Credit Card හෙල්ප්

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    [FONT=&quot]මචංලා,[/FONT]
    [FONT=&quot]ලංකාවේ තියන [/FONT]Credit Card [FONT=&quot]වලින් වැඩියෙන්ම ලාභ මොන කාඩ් වර්ගෙද ?? :confused::confused::confused:[/FONT]
    [FONT=&quot]ඒ කියන්නේ [/FONT]Interest, Annual Fee [FONT=&quot]එහෙම අඩුම.[/FONT]
    Card [FONT=&quot]එකක් ඕන බන් [/FONT]phone [FONT=&quot]එකක් ගන්න.[/FONT]
    Amex [FONT=&quot]එකක් නම් ලේසියෙන්ම ගන්න පුළුවන් මට.[/FONT]
    [FONT=&quot]ඒත් උන්ගෙ [/FONT]rates [FONT=&quot]වැඩීලු නේද ???[/FONT]

    [FONT=&quot]මේ වෙලාවේ උදව්වක් ඉල්ලන්න Credit Card ගැන
    [/FONT]
    [FONT=&quot]දන්න හොදම සෙට් එක ඉන්නෙ [/FONT]Elakiri[FONT=&quot].com කියල තමා එකෙන්ම ඔළුවට ආවේ.[/FONT]
    :yes::yes::yes::yes::yes::yes:


    z_page-i-Licensed.jpg



    z_p-ii-Electricity.jpg



    Z


    mas1y.jpg
     

    neonlili

    Junior member
  • Apr 30, 2011
    425
    16
    18
    HSBC is best machan
    because you can convert any transaction above 25,000 in to an installment plan
     

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    It's depend on product and promotion
    sampath and HSBC both are good choices


    Sampath Ekak ganin machan VISA ekak ganin offers godak enawa
    Salli thiyanawanam itin HSBCth narakama ne :P

    HSBC is best machan
    because you can convert any transaction above 25,000 in to an installment plan

    පේන විදිහට Sampath වගේ ගණන් අඩු. :yes::yes::yes:
    HSBC තමයි හොදම කියල දන්නව මචංලා.
    ඒත් ගන්න ටිකක් අමාරැයිනේ
    :oo::oo::oo:

    Thanks for your comments Brothers
    !!!
     

    error 404

    Member
    Jan 11, 2015
    411
    33
    0
    HSBC Credit Limit aka AUTO Wadikaranawa saren sare. Mama 2008 withara idala use karanawa. mulinma thibbe 25,000/- limit akak. dan thiyanawa 615,000/-:D