EK Married Club-14

Status
Not open for further replies.
:rofl::rofl: රිදිලා......

මෙහ්හ් එදා උඹේ නෝනා කිව්වා කතාවට මට ලිඳෙන් ගොඩ ඒමක් නෑ වගේ බං....... සැරෙන් සැරේ ලිඳේ දානවා මාව අපේ එක්කෙනා...... :rofl:
මොකක්ද බන් කතාව,

උබ බස් එකේ හොරෙන් ගිහින් මාට්ටු වුන එකද
කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහලා බෑ කිව්ව එකද

ඈත්තටම මොකක්ද බන්, මම ටිකට් ගන්න ගිය වෙලාවෙ වෙන්න ඈති කියන්න ඈත්තේ:rolleyes:
 
logo

Junior member
  • Feb 16, 2015
    132
    23
    18
    Panther_Woman_Finalists_large.jpg
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක්ද බන් කතාව,

    උබ බස් එකේ හොරෙන් ගිහින් මාට්ටු වුන එකද
    කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහලා බෑ කිව්ව එකද

    ඈත්තටම මොකක්ද බන්, මම ටිකට් ගන්න ගිය වෙලාවෙ වෙන්න ඈති කියන්න ඈත්තේ:rolleyes:

    උඹ ටිකට්ස් මාරු කරගෙන එන්න ගිය වෙලාවේ කතාව වුනේ..... අපි දෙන්නට ඉස්සරහින් නේ උඹේ නෝනයි නංගියි හිටියේ..... දෙන්න මොන මොනවද කුටු කුටු ගගා කතා වුනා...... ඊට පස්සේ නෝනා මගෙන් ඇහුව මම ඉස්කෝලේ ගියේ ...... ද කියලා...... මම ඔව් කිව්වා..... අක්කටයි නංගිටයි දෙන්නටම මාව මීටර් ඉස්කෝලේ යන දවස් වල..... ඉතිං විස්තර කතා කළා....

    පස්සේ ගෙදර ගියාම අපේ එක්කෙනා කියනවා ඒ දෙන්නට ඔයාව මතක වගේ තව කි දෙනෙක්ට ඔයාව මතකද දන්නේ නෑ මම දැනෙන නැතුවට හොඳ හොඳ සෙල්ලම් නටලා වගේලු...... හපොයි දෙයියනේ මලක් වගේ ඉන්න මට වෙච්චි සන්තැසිය....... :rofl::rofl::rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    චා-මලී....
    රස්සා හොය වැඩේ මොකෝ දැන්?
    අයිටී පැත්ත බලන්න ද? (ගිය සැරේ ඇහුවාම නම් දැන් මතක නෑ කියල උඩ පැන්නා තෝ ගෙම්බි!!:growl:)

    :dull::dull: මට එපා වෙලා ඉන්නේ.....:dull:
     
    උඹ ටිකට්ස් මාරු කරගෙන එන්න ගිය වෙලාවේ කතාව වුනේ..... අපි දෙන්නට ඉස්සරහින් නේ උඹේ නෝනයි නංගියි හිටියේ..... දෙන්න මොන මොනවද කුටු කුටු ගගා කතා වුනා...... ඊට පස්සේ නෝනා මගෙන් ඇහුව මම ඉස්කෝලේ ගියේ ...... ද කියලා...... මම ඔව් කිව්වා..... අක්කටයි නංගිටයි දෙන්නටම මාව මීටර් ඉස්කෝලේ යන දවස් වල..... ඉතිං විස්තර කතා කළා....

    පස්සේ ගෙදර ගියාම අපේ එක්කෙනා කියනවා ඒ දෙන්නට ඔයාව මතක වගේ තව කි දෙනෙක්ට ඔයාව මතකද දන්නේ නෑ මම දැනෙන නැතුවට හොඳ හොඳ සෙල්ලම් නටලා වගේලු...... හපොයි දෙයියනේ මලක් වගේ ඉන්න මට වෙච්චි සන්තැසිය....... :rofl::rofl::rofl:

    අෆ්ෆටසිරි එහෙමද?
    හෑබෑයි ශශී කිවුවා උබ ඉස්සර ඉස්කෝලෙ යන කාලේ හරි අහින්සක පාටට (පාටට විතරයි ඈ) හිටියා කියලා. ඉස්සර ඒ ගොල්ලො හිටියෙ බත්තරමුල්ලෙ, ඉස්කෝලෙ යන කාලේ.

    එහෙනම් ඉතින් සෑ තමයි සෑ නෑතුව ඈති මේ දවස් ටිකේ:lol::lol::lol::lol:

    දෙකම දැම්මා දෙසාන් මාමේ...තැන්ක්ස් හොදේ..ඔයා හරි හොදයි:love::love:
    හෑමෝම කියනවා නිතර දේවේලෙ ඕක
    අර වදුරො ලෝකෙ පාලනය කරන එකත් ෆට්ට ප්ලෑනට් ඔෆ් ද එප්ස් එක
    මෑඩගස්කර්:love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අෆ්ෆටසිරි එහෙමද?
    හෑබෑයි ශශී කිවුවා උබ ඉස්සර ඉස්කෝලෙ යන කාලේ හරි අහින්සක පාටට (පාටට විතරයි ඈ) හිටියා කියලා. ඉස්සර ඒ ගොල්ලො හිටියෙ බත්තරමුල්ලෙ, ඉස්කෝලෙ යන කාලේ.

    එහෙනම් ඉතින් සෑ තමයි සෑ නෑතුව ඈති මේ දවස් ටිකේ:lol::lol::lol::lol:

    හුටා..... එහෙම කිව්වද....? :P:P:rofl:

    මටත් කිව්වා බත්තරමුල්ලේ හිටියේ කියලා...... සිරාවටම ඉස්සර අපි ටාගට් කරේ කොහොමහරි අනුලාවියක් සෙට් කරගන්න විතරමයි..... මොකද අනුලාවියෝ ටිකක් ඔළුවෙන්නේ ඉන්නෙත්...... :P ශෂීලගේ ඉස්කෝලේ කෙල්ලෝ එච්චර කෙයා කරන්නේ නෑ අපි..... උඹ ඕක ශශිට කියන්න එපා හරිද...... :rofl:

    අහ්හ් නෑ නෑ එකට බාධා නෑ....... ;) :rofl::rofl::rofl::P
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    :dull::dull: මට එපා වෙලා ඉන්නේ.....:dull:

    මොනාද තියෙන සුදුසුකම්.මොන වගේ ජොබ්ස් ද හොයන්නේ.මේක දැන් අපේ ආන්ඩුව.ඕනිනම් සංස්ථාවක වගේ හොයලා දෙන්නම්කො....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මෝඩයා,හරක,රිලව,ඉබ්බ,ගෙම්බ,වඳුර,හිවල,නරිය,මැඩිය,තඩිය,වලහ,හිකනල,නයා,පිඹුරා,පොලොස් කොට්ටෝරුව,මූකලන් බස්ස,පලා ගිරව,සීබ්‍රා,වෘකය,කටුස්සා,හූනා,කැරපොත්තා,ගල් ඉබ්බා,පලගැටියා,සලබයා,%#*%#%#%%#%#%%#%#^***%#%+^€<}#~<>#{##*^%#%##^*€€%%^#%%*+*:angry::angry::angry:

    :shocked: ඈයි සුදු අක්කේ මේ මට බැනලා.......?? :rolleyes: :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ ටිකට්ස් මාරු කරගෙන එන්න ගිය වෙලාවේ කතාව වුනේ..... අපි දෙන්නට ඉස්සරහින් නේ උඹේ නෝනයි නංගියි හිටියේ..... දෙන්න මොන මොනවද කුටු කුටු ගගා කතා වුනා...... ඊට පස්සේ නෝනා මගෙන් ඇහුව මම ඉස්කෝලේ ගියේ ...... ද කියලා...... මම ඔව් කිව්වා..... අක්කටයි නංගිටයි දෙන්නටම මාව මීටර් ඉස්කෝලේ යන දවස් වල..... ඉතිං විස්තර කතා කළා....

    පස්සේ ගෙදර ගියාම අපේ එක්කෙනා කියනවා ඒ දෙන්නට ඔයාව මතක වගේ තව කි දෙනෙක්ට ඔයාව මතකද දන්නේ නෑ මම දැනෙන නැතුවට හොඳ හොඳ සෙල්ලම් නටලා වගේලු...... හපොයි දෙයියනේ මලක් වගේ ඉන්න මට වෙච්චි සන්තැසිය....... :rofl::rofl::rofl:

    :lol: sanjee exposed
     
    හුටා..... එහෙම කිව්වද....? :P:P:rofl:

    මටත් කිව්වා බත්තරමුල්ලේ හිටියේ කියලා...... සිරාවටම ඉස්සර අපි ටාගට් කරේ කොහොමහරි අනුලාවියක් සෙට් කරගන්න විතරමයි..... මොකද අනුලාවියෝ ටිකක් ඔළුවෙන්නේ ඉන්නෙත්...... :P ශෂීලගේ ඉස්කෝලේ කෙල්ලෝ එච්චර කෙයා කරන්නේ නෑ අපි..... උඹ ඕක ශශිට කියන්න එපා හරිද...... :rofl:

    අහ්හ් නෑ නෑ එකට බාධා නෑ....... ;) :rofl::rofl::rofl::P

    නෑ කියනවා.....:P:P
    එතකොට හිත රිදිලා උබේ සෑගවු දක්ශතා එලියට ගන්නවා:rolleyes:
     
    Status
    Not open for further replies.