සුභ උදෑසනක් සහෝදර සහෝදරියනි........
ආස්මි අක්කාට නැවතත් හදපිරි තුති ඊයේ පාර්සලේට.......
තුනායි.....
සුභ උදෑසනක් සහෝදර සහෝදරියනි........
ආස්මි අක්කාට නැවතත් හදපිරි තුති ඊයේ පාර්සලේට.......
හරි එහෙනම් අපිත් එක්ක කියපන් කාපු උන්ට බඩ පල කියලාමම ඩිස්ට්‍රිබියුෂන් කරා විතරයි......
![]()
![]()
![]()

චොක්ලට් ලව

රිදිලා......
මොකක්ද බන් කතාව,රිදිලා......
මෙහ්හ් එදා උඹේ නෝනා කිව්වා කතාවට මට ලිඳෙන් ගොඩ ඒමක් නෑ වගේ බං....... සැරෙන් සැරේ ලිඳේ දානවා මාව අපේ එක්කෙනා......![]()

මොකක්ද බන් කතාව,
උබ බස් එකේ හොරෙන් ගිහින් මාට්ටු වුන එකද
කෙල්ලෙක්ගෙන් යාලු වෙන්න අහලා බෑ කිව්ව එකද
ඈත්තටම මොකක්ද බන්, මම ටිකට් ගන්න ගිය වෙලාවෙ වෙන්න ඈති කියන්න ඈත්තේ![]()

චා-මලී....
රස්සා හොය වැඩේ මොකෝ දැන්?
අයිටී පැත්ත බලන්න ද? (ගිය සැරේ ඇහුවාම නම් දැන් මතක නෑ කියල උඩ පැන්නා තෝ ගෙම්බි!!)

මට එපා වෙලා ඉන්නේ.....
චාමලී - හවු ටු ට්‍රේන් යුවර් ඩ්‍රෑගන් පාර්ට් 01 & 02 බලන්න

උඹ ටිකට්ස් මාරු කරගෙන එන්න ගිය වෙලාවේ කතාව වුනේ..... අපි දෙන්නට ඉස්සරහින් නේ උඹේ නෝනයි නංගියි හිටියේ..... දෙන්න මොන මොනවද කුටු කුටු ගගා කතා වුනා...... ඊට පස්සේ නෝනා මගෙන් ඇහුව මම ඉස්කෝලේ ගියේ ...... ද කියලා...... මම ඔව් කිව්වා..... අක්කටයි නංගිටයි දෙන්නටම මාව මීටර් ඉස්කෝලේ යන දවස් වල..... ඉතිං විස්තර කතා කළා....
පස්සේ ගෙදර ගියාම අපේ එක්කෙනා කියනවා ඒ දෙන්නට ඔයාව මතක වගේ තව කි දෙනෙක්ට ඔයාව මතකද දන්නේ නෑ මම දැනෙන නැතුවට හොඳ හොඳ සෙල්ලම් නටලා වගේලු...... හපොයි දෙයියනේ මලක් වගේ ඉන්න මට වෙච්චි සන්තැසිය.......![]()

හෑමෝම කියනවා නිතර දේවේලෙ ඕකදෙකම දැම්මා දෙසාන් මාමේ...තැන්ක්ස් හොදේ..ඔයා හරි හොදයි![]()

අෆ්ෆටසිරි එහෙමද?
හෑබෑයි ශශී කිවුවා උබ ඉස්සර ඉස්කෝලෙ යන කාලේ හරි අහින්සක පාටට (පාටට විතරයි ඈ) හිටියා කියලා. ඉස්සර ඒ ගොල්ලො හිටියෙ බත්තරමුල්ලෙ, ඉස්කෝලෙ යන කාලේ.
එහෙනම් ඉතින් සෑ තමයි සෑ නෑතුව ඈති මේ දවස් ටිකේ![]()

ශෂීලගේ ඉස්කෝලේ කෙල්ලෝ එච්චර කෙයා කරන්නේ නෑ අපි..... උඹ ඕක ශශිට කියන්න එපා හරිද...... 

මට එපා වෙලා ඉන්නේ.....
![]()
මෝඩයා,හරක,රිලව,ඉබ්බ,ගෙම්බ,වඳුර,හිවල,නරිය,මැඩිය,තඩිය,වලහ,හිකනල,නයා,පිඹුරා,පොලොස් කොට්ටෝරුව,මූකලන් බස්ස,පලා ගිරව,සීබ්රා,වෘකය,කටුස්සා,හූනා,කැරපොත්තා,ගල් ඉබ්බා,පලගැටියා,සලබයා,%#*%#%#%%#%#%%#%#^***%#%+^€<}#~<>#{##*^%#%##^*€€%%^#%%*+*![]()
ඈයි සුදු අක්කේ මේ මට බැනලා.......??

උඹ ටිකට්ස් මාරු කරගෙන එන්න ගිය වෙලාවේ කතාව වුනේ..... අපි දෙන්නට ඉස්සරහින් නේ උඹේ නෝනයි නංගියි හිටියේ..... දෙන්න මොන මොනවද කුටු කුටු ගගා කතා වුනා...... ඊට පස්සේ නෝනා මගෙන් ඇහුව මම ඉස්කෝලේ ගියේ ...... ද කියලා...... මම ඔව් කිව්වා..... අක්කටයි නංගිටයි දෙන්නටම මාව මීටර් ඉස්කෝලේ යන දවස් වල..... ඉතිං විස්තර කතා කළා....
පස්සේ ගෙදර ගියාම අපේ එක්කෙනා කියනවා ඒ දෙන්නට ඔයාව මතක වගේ තව කි දෙනෙක්ට ඔයාව මතකද දන්නේ නෑ මම දැනෙන නැතුවට හොඳ හොඳ සෙල්ලම් නටලා වගේලු...... හපොයි දෙයියනේ මලක් වගේ ඉන්න මට වෙච්චි සන්තැසිය.......![]()
sanjee exposedහුටා..... එහෙම කිව්වද....?
මටත් කිව්වා බත්තරමුල්ලේ හිටියේ කියලා...... සිරාවටම ඉස්සර අපි ටාගට් කරේ කොහොමහරි අනුලාවියක් සෙට් කරගන්න විතරමයි..... මොකද අනුලාවියෝ ටිකක් ඔළුවෙන්නේ ඉන්නෙත්......ශෂීලගේ ඉස්කෝලේ කෙල්ලෝ එච්චර කෙයා කරන්නේ නෑ අපි..... උඹ ඕක ශශිට කියන්න එපා හරිද......
අහ්හ් නෑ නෑ එකට බාධා නෑ.......![]()
![]()