කකුල් දෙක මැද්දෙ ඇති පොම්පේ....
ඇයි හත් ඉලව්වේ ඔය බ්‍රේක් ලීවර් එකත් එක්ක තියෙන්නේ...සර්විස් එකේ එවුන්ට කියන්න එහෙනම්.. ගලවන්න කලින් රෙද්දක් දාන්න ටැංකියට. ඊට පස්සෙ අඬාගෙන එහෙම එන්නෑ පේන්ට් එක ගියා කියලා..
![]()

29800Km සහෝ...... මේක වැඩිපුර ඉස්සරහා බ්‍රේක් එකෙන් තමා දුවන්නේ..... ට්‍රෑෆික් එකේ යනවනේ නිතර......
![]()

a bun api duwanne issaraha roden....uba duwanne brake ekenda?????

කකුල් දෙක මැද්දෙ ඇති පොම්පේ....
ඇයි හත් ඉලව්වේ ඔය බ්‍රේක් ලීවර් එකත් එක්ක තියෙන්නේ...සර්විස් එකේ එවුන්ට කියන්න එහෙනම්.. ගලවන්න කලින් රෙද්දක් දාන්න ටැංකියට. ඊට පස්සෙ අඬාගෙන එහෙම එන්නෑ පේන්ට් එක ගියා කියලා..
[/QUඕකා දන්න එකම පොම්පේ...OTE]
ඕකා දන්න එකම පොම්පේ...![]()
කකුල් දෙක මැද්දෙ ඇති පොම්පේ....
ඇයි හත් ඉලව්වේ ඔය බ්‍රේක් ලීවර් එකත් එක්ක තියෙන්නේ...සර්විස් එකේ එවුන්ට කියන්න එහෙනම්.. ගලවන්න කලින් රෙද්දක් දාන්න ටැංකියට. ඊට පස්සෙ අඬාගෙන එහෙම එන්නෑ පේන්ට් එක ගියා කියලා..
![]()
හරි හරි ලිවර් එක ගාව තියෙන එකද පොම්පේ.....

![]()
හරි හරි ලිවර් එක ගාව තියෙන එකද පොම්පේ.....
![]()
සර්විස් එකට දාන්න තව 1198 Km තියෙනවා...... එතකම් බ්‍රේක් කේස් එක තියන් ඉන්න බෑ... හෙට දිහාට සර්විස් එකට අරන් ගිහින් හදා ගන්න වෙයි වගේ..... කඩුවෙල ට්‍රෑෆික් එකේ අදින්න අනිවා ඉස්සරහා බ්‍රේක් එක ඕනා නේ......![]()

අඩෝ මන් ඊයේ Gixxer එකක් දැක්ක . look එකනම් අවුලක් නැ . FZ එක වගේම තම ටිකක් .
කොහෙද බං ඔය බ්‍රේක් පොම්පේ තියෙන්නේ......?? සර්විස් එකට දාලා කරගන්න පුලුවන් වෙයි නේද....?? තව ටිකයි සර්විස් එකටත්...... සර්විස් එක වෙනකම් පස්ස බ්‍රේක් එකෙන් දිව්වොත් මේක අවුල් ගහයිද.....??
![]()
කොල්ලනේ හයි ප්‍රෙශර් වොශර් එකක් ගන්න බැලුවේ..ගෙදර වාහන දෙකක් සහ බයික් එක තියනවානේ..ටිකක් අඩු ගානට ගන්න පුලුවන් ඒවා නැද්ද උබලා දන්න
ජන්තු අයියා;18125674 said:ඈ බං..දැන් හෙට මොකෝ කරන්නේ?ෆුල්ෆෙස් දාගෙන ගියොත් 500 ක් දඩ...