ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කකුල් දෙක මැද්දෙ ඇති පොම්පේ....:growl:

    ඇයි හත් ඉලව්වේ ඔය බ්‍රේක් ලීවර් එකත් එක්ක තියෙන්නේ...:angry: සර්විස් එකේ එවුන්ට කියන්න එහෙනම්.. ගලවන්න කලින් රෙද්දක් දාන්න ටැංකියට. ඊට පස්සෙ අඬාගෙන එහෙම එන්නෑ පේන්ට් එක ගියා කියලා..:angry:
    :rofl::rofl::rofl::rofl:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :oo: 29800Km සහෝ...... මේක වැඩිපුර ඉස්සරහා බ්‍රේක් එකෙන් තමා දුවන්නේ..... ට්‍රෑෆික් එකේ යනවනේ නිතර...... :baffled:

    :oo::oo::oo::oo: a bun api duwanne issaraha roden....uba duwanne brake ekenda?????:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    11082581_1542479042679574_1703558609534436362_n.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කකුල් දෙක මැද්දෙ ඇති පොම්පේ....:growl:

    ඇයි හත් ඉලව්වේ ඔය බ්‍රේක් ලීවර් එකත් එක්ක තියෙන්නේ...:angry: සර්විස් එකේ එවුන්ට කියන්න එහෙනම්.. ගලවන්න කලින් රෙද්දක් දාන්න ටැංකියට. ඊට පස්සෙ අඬාගෙන එහෙම එන්නෑ පේන්ට් එක ගියා කියලා..:angry:[/QUඕකා දන්න එකම පොම්පේ...OTE]
    :P:P
    ඕකා දන්න එකම පොම්පේ...:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කකුල් දෙක මැද්දෙ ඇති පොම්පේ....:growl:

    ඇයි හත් ඉලව්වේ ඔය බ්‍රේක් ලීවර් එකත් එක්ක තියෙන්නේ...:angry: සර්විස් එකේ එවුන්ට කියන්න එහෙනම්.. ගලවන්න කලින් රෙද්දක් දාන්න ටැංකියට. ඊට පස්සෙ අඬාගෙන එහෙම එන්නෑ පේන්ට් එක ගියා කියලා..:angry:

    :growl: :lol: හරි හරි ලිවර් එක ගාව තියෙන එකද පොම්පේ..... :D

    සර්විස් එකට දාන්න තව 1198 Km තියෙනවා...... එතකම් බ්‍රේක් කේස් එක තියන් ඉන්න බෑ... හෙට දිහාට සර්විස් එකට අරන් ගිහින් හදා ගන්න වෙයි වගේ..... කඩුවෙල ට්‍රෑෆික් එකේ අදින්න අනිවා ඉස්සරහා බ්‍රේක් එක ඕනා නේ...... :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :growl: :lol: හරි හරි ලිවර් එක ගාව තියෙන එකද පොම්පේ..... :D

    සර්විස් එකට දාන්න තව 1198 Km තියෙනවා...... එතකම් බ්‍රේක් කේස් එක තියන් ඉන්න බෑ... හෙට දිහාට සර්විස් එකට අරන් ගිහින් හදා ගන්න වෙයි වගේ..... කඩුවෙල ට්‍රෑෆික් එකේ අදින්න අනිවා ඉස්සරහා බ්‍රේක් එක ඕනා නේ...... :)

    Mama ge barata disk ekath gevila athi... Shock ekath check kara ganna
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හෙල්මට් වැඩේ ගැන සද්දයක් නෑ නේ බං..... හෙට උදේට තමා සීන් එක මොකද වෙන්නේ කියලා බලන්න වෙන්නේ.....?? :angry:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    අඩෝ මන් ඊයේ Gixxer එකක් දැක්ක . look එකනම් අවුලක් නැ . FZ එක වගේම තම ටිකක් .
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :shocked: කොහෙද බං ඔය බ්‍රේක් පොම්පේ තියෙන්නේ......?? සර්විස් එකට දාලා කරගන්න පුලුවන් වෙයි නේද....?? තව ටිකයි සර්විස් එකටත්...... සර්විස් එක වෙනකම් පස්ස බ්‍රේක් එකෙන් දිව්වොත් මේක අවුල් ගහයිද.....?? :rolleyes:

    උඩ පොම්පේ බොල...ඔය බ්රේක් ඔයිල් දාන එක ..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කොල්ලනේ හයි ප්‍රෙශර් වොශර් එකක් ගන්න බැලුවේ..ගෙදර වාහන දෙකක් සහ බයික් එක තියනවානේ..ටිකක් අඩු ගානට ගන්න පුලුවන් ඒවා නැද්ද උබලා දන්න

    ඕනේ නම් කියපන් .අපේ සඳුන් ඉන්නේ BOSCH එකේ..උන ලග තියෙනවා සුපිරි බඩු..අපිත් එකක් ගත්තා...නියමෙට පෙෂර් තියෙනවා..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,499
    17,500
    113
    Auckland
    ජන්තු අයියා;18125674 said:
    ඈ බං..දැන් හෙට මොකෝ කරන්නේ?ෆුල්ෆෙස් දාගෙන ගියොත් 500 ක් දඩ...

    සති 2කට දඩ කොලේ ඇතිනෙ බන්. මාසෙට රුපියල් 1100ක් දීල ෆුල්ෆේස් එකම දාපන් :lol: :rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මංනම් දාගෙනමයි යන්නේ බයික් එක පැද්දනම්... පිස්සු හු!##$ කිව්ව කියලා අපි මැරෙන්න ඕනෙද? පොලිසියෙ හැත්ත මැරෙන්න වැටිල හිටියත් බලන්නෙ නම් නෑ.:growl:
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Pulser eka dunna machan laaa tikak dukai thamai ..
    meka thamai gaththa bande.8000km padala tiyenne.
    AX 1 ekakta asawak tibunath maralayak set unoth epa wena nisa adahasa atha arala damma.


    2zqradx.jpg
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මුහුණ මුළුමනින්ම ආවරණය වන පරිදි පළඳින ෆුල්ෆේස් හෙල්මට් හෙට 02 සිට තහනම් කිරීමට ‍පොලීසිය තීරණය කළද එය තවදුරටත් කල්දැමීම කෙරෙහි ‍පොලීසියේ අවධානය යොමුවී තිබේ. ෆුල්ෆේස් හෙල්මට් තහනම කල්දැමීම කෙරෙහි ‍පොලීසියේ අවධානය වැඩි වශයෙන් යොමුවී ඇත්තේ ෆුල්ෆේස් තහනමින් පසු ඒ වෙනුවට මිලදී ගැනීමට ප්‍රමිතිගත හෙල්මට් වෙළෙඳ ‍පොළේ නොමැතිකමය.
    ඒ බව ‍පොලිස් ප්‍රධානීන් අතර දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්වී ඇති අතර ප්‍රමිතිගත හෙල්මට් වෙළෙඳ‍පොළක් සකස් කරන තුරු ෆුල්ෆේස් තහනම කල්දැමිය යුතු බව එම නිලධාරීන්ගේ මතයවී තිබේ.
    ෆුල්ෆේස් හෙල්මට් තහනම් කර ඒ වෙනුවට ප්‍රමිතියෙන් තොර හෙල්මට් ගැනීමට යතුරුපැදිකරුවන් උනන්දු නොකළ යුතු බවත් ප්‍රමිතියෙන් තොර හෙල්මට් පැළඳ ගමන් කිරීමේදී යතුරුපැදිකරුවන් අනතුරකට ලක්වූ විට එහිදී සිදුවන හානියේ වගකීමද ‍පොලීසියට එල්ල වන්නට පුළුවන් බවත් එම නිලධාරීන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙන බව ‍පොලිස් ආරංචිමාර්ග අනාවරණය කළේය.
    ෆුල්ෆේස් හෙල්මට් තහනමට එරෙහිව ෆේස්බුක් සහ සමාජ ජාල වබේ අඩවි ඔස්සේ සංවිධානගතවූ යතුරුපැදිකරුවෝ ඉකුත් 29 වෙනි ඉරිදා ගාලුමුවදොරපිටිය අසලදී උද්ඝෝෂණයක නිරතව අගමැතිවරයාටත් මහජන සාමය පිළිබඳ ඇමැතිවරයාටත් සංදේශයක් ඉදිරිපත් කළහ.
    ෆුල්ෆේස් හෙල්මට් තහනමට පෙර ප්‍රමිතිගත හෙල්මට් වෙළෙඳ‍පොළේ අලෙවියට තැබිය යුතු බවත් එසේ නොමැතිව එම නීතිය ක්‍රියාත්මක කිරීමෙන් පලක් නොවන බවත් ලක්බිම දිගින් දිගටම පෙන්වා දුන්නකි.

    http://www.lakbima.lk/index.php?option=com_content&view=article&id=44847:2015-03-31-18-30-45&catid=64:2012-09-10-14-02-45&Itemid=87
     
    Status
    Not open for further replies.