ගමේ පන්සල අන්තර්ජාලෙට!!!!!!!!!!!!!!

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,579
    730
    113
    ගමේ පන්සල අන්තර්ජාලෙට!!!!!!!!!!!!!!

    Google Maps උඹලා කව්රුත් පාවිච්චි කරලා ඇති නෙ.. ඉතින් මචන්ලා මෙන්න මේකයි සීන් කෝන් එක...

    උඹල අපි හිතනවටත් වඩා බොහෝ පිරිසක් රටක් ගැන හොයද්දි අනිවාරෙන්ම වගේ Google Maps පාවිච්චි කරනවා....ඉතින් මේකේ අපිට උනත් අපි දන්න තැනක් tag කරන්න පුළුවන්.....

    දැනටමත් මේකේ ලංකාවේ සියලුම මුස්ලිම් පල්ලි පාහේ mark කරලයි තියෙන්නෙ....ඒත් අපේ මෙච්චර පන්සල් තිබිලත් තාම හුඟක් tag වෙලා නෑ....

    විදේශකයන් බොහෝ වෙලාවට රටේ භෞමික තත්ත්ව google maps වලින් චෙක් කරනවා...

    උඹලත් මෙන්න මේ විදියට ගිහිල්ලා උඹලයි ගමේ පන්සලවත් අඩුමගානේ මේකේ mark කරපල්ලා...තව දන්න පන්සල් තියේනං mark කරපන්
    .........

    1. ඉස්සෙල්ලම මේ link එකට යන්න...ගිහිං උඹලගෙ Gmail account එකෙන් log වෙන්න(Google map maker)



    2. ඊට පස්සෙ උඹලයි ගම් පළාත search කරලා ගන්න. දැන් ඔතන map එකට උඩින් රතු පාටට තියෙන add new කියන බොත්තම ඔබල add place කියන එක තෝරන්න.

    3. දැන් mouse pointer එකට එන කතිරේ අවශ්‍ය තැනට ගෙනිහින් තියල click කරන්න.caegory එක විදියට Buddhist Temple කියල type කරන්න..

    4. ඊට පස්සෙ වම් පැත්තේ එන form එකේ ඒ පන්සලේ නමයි වෙන දන්න තොරතුරක් දාන්න
    5. ඊට පස්සෙ save කරන්න

    ඊට පස්සේ එයාල ඒක map එකට add කරන්න ටික කාලයක් ගන්නවා අපි දාපු තොරතුරු තහවරු කරගන්නකන්....

    කට්ටියට බලාගන්න bump!!!!!!

    *උපුටාගැනීමකි!








     
    Last edited:

    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ඕක කරන්ට එපා බන් .
    ඔය පන්සල් ටිකේ නිදන් වලට අරින්ට ලෑස්ති .
    අරින්ට දෙයකුත් නැ නේ .

    ඕක කලිනුත් අවා .


     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඕක කරන්ට එපා බන් .
    ඔය පන්සල් ටිකේ නිදන් වලට අරින්ට ලෑස්ති .
    අරින්ට දෙයකුත් නැ නේ .

    ඕක කලිනුත් අවා .


    wikarda ban? google maps walin balala nidan haranna enne mokada :lol:


     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,675
    40,260
    113
    ඕක කරන්ට එපා බන් .
    ඔය පන්සල් ටිකේ නිදන් වලට අරින්ට ලෑස්ති .
    අරින්ට දෙයකුත් නැ නේ .

    ඕක කලිනුත් අවා .



    බය වෙන්න එපා. නිධන් හාරපු එකෙක් වත් ආයි බලේට එන්නේ නෑ. එන්න දෙන්නෙත් නෑ
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    ඕක කරන්ට එපා බන් .
    ඔය පන්සල් ටිකේ නිදන් වලට අරින්ට ලෑස්ති .
    අරින්ට දෙයකුත් නැ නේ .

    ඕක කලිනුත් අවා .



    නිධන් ටික ප්‍රේමදාස ගත්තනෙ දැන් පුතා බෙදන්නෙ හම්බ පල්ලිවලටත් එක්ක

    :rofl::rofl::rofl::rofl:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඕක කරන්ට එපා බන් .
    ඔය පන්සල් ටිකේ නිදන් වලට අරින්ට ලෑස්ති .
    අරින්ට දෙයකුත් නැ නේ .

    ඕක කලිනුත් අවා .



    :oo:
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    අපේ පන්සල


    10930908_383953258442320_7813204014600196780_n.jpg
     
    Last edited: