මම ලැපක් ගන්ඩ අදිටන් කර ගත්තා..උපදෙසක් දිය#
මචන් මම ලැපක් ගන්ඩ අදිටන් කර ගත්තා..
එබැවින් ඒ සඳහා මා මේ තෝරා ගන්නා ලද ලැප්ටොප් පරිගනකය හොඳද කියන්ඩ..මා IT ක්ෂේත්රයෙන් ඉගෙන ගන්නා අතර...මා හට මෙය ප්‍රමානවත් වේවිද...
Core i5 5th gen එකක් 89,000 ක් වේ...
මෙය Core i3 5th gen වන අතට මෙය 69,000 කි...
පහලින් දක්වා ඇත්තේ මෙහි විස්තරය...මා හට උපදෙසක් ලබා දෙන මෙන් උඹ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.... 
මා ගැනීමට තීරනය කල ලැප්ටොපය: (69,000)

Dell 3543 i3
i3 - 5005 5th Generation
4GB Ram,500GB Hard 15.6 Display
මේ අනිත් එක (89,000)
Dell 3543 i5
i5 - 5200U 5th Generation
4GB Ram,TB Hard 15.6 Display
ප්‍රෝග්‍රෑමින් තමා..කරන්නේ තව පොඩි පොඩි IT වැඩ...VM එහෙමත් Run කරන්ඩ වෙයි...

මා හට Bump (උඩ විසිවීමක්) එකකින් හෝ සහය වන සැමට මම Rep(ප්‍රකීර්ති 5 ) බැගින් දෙමි....

Last edited:
IT monawada karanna inne??