මම ලැපක් ගන්ඩ අදිටන් කර ගත්තා..උපදෙසක් දිය#

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මම ලැපක් ගන්ඩ අදිටන් කර ගත්තා..උපදෙසක් දිය#

    මචන් මම ලැපක් ගන්ඩ අදිටන් කර ගත්තා.. :yes:

    එබැවින් ඒ සඳහා මා මේ ‍තෝරා ගන්නා ලද ලැප්ටොප් පරිගනකය හොඳද කියන්ඩ..මා IT ක්ෂේත්‍රයෙන් ඉගෙන ගන්නා අතර...මා හට මෙය ප්‍රමානවත් වේවිද... :confused:

    Core i5 5th gen එකක් 89,000 ක් වේ... :( මෙය Core i3 5th gen වන අතට මෙය 69,000 කි... :P පහලින් දක්වා ඇත්තේ මෙහි විස්තරය...මා හට උපදෙසක් ලබා දෙන මෙන් උඹ සැමගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.... :D


    මා ගැනීමට තීරනය කල ලැප්ටොපය: (69,000)
    :love: :love: :love:

    Dell 3543 i3
    i3 - 5005 5th Generation
    4GB Ram,500GB Hard 15.6 Display



    මේ අනිත් එක (89,000) :(

    Dell 3543 i5
    i5 - 5200U 5th Generation
    4GB Ram,TB Hard 15.6 Display


    ප්‍රෝග්‍රෑමින් තමා..කරන්නේ තව පොඩි පොඩි IT වැඩ...VM එහෙමත් Run කරන්ඩ වෙයි... :D :yes: :rolleyes:

    මා හට Bump (උඩ විසිවීමක්) එකකින් හෝ සහය වන සැමට මම Rep(ප්‍රකීර්ති 5 ) බැගින් දෙමි.... :D :rolleyes: :rofl:
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    uba neda 3wheel hire karanna thread1 demme...:rolleyes:dan lap1..:baffled:IT monawada karanna inne??:confused: graphic ehemanam separate VGA ekka ganin:yes:
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Oba thuma IT igena gannawa kiwata igena ganne kumakdai pawasa natha.

    Programming da? Graphic Design da? 3D da? Video Production da? Data entry da?
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මම බෙනා;18242459 said:
    ප්‍රෝග්‍රෑමින් මචන්.... :P :P

    .Net wage karanawanam puthe 8GB wath RAM eka thibboth hodai. PHP wage nam karanne echchara loku powerful ekak one na.

    But... Laptop ekak ganne aduma aurudu 3-4 wath use karanna ne. E nisa future proof wena widihata ganna. RAM eka kochchara max upgrade karanna puluwanda, thiyena processor eka ikmanata outdate weida wage...
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    මම බෙනා;18242475 said:
    VGA නම් ඔන්බොර්ඩ් බන් :no:
    HD Graphics 5500
    තව ටිකක් හොයල බලපන් මචං සෙපරේට් එකක් තමා හොද ඉතිං,,බැරි වෙන එකක් නෑ,, 80 ගණන් වලට යනවා DELL නම් කොහොමද දන්නේ නෑ:baffled::baffled:
     

    shssilva

    Active member
  • Sep 20, 2008
    754
    71
    28
    Some where I belong..
    programing nam oyatika athi..eth recomended i% machan..dan i3 watenne mobile devices level ekata(Tablets), VM walata ram saha storage wadi karaganna. anith ewa athi..thawada IT pudgalayeka aniwa kumana ho 3D games play karanneku wana hein honda dGPU ekak athi lapak ganimada yogya we..
     

    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    programing nam oyatika athi..eth recomended i% machan..dan i3 watenne mobile devices level ekata(Tablets), VM walata ram saha storage wadi karaganna. anith ewa athi..thawada IT pudgalayeka aniwa kumana ho 3D games play karanneku wana hein honda dGPU ekak athi lapak ganimada yogya we..
    :yes::yes: hodada danne na HP ithin:baffled::baffled:
    meka wage ?
    HP 15 i5 - R208TX
     
    Last edited:
    • Like
    Reactions: මම බෙනා

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    bump !!

    puluwan nam machn thailand wala wage indala ena ekekta kiyala genna ganin.
    mama dell N5110 genna gaththa. i7 Quad Core, 6Gb, Nvidia 525m 2GB. 80k wune :P
    hithapan kochchara laabada kiyala. awurudu 4k wenawa. kisima ledak na. model 1 tikak rath wenawa. echcharai. :yes::yes:
     
    • Like
    Reactions: මම බෙනා