හොඳට හොයල බලපන් පුටෙ. මම දන්නා එකෙකුට වෙච්ච සින් එකක් කියන්නං.
මම දන්නා කොල්ලෙක් හිටිය. උන්ට සල්ලි තියෙනවා. උට කෙල්ලෙක් සෙට් උනා ඒකි ඉන්නේ ඔසී වල. එහෙ ඒකි මෙඩිකල් කරන්නේ (කියපු විදිහට). මෙකි ලංකාවට ආව වෙලාවක තමයි ඇරුට සෙට් උනේ. දැන් සින් එක යනවා ස්කයිප් හිටං. පස්සේ මුත් එහෙ යනවා කියල සෙට් උනා ඩොකියුමන්ට් වගයක් හිටං යැව්වා ඒකි මොනවද ඩොකියුමන්ට් එවනවා කියල අරු මගෙන් කුරියර් සර්විස් ගැන හිටං ඇහැ ගට්ට. අන්තිමට මූ යන්න ඔන්නමෙන්න තියෙද්දී ඒකි ආව අයේ. ඇවිල්ල ටික දවසක් ගියාම ආරංචි උනේ කෙල්ල මුගේ ලක්ස 50 ද කොහෙද සල්ලිත් අරන් අපහු ගිහිං ඇරුට ටටා කියල.
මේවගේ සීන් කොච්චර වෙනවද? මචං




sahenna kalekin project ekak set une nathuwa idala last week set una ,, eth eka iwara wela athata gaanak hambena kota thawa 1n half monthwath yavi 

