වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පිටු 400 යි

    බයික් එක සීග්‍රා 125 එකක් (GN මොඩල් එකේ)
    චේන් ස්පොකට් සති දෙකකට විතර සැරයක් බලනවා. තෙල් දාලා සුද්ද කරලා සති දෙකක්වත් නෑ. බයික්කෙ නිතර පදින්නෙත් නෑ. සතියකට වැඩිම වුනොත් 100ක් යයි.:(

    චේන් එක ගෙවිල ඇදිල තිබ්බද? චයිනීස් චේන් නම් ඔහොම ඩෝං ගාල කඩල යනවා..

    DID තායිවාන් එක තියනවා ලොකු ගානක් වෙන්නෙ නෑ. ඒකෙ හෙවි චේන් එකක් තියනවා ඒක දාන්න දානවනම්.:)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන දවසකින් ඇඩ්මිට් උනේ....

    ඒ උනාට ලෙඩ්ඩු බලන වෙලාවට ඇවිත් හොරෙන්ම කියවල බලල යනව ඇඩ්මිට් නොවී
    :yes:

    හා හා එනවනම් ඇඩ්මිට් වෙන්න ඕනෙ කොල්ලෝ. පොත අත්සං කලේ නැත්තං සංගමයෙන් නෙරපා හරිනවා.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අද මගේ දුප්පත් එව්රියෙ තෙල් ටික මාරු කරන්න යද්දි පාරෙ ගියපු ටිපර් එකකට ගලක් අහුවෙලා ඇවිල්ල පිටිපස්සෙ වීදුරුවෙ වැදිල.වීදුරුවට වැඩේ හරිලු.ක්ලේම් අරගෙන මාස කිපයයි.

    :( රෝසා බස් තියෙන කාලේ අපේ එකකත් ඔහොම උනා...... පාරේ වලවල්....... අනිත් පැත්තෙන් ගියපු ටිපර් එකක රෝදෙට අහු වෙලා ගලක් ඈවිත් වැදිලා වීදුරුව කුඩු......
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හා හා එනවනම් ඇඩ්මිට් වෙන්න ඕනෙ කොල්ලෝ. පොත අත්සං කලේ නැත්තං සංගමයෙන් නෙරපා හරිනවා.

    මට හිතුන ඕක වෙයි කියල
    :rolleyes:
     

    ireshnuwa

    Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    No point of shifting machan. Vehicle should control the fuel flow when the break is fully pressed. But then again if the wait is long you may want to consider shifting to N and adding the parking break to get some rest for your foot. Else I don't see any advantage even in fuel consumption.

    ade meka sinhalen kiyahanko.. mcho..
    a kiyanne N or P ,, Traffick 1ked maru kara kiyla fual ituru wenne na.. kiyala da...
    ekath ehemada ehenum..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ane pol mame katti kiyanne ehenum trafik 1k N 1ke inna kiyala

    Brake 1 pagan hitiyam mokee venasa.


    No point of shifting machan. Vehicle should control the fuel flow when the break is fully pressed. But then again if the wait is long you may want to consider shifting to N and adding the parking break to get some rest for your foot. Else I don't see any advantage even in fuel consumption.

    ade meka sinhalen kiyahanko.. mcho..
    a kiyanne N or P ,, Traffick 1ked maru kara kiyla fual ituru wenne na.. kiyala da...
    ekath ehemada ehenum..

    ගියර් මාරු කරන එකේ තේරුමක් නෑ. බ්‍රේක් සම්පූර්ණයෙන් පෑගුවාම වාහනේ කම්පියුටර් යුනිට් එක (ඊ එෆ් අයි කරලා නිසා )ඉන්ධන දහනය පාලනය කරනවා (මැජික් එකකින් දන්නවලු වාහනේ නවත්තලා තියෙන්නේ කියලා)

    හැබැයි ඉතින් වාහනේ නවත්තලා ඉන්න වෙන කාලේ වැඩි නම් ඉතින් කකුලට සහනයක් දෙන්න පාර්කින්ග් දැම්මට කමක් නෑ. එහෙම නැතුව ඉන්ධන දහන කාර්යක්ෂමතාවයට බලපෑමක් ඇතැයි නොසිතමි.
     

    hk2008

    Member
    Apr 27, 2015
    25
    2
    0
    Thank you for ur reply. mama meka krala balannam. mona hari awulak wunoth mata sure karanna puluwan gurage 1kak kiyanna puluwanda ?

    Thawa question 1k thiyenawa,

    Car ake 3rd gear ake idala 2nd gear akata maru weddi gassila shift wenne. habai poddak break karala vehicle slow karala dunnama ahema gassimak na.

    2nd aken 3rd akata kisima awulak nathuwa shift wenawa. awula thiyenne pahalata anakota. Aka garage akakin kiwwa aluth gear box akak thiyanna kiyala. repair karala wedak na kiya. eth mata therenna methana mokak da wenne kiyala.

    mata poddak meka pahadili karala denna puluwanna ?

    polwatta , Raththaran or Mahesh ,

    poddak meka problem aka ganath kiyanna puluwanda ? loku udawwak
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    ගැටලුවක් නෑ පුතේ. මම මාසයක් ඇතුලත තුන්පාරක් ක්ලේම් කරා. හැබැයි ඉතින් සොරිඩොට්කොම් නෝ ක්ලේම් එකට!!!

    නෝ ක්ලේම් නම් වැඩක් නැහැ බන්.ඔවා දාන්නෙ ඉතින් ඔයවගේ වෙලාවක ප්‍රයෝජනයට ගන්නනෙ.
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    :( රෝසා බස් තියෙන කාලේ අපේ එකකත් ඔහොම උනා...... පාරේ වලවල්....... අනිත් පැත්තෙන් ගියපු ටිපර් එකක රෝදෙට අහු වෙලා ගලක් ඈවිත් වැදිලා වීදුරුව කුඩු......

    ඔය වැඩේම තමා වෙලා තියෙන්නෙ.පාරෙ වලවල් නම් නැහැ.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    polwatta , Raththaran or Mahesh ,

    poddak meka problem aka ganath kiyanna puluwanda ? loku udawwak

    ගියර් ඔයිල් වල තත්වය කොහොමද? ලඟදි මාරු කරාද? වාහනේ දුවල බලන්නේ නැතුව හරියටම යමක් කියන්න අමාරුයි.. ගියර් බොක්ස් එක අලුතෙන් තියන්න කලින් ගියර් ඔයිල් වල තත්වය බලල හොඳ නැත්තම් මාරු කරලා බලන්න. හැබැයි ඔයි මාරු කරනවානම් ෆිල්ටර් එක මාරු කරලා නියම විදිහට මැෂින් එකකින් මාරු යුතුයි.. මැෂින් එකක් නැත්තම් ඔයිල් කූලර් බටේ ගලවල මාරු කල යුතුයි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් මාමේ, රත්තරං අයියේ, මහේෂ්, ටොම්, කවුරු හරි දන්නා අය ... AE 100 SE Saloon limited 1995 185000km දුවල 300- කීයක් විතර වටීද වෙන ලෙඩ නැත්නම්...?

    AE 100 එකේ අද පවතින මිල ව්‍යාජය මවාගත්තු මිලක්. ඒ හින්ද මමනම් කියන්නේ AE 100 එකක් වගේ වාහනේකට ඔය කියන ගාන යට කරන්න එපා කියලයි.. වාහනේ ගන්න කලින් වැලිවේෂන් එකක් අරන් බලන්න කීයක් විතර එනවද කියල... ඔයාට තේරෙයි තක්සේරු මිලෙයි විකුණුම් මිලෙයි තියන වෙනස කොයි තරම්ද කියලා. ලංකාවේ පරණ ටොයෝට වාහන වල මිල තනිකරම මවාපු මිලක්..
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නෝ ක්ලේම් නම් වැඩක් නැහැ බන්.ඔවා දාන්නෙ ඉතින් ඔයවගේ වෙලාවක ප්‍රයෝජනයට ගන්නනෙ.

    ඒක ඇත්ත බන්, නො ක්ලෙම් කියල මහලොකු දෙයක් නැ.:yes::no:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    AE 100 එකේ අද පවතින මිල ව්‍යාජය මවාගත්තු මිලක්. ඒ හින්ද මමනම් කියන්නේ AE 100 එකක් වගේ වාහනේකට ඔය කියන ගාන යට කරන්න එපා කියලයි.. වාහනේ ගන්න කලින් වැලිවේෂන් එකක් අරන් බලන්න කීයක් විතර එනවද කියල... ඔයාට තේරෙයි තක්සේරු මිලෙයි විකුණුම් මිලෙයි තියන වෙනස කොයි තරම්ද කියලා. ලංකාවේ පරණ ටොයෝට වාහන වල මිල තනිකරම මවාපු මිලක්..

    එකනම් ඇත්ත බන්.:yes:
    එක නෙවෙයි පොල් මාමේ නැද්ද තාම අදහසක් මාර්ච් එකේ ෆොටො ටිකක් දාන්න.:confused:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    කාර් ඒකේ විස්තරේ දානකම් බාලා සිටි :):)

    මෙන්න ඔබ පුල පුලා බලා සිටි මහා තෝරන් රාජයා... බඩා මාමි මේක තිබ්බ හැටි දැකපු ගමන් එදා ඔලුවේ අත තියාගත්ත.. යුරාජ් මාමි දැන් මේක නරඹල කිව්වනම් අදහසක් .. සියලුම අලුත්වැඩියා කටයුතු සමග දැන් මිල 1360 000 ක් වී ඇත ( ඉල්ලගෙන කාපු කටුවක් සමග ).


    IMG_20150429_063627_zpsw1qnkm5o.jpg


    IMG_20150429_063635_zps5r42i3z0.jpg


    IMG_20150430_011514_zpstaxj9ako.jpg


    IMG_20150430_011524_zps1jwktc5p.jpg


    IMG_20150430_011535_zpsbh4lawzj.jpg


    IMG_20150430_011554_zpskkg5fenp.jpg


    IMG_20150430_011608_zpscmay7oww.jpg
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන් අද වැන් එක්ක් බැලුවා මෙන්න මෙහේම තමා එන්ජිම තිබුනේ මොක‍ො හිතන්නේ
    DSC_0453.jpg


    DSC_0456.jpg

     
    Status
    Not open for further replies.