Dell 5th Generation Laptops.

D.shan

Well-known member
  • Oct 31, 2011
    9,611
    1,462
    113
    වයබ පාලාතේ

    6yRVg0HWzgS88.gif

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටොශීබා ලැප් හොද නෑ... පට්ට ලෙඩ
    Dell,HP,Asus තමා හොදම..!

    ඕවාගෙනුත් HP තමා හොදම..
    "ලංකාව වගේ රටවල් වලට නියමෙටම ගැලපෙන්නේ HP :love::love:
    අපි ලග බොරු නෑ බොරු මවලා කියන්නෑ.... සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ...."

    මේ උත්සව සමයේ අපෙන් සුවිශේශ මිල අඩු කිරීම්...
    ඔබ මිලදී ගන්නා සෑම HP ලැප්ටොප් එකක් සමගම...
    "මට මගේ නොවන මගේම Toshibek හිටියා" සංයුක්ත තැටිය නොමිලේ...

    රෙක්සෝනා ඩියෝඩ්‍රන්ට් නොමිලේ...
    Veet නොමිලේ...

    එන්න එන්න ... අපි ලග හෑන්ඩ් කැරි නෑ... HP තමා ලෝකෙ තියෙන හොදම ලැප් වර්ගය..
    ඒක උනත් අපි හෑන්ඩ් කැරි කරන්නෑ.. ඔරිජිනල් පමණයි.. මිල ගනං සැසදීමෙන් වලකින්න...:cool:

    චපල බොරු කාර Toshiba වෙනුවට මෙන්න දැං ඔබට HP..
    වරක් භාවිතා කර වෙනස වටහා ගන්න...
    HP ලැපක් මිලට ගත් පසු ඔබ ඔබේ Toshiba ලැප පොලේ ගසන වීඩියෝවක් දැන්ම Youtube ගත කොට ලින්කුව මෙහි දමා මාස අවසානයේ ඔබේ ලැපට වියදම් වූ සම්පූර්ණ මුදල නැවත ලබා ගන්න***

    *** කොන්දේසි සහිතයි

    මෙය මුදල් ගෙවා බඩා මාමා ඉස්සරහට දාන්න ඉන්න දැන්වීමකින් අප උස්සන ලද්දකි :baffled:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෝ කබ ඇදලා දිනපු එකාට free laptop එකක්ද කොහේද දෙනවා කිව්වා නේ :P හෙන්රියට laptop එකක් දුන්නද?
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මාමි,,, අර සට සට ගාලා බාන්න පුලුවන් Huawei E3276 ඩොන්ගල් තියෙනවද​? කීයක් වෙනවද​?:rolleyes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    :yes: නමුත් පහුගිය දෙසැම්බර් වලින් පස්සේ ටොෂිබා ලැපක් දැක්කේ නෑ..... :( :(

    Tikak Hard Use walata wena monada bun thiyenne? Podi penumak thiyenawanam thawath ela.

    Dell Asus deken umba recommend karanne mokakda?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ටොශීබා ලැප් හොද නෑ... පට්ට ලෙඩ
    Dell,HP,Asus තමා හොදම..!

    ඕවාගෙනුත් HP තමා හොදම..
    "ලංකාව වගේ රටවල් වලට නියමෙටම ගැලපෙන්නේ HP :love::love:
    අපි ලග බොරු නෑ බොරු මවලා කියන්නෑ.... සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ...."

    මේ උත්සව සමයේ අපෙන් සුවිශේශ මිල අඩු කිරීම්...
    ඔබ මිලදී ගන්නා සෑම HP ලැප්ටොප් එකක් සමගම...
    "මට මගේ නොවන මගේම Toshibek හිටියා" සංයුක්ත තැටිය නොමිලේ...

    රෙක්සෝනා ඩියෝඩ්‍රන්ට් නොමිලේ...
    Veet නොමිලේ...

    එන්න එන්න ... අපි ලග හෑන්ඩ් කැරි නෑ... HP තමා ලෝකෙ තියෙන හොදම ලැප් වර්ගය..
    ඒක උනත් අපි හෑන්ඩ් කැරි කරන්නෑ.. ඔරිජිනල් පමණයි.. මිල ගනං සැසදීමෙන් වලකින්න...:cool:

    චපල බොරු කාර Toshiba වෙනුවට මෙන්න දැං ඔබට HP..
    වරක් භාවිතා කර වෙනස වටහා ගන්න...
    HP ලැපක් මිලට ගත් පසු ඔබ ඔබේ Toshiba ලැප පොලේ ගසන වීඩියෝවක් දැන්ම Youtube ගත කොට ලින්කුව මෙහි දමා මාස අවසානයේ ඔබේ ලැපට වියදම් වූ සම්පූර්ණ මුදල නැවත ලබා ගන්න***

    *** කොන්දේසි සහිතයි

    මෙය මුදල් ගෙවා බඩා මාමා ඉස්සරහට දාන්න ඉන්න දැන්වීමකින් අප උස්සන ලද්දකි :baffled:

    :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    :cool::cool::cool::lol:
     
    :rofl::rofl: