මෙහ් ඔයා සර්වාන්ග ද ?
ඔව් ඔව්......
පරිඝණක සම්බන්ධ ලෙඩ වලට පමණයි හොදේ......

මෙහ් ඔයා සර්වාන්ග ද ?
ඔව් ඔව්......
පරිඝණක සම්බන්ධ ලෙඩ වලට පමණයි හොදේ......

Machan umba Toshiba karanawada?
නමුත් පහුගිය දෙසැම්බර් වලින් පස්සේ ටොෂිබා ලැපක් දැක්කේ නෑ.....

![]()
![]()

බඩාට පිස්සු හැදෙයිද දන්නෑ..![]()

දුක තමා බං......... ශික්......

![]()
දුක තමා බං......... ශික්......
![]()
![]()

නමුත් පහුගිය දෙසැම්බර් වලින් පස්සේ ටොෂිබා ලැපක් දැක්කේ නෑ.....
![]()
![]()
ටොශීබා ලැප් හොද නෑ... පට්ට ලෙඩ
Dell,HP,Asus තමා හොදම..!
ඕවාගෙනුත් HP තමා හොදම..
"ලංකාව වගේ රටවල් වලට නියමෙටම ගැලපෙන්නේ HP
අපි ලග බොරු නෑ බොරු මවලා කියන්නෑ.... සුරංගනා කථා කියලා රවට්ටන්නෙ නෑ...."
මේ උත්සව සමයේ අපෙන් සුවිශේශ මිල අඩු කිරීම්...
ඔබ මිලදී ගන්නා සෑම HP ලැප්ටොප් එකක් සමගම...
"මට මගේ නොවන මගේම Toshibek හිටියා" සංයුක්ත තැටිය නොමිලේ...
රෙක්සෝනා ඩියෝඩ්‍රන්ට් නොමිලේ...
Veet නොමිලේ...
එන්න එන්න ... අපි ලග හෑන්ඩ් කැරි නෑ... HP තමා ලෝකෙ තියෙන හොදම ලැප් වර්ගය..
ඒක උනත් අපි හෑන්ඩ් කැරි කරන්නෑ.. ඔරිජිනල් පමණයි.. මිල ගනං සැසදීමෙන් වලකින්න...
චපල බොරු කාර Toshiba වෙනුවට මෙන්න දැං ඔබට HP..
වරක් භාවිතා කර වෙනස වටහා ගන්න...
HP ලැපක් මිලට ගත් පසු ඔබ ඔබේ Toshiba ලැප පොලේ ගසන වීඩියෝවක් දැන්ම Youtube ගත කොට ලින්කුව මෙහි දමා මාස අවසානයේ ඔබේ ලැපට වියදම් වූ සම්පූර්ණ මුදල නැවත ලබා ගන්න***
*** කොන්දේසි සහිතයි
මෙය මුදල් ගෙවා බඩා මාමා ඉස්සරහට දාන්න ඉන්න දැන්වීමකින් අප උස්සන ලද්දකි