I'm new to Elakiri !!!

Apr 29, 2015
13
5
0
All around the world!!!
මම Elakiri threads කියවන්න ගත්තේ දැන් අවරුදු ගානකට කලින්. ඒ threads වලින් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා .මන් posts බැලුවා මිසක් thread දැම්මේ නෑ . මන් හිතුවා ඒක හරියන්නේ නෑ , මාත් Elakiri කොල්ලන්ට කෙල්ලන්ට දෙයක් දෙන්න ඕනේ කියලා .


මගේ job එකේ හැටියට මට ලෝකේ ගොඩක් රටවල් වලට යන්න පුළුවන් . එහෙම ගියාම ඒ රටවල් වල මන් ගන්න photos මගේ Elakiri යාළුවොත් එක්ක බෙදා ගන්න හිතුවා .

මන් ලඟදි Nikon D3200 එකකුත් ගත්තා . මන් දැක්ක DSLR එකක් ගන්න බලන් ඉන්න කොලුවෙක් ගෙ thread එකක් . Cam එක නම් හොඳය් කියල තමඊ කියන්න තියෙන්නේ . (for a starter :yes: )

වෙලාව set වෙන විදිහට photos දාන්නම් .


සුබ වෙසඟක් වේවා !

- World Traveler K
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    welcome මචන්
    ඒහේනම් අපිට රට රටවල් වල විස්තර පොටො ටිකක් බලාගන්න පුලුවන් වෙයි
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අපි හැමෝම මාහා ලොකු උන් නෙවේනේ බන්
    හිතුන දවසෙම එකතු වෙලා දන්න දෙයක් කියාගෙන අහගන්න දෙයක් අහගෙන
    සතුටින් කාලය ගෙවන්න හොඳ තැනක් මේක පරක්කු නෑ ඉදිරියේදී මුණගැහෙමු යාළුවා :D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    welcome මචන්
    ඒහේනම් අපිට රට රටවල් වල විස්තර පොටො ටිකක් බලාගන්න පුලුවන් වෙයි