මම Elakiri threads කියවන්න ගත්තේ දැන් අවරුදු ගානකට කලින්. ඒ threads වලින් ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා .මන් posts බැලුවා මිසක් thread දැම්මේ නෑ . මන් හිතුවා ඒක හරියන්නේ නෑ , මාත් Elakiri කොල්ලන්ට කෙල්ලන්ට දෙයක් දෙන්න ඕනේ කියලා .
මගේ job එකේ හැටියට මට ලෝකේ ගොඩක් රටවල් වලට යන්න පුළුවන් . එහෙම ගියාම ඒ රටවල් වල මන් ගන්න photos මගේ Elakiri යාළුවොත් එක්ක බෙදා ගන්න හිතුවා .
මන් ලඟදි Nikon D3200 එකකුත් ගත්තා . මන් දැක්ක DSLR එකක් ගන්න බලන් ඉන්න කොලුවෙක් ගෙ thread එකක් . Cam එක නම් හොඳය් කියල තමඊ කියන්න තියෙන්නේ . (for a starter
)
වෙලාව set වෙන විදිහට photos දාන්නම් .
සුබ වෙසඟක් වේවා !
- World Traveler K
මගේ job එකේ හැටියට මට ලෝකේ ගොඩක් රටවල් වලට යන්න පුළුවන් . එහෙම ගියාම ඒ රටවල් වල මන් ගන්න photos මගේ Elakiri යාළුවොත් එක්ක බෙදා ගන්න හිතුවා .
මන් ලඟදි Nikon D3200 එකකුත් ගත්තා . මන් දැක්ක DSLR එකක් ගන්න බලන් ඉන්න කොලුවෙක් ගෙ thread එකක් . Cam එක නම් හොඳය් කියල තමඊ කියන්න තියෙන්නේ . (for a starter
)වෙලාව set වෙන විදිහට photos දාන්නම් .
සුබ වෙසඟක් වේවා !
- World Traveler K
rep+