Bulk sms යවන්න Help

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මට විනාඩියකට sms 30 ගානේ පැය 5 ක්‍ 6 ක්‍ විතර එක දිගට එකම number එකකට timing තියලා sms යවන්න ඕනේ GSM modem එකකුත් තියනවා මේ වැඩේ කරන කවුරු හරි ඉන්නවනම් හෙල්ප් එකක් දෙනවද?
     
    chanakaisuru

    Active member
  • May 20, 2009
    202
    28
    28
    kiribathgoda
    මං හදපු පොඩි software කැල්ලක් තියෙනවා ඔය වැඩේටම මටත් ඕන වෙලා. මන් දෙන්නම් හැබැයි ඩොන්ගල් එකක් ඕනේ. දැන්නම් ඉන්නේ office එකේ. ගෙදර ගිහින් link එකක් දාන්නම් ඔන්නම් .
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,328
    3,119
    113
    6°54′N 79°54′E
    servers-ultimate33.png

    bulk sms bump

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    මං හදපු පොඩි software කැල්ලක් තියෙනවා ඔය වැඩේටම මටත් ඕන වෙලා. මන් දෙන්නම් හැබැයි ඩොන්ගල් එකක් ඕනේ. දැන්නම් ඉන්නේ office එකේ. ගෙදර ගිහින් link එකක් දාන්නම් ඔන්නම් .

    Thanks Dongal ekak tiyanawa
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපරාදෙ බං සල්ලි බල්ලෙක්ට පැණි ආප්ප අරං දුන්නනං වල්ගෙවත් වනනව අන්තිමට උට sms ගහල ඌ තැනකට ආවට පස්සෙ උඹව බල්ලෙක් ගානටවත් ගනං ගන්නැතුව ගියාම උඹට පෙරලි පෙරලි අඬන්න වෙන්නෙ :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    Trust no one​
     
    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    මං හදපු පොඩි software කැල්ලක් තියෙනවා ඔය වැඩේටම මටත් ඕන වෙලා. මන් දෙන්නම් හැබැයි ඩොන්ගල් එකක් ඕනේ. දැන්නම් ඉන්නේ office එකේ. ගෙදර ගිහින් link එකක් දාන්නම් ඔන්නම් .

    machan matath diyanko.
     
    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    අපරාදෙ බං සල්ලි බල්ලෙක්ට පැණි ආප්ප අරං දුන්නනං වල්ගෙවත් වනනව අන්තිමට උට sms ගහල ඌ තැනකට ආවට පස්සෙ උඹව බල්ලෙක් ගානටවත් ගනං ගන්නැතුව ගියාම උඹට පෙරලි පෙරලි අඬන්න වෙන්නෙ :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
    Trust no one​

    මොනවා කරන්න ද බන්
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    sedule sms කියලා ඔප්ෂන් එකක් තියෙනවා හැබැයි ඔචචර යවන්න පුළුවන් ද දන්නේ නැ
     
    ko macham