මට විනාඩියකට sms 30 ගානේ පැය 5 ක් 6 ක් විතර එක දිගට එකම number එකකට timing තියලා sms යවන්න ඕනේ GSM modem එකකුත් තියනවා මේ වැඩේ කරන කවුරු හරි ඉන්නවනම් හෙල්ප් එකක් දෙනවද?
spam yavannada do kalpanava??

මං හදපු පොඩි software කැල්ලක් තියෙනවා ඔය වැඩේටම මටත් ඕන වෙලා. මන් දෙන්නම් හැබැයි ඩොන්ගල් එකක් ඕනේ. දැන්නම් ඉන්නේ office එකේ. ගෙදර ගිහින් link එකක් දාන්නම් ඔන්නම් .

අපරාදෙ බං සල්ලි බල්ලෙක්ට පැණි ආප්ප අරං දුන්නනං වල්ගෙවත් වනනව අන්තිමට උට sms ගහල ඌ තැනකට ආවට පස්සෙ උඹව බල්ලෙක් ගානටවත් ගනං ගන්නැතුව ගියාම උඹට පෙරලි පෙරලි අඬන්න වෙන්නෙ![]()
![]()
![]()
Trust no one
මං හදපු පොඩි software කැල්ලක් තියෙනවා ඔය වැඩේටම මටත් ඕන වෙලා. මන් දෙන්නම් හැබැයි ඩොන්ගල් එකක් ඕනේ. දැන්නම් ඉන්නේ office එකේ. ගෙදර ගිහින් link එකක් දාන්නම් ඔන්නම් .
ko macham
ko macham
machan matath diyanko.