DISH TV ගන්න එපා

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Dish tv අනිවාර්යෙන්ම අවුරුද්දක් දෙකක් ඇතුලත ඩයලොග්ලට විකුණලා යන්න වෙනවා...

    හේතුව උන්ගේ තියෙන ලොකු ලයින්.. මම උන්ගේ ඩිලර් කෙනෙක් වෙන්න රික්වෙස්ට් කරා..
    උන් කිව්ව මට කදානට ඇවිත් 10000ක් බදින්න කියලා (Dialog හෝ වෙන කිසිම ආයතනයක් ඩීලර් ලගෙන් ඩිපොසිට් ලබාගන්නේ නැත) මම එහෙම උන්ට කිව්වම උන් කිව්ව ඩීලර්ලා අපි නිකම් අතාරින්නේ නෑ, එයාලට ඩෙමෝ ඩිශ් එකක්, ඩිස්ප්ලේ බෝඩ් වගේ දේවල් දෙනවා කියලා..

    මම කදානට එන්න බෑ කියපු නිසා මුන් දකුණට විසිට් කරන්න ආ වෙලාවෙ මගේ ශොප් එකටත් ආවා.. මම එතනදි 10000ක් බැන්දා.. (ඩෙමෝ ලයින් එකට පෙරේත කමේ) :D ඒවෙලේ උන් කිව්වෙ ඩිශ් ඊලග දවසෙම ගෙනත් දෙනවා වගේ.. ඒත් දැනට සති 2ක් වෙනවා.. ඩෙමෝ ඩිශ් තියා විකුණන්නවත් ඩිශ් නෑ.. ඩීලර්ලට ඩිශ් එකකින් ලාබෙ තියෙන්නේ 300 යි.. කෑශ් පේමන්ට් කරලයි ගන්නත් ඕන. උන්ගෙන් ඇහුවම කියනවා දැන් බඩු ගෙනල්ලා දෙන්නේ නෑලු ඩිස්ට්‍රිබියුටර් ලගට ගිහින් ගන්න ඕනලු.. ඩිස්ට්‍රිබියුටර් ලගට යනවනම් වාහනේකට 600ක් වත් තෙල් ගහන්න ඕන :D


    මුන්ගේ ලොකු ලයින් එක්ක මුන්ට වැඩිකල් ලංකාවෙ බිස්නස් කරන්න බෑ.. පාඩු නිසා විකුණලා යයි.. ඩීලර්ලට ඩිස්ට්‍රිබියුටර්ලට සලකන්නේ නැතිව බිස්නස් පවත්වාගෙන යන්න බෑ
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Rs300 da ban LOL ... dialog eken keeyak denawada

    4000 ඩිශ් එකට 300 අවුලක් නෑ බන් උන් අපිට බඩු ශොප් වලට ඩිලිවරි කරනවනම්.. ඩයලොග් 10000 එකට 750ක් තියෙනවා
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අනික ඩයලොග් ලා අපි ඩිශ් ඉල්ලුවොත් දාල යනවා චෙක් වලට හෝ දවස් 14න් සල්ලි දෙන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :rofl: ඕකුන් මගෙත් පස්සෙන් එනවා කෝල් දිදී...... 10000ක් ඩිපොසිට් කරන්නලු...... මම කිව්වා..... අපි ඔයිට වඩා ලොකු කම්පැණි වල ඩීලර්ශිප් කරනවා..... අපෙන් ඩිපොසිට් අරන් නෑ කියලා..... උන්ගේ ලොකු ලයින් තමා...... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අනික ඩයලොග් ලා අපි ඩිශ් ඉල්ලුවොත් දාල යනවා චෙක් වලට හෝ දවස් 14න් සල්ලි දෙන්න

    :cool: එලනේ.... මටත් සෙට් කරලා දියන්කෝ ඩයලොග් එකේ එකෙක්ව...... :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :cool: එලනේ.... මටත් සෙට් කරලා දියන්කෝ ඩයලොග් එකේ එකෙක්ව...... :D
    උබ රීලෝඩ් කාඩ් කරනවද? ඒ රෙෆ් ලම තමයි ඩි ටීවිත් කරන්නේ.. උන් එක්ක ශේප් උනාම එහෙම චාන්ස් ගන්න පුළුවන් :)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :rofl: ඕකුන් මගෙත් පස්සෙන් එනවා කෝල් දිදී...... 10000ක් ඩිපොසිට් කරන්නලු...... මම කිව්වා..... අපි ඔයිට වඩා ලොකු කම්පැණි වල ඩීලර්ශිප් කරනවා..... අපෙන් ඩිපොසිට් අරන් නෑ කියලා..... උන්ගේ ලොකු ලයින් තමා...... :angry:

    මම ඩිපොසිට් කරානේ බන් හරකා වගේ :D දැන් උන් කියනවා බිස්නස් එක කරන්න බැරිනම් කදානට එන්නලු 10000 දෙන්න
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උබ රීලෝඩ් කාඩ් කරනවද? ඒ රෙෆ් ලම තමයි ඩි ටීවිත් කරන්නේ.. උන් එක්ක ශේප් උනාම එහෙම චාන්ස් ගන්න පුළුවන් :)

    :yes: ඔව් ඔව් කරනවා....... අපේ ඩයලොග් වලට ඉන්න එකා තමා අල්ල ගන්න අමාරුම...... ඌ එන්නේ සදුදා / බ්‍රහස්පතින්දා විතරයි...... 8-8.30 වෙනකොට එනවා..... ඒ වෙලාවට ශොප් එක වහලා නම්.... ආයේ අනිත් පැත්තට යද්දිවත් එන්නේ නෑ.... ඌ ඒ තරමටම ගණන්..... ඒ උනාට හොද එකා...... :yes:

    වැඩියෙන්ම යන්නේ ඉතින් ඩයලොග් / මොබිටෙල් තමා.... ඊලගට එටිසලාට්...... ඊට පස්සේ ඉදලා ඉදලා වගේ එයා ටෙල්...... හච් යනවා මාසෙකට දෙතුන් පාරක් විතර....... :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම ඩිපොසිට් කරානේ බන් හරකා වගේ :D දැන් උන් කියනවා බිස්නස් එක කරන්න බැරිනම් කදානට එන්නලු 10000 දෙන්න

    :angry: කදානට ගිහින් හරි ගනින් මචන් ඩිපොසිට් එක..... ඕකුන්ගේ හෙන ලයින්.... මම කිව්වහම..... ඩිපොසිට් කරන්නේ නම් නෑ මම කියලා..... උන් දෙනවා ලොරි ටෝක්..... ලොකු චාන්ස් එකක් මිස් කර ගත්තලු මම....... :lol: ඔව් මිස් කරගත්තා තමා 1000කට කෙලවගන්න එක කියන්න කලින් ඌ තිබ්බා...... :angry: