Dish tv අනිවාර්යෙන්ම අවුරුද්දක් දෙකක් ඇතුලත ඩයලොග්ලට විකුණලා යන්න වෙනවා...
හේතුව උන්ගේ තියෙන ලොකු ලයින්.. මම උන්ගේ ඩිලර් කෙනෙක් වෙන්න රික්වෙස්ට් කරා..
උන් කිව්ව මට කදානට ඇවිත් 10000ක් බදින්න කියලා (Dialog හෝ වෙන කිසිම ආයතනයක් ඩීලර් ලගෙන් ඩිපොසිට් ලබාගන්නේ නැත) මම එහෙම උන්ට කිව්වම උන් කිව්ව ඩීලර්ලා අපි නිකම් අතාරින්නේ නෑ, එයාලට ඩෙමෝ ඩිශ් එකක්, ඩිස්ප්ලේ බෝඩ් වගේ දේවල් දෙනවා කියලා..
මම කදානට එන්න බෑ කියපු නිසා මුන් දකුණට විසිට් කරන්න ආ වෙලාවෙ මගේ ශොප් එකටත් ආවා.. මම එතනදි 10000ක් බැන්දා.. (ඩෙමෝ ලයින් එකට පෙරේත කමේ)
ඒවෙලේ උන් කිව්වෙ ඩිශ් ඊලග දවසෙම ගෙනත් දෙනවා වගේ.. ඒත් දැනට සති 2ක් වෙනවා.. ඩෙමෝ ඩිශ් තියා විකුණන්නවත් ඩිශ් නෑ.. ඩීලර්ලට ඩිශ් එකකින් ලාබෙ තියෙන්නේ 300 යි.. කෑශ් පේමන්ට් කරලයි ගන්නත් ඕන. උන්ගෙන් ඇහුවම කියනවා දැන් බඩු ගෙනල්ලා දෙන්නේ නෑලු ඩිස්ට්රිබියුටර් ලගට ගිහින් ගන්න ඕනලු.. ඩිස්ට්රිබියුටර් ලගට යනවනම් වාහනේකට 600ක් වත් තෙල් ගහන්න ඕන
මුන්ගේ ලොකු ලයින් එක්ක මුන්ට වැඩිකල් ලංකාවෙ බිස්නස් කරන්න බෑ.. පාඩු නිසා විකුණලා යයි.. ඩීලර්ලට ඩිස්ට්රිබියුටර්ලට සලකන්නේ නැතිව බිස්නස් පවත්වාගෙන යන්න බෑ

ඕකුන් මගෙත් පස්සෙන් එනවා කෝල් දිදී...... 10000ක් ඩිපොසිට් කරන්නලු...... මම කිව්වා..... අපි ඔයිට වඩා ලොකු කම්පැණි වල ඩීලර්ශිප් කරනවා..... අපෙන් ඩිපොසිට් අරන් නෑ කියලා..... උන්ගේ ලොකු ලයින් තමා...... 
එලනේ.... මටත් සෙට් කරලා දියන්කෝ ඩයලොග් එකේ එකෙක්ව...... 