DISH TV ගන්න එපා

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :angry: වෙන නම්බර් එකකින් කෝල් කරපන්...... ආන්සර් කරාද අමතපන් කන් පාත් වෙන්න...... :angry:

    කරා බන්.. උන් හිතන්නේ මම බොරුවට කියනවා කියලා CEO ට කම්ප්ලේන් කරනවා කිව්වම.. බලමු මොකද වෙන්නේ කියලා
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Marketing thama ithin awla

    මාකටින් අවුල් උනාම බිස්නස් එකක් දුවන්න පුළුවන්ද බන්.. බලපල්ලා මුන් පටන්ගත්තේ මැයි 25 ඒත් තාමත් මුන්ගේ ටිවි කෝමර්ශල්ස් නෑ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,069
    3,513
    113
    Inside Your Laptop ;)
    කරා බන්.. උන් හිතන්නේ මම බොරුවට කියනවා කියලා CEO ට කම්ප්ලේන් කරනවා කිව්වම.. බලමු මොකද වෙන්නේ කියලා

    :angry: ඈමතීමෙන් සැනසීම ලැබේ...... :yes: ආ දෙන්කෝ ආයේ කෝල් එකක් මට..... මම ඌට කියලා දෙන්නම් උඹේ සීන් එකත් කියලා.... අපි අහු වෙන්නේ නෑ ඕවට කියලම...... :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    :angry: ඈමතීමෙන් සැනසීම ලැබේ...... :yes: ආ දෙන්කෝ ආයේ කෝල් එකක් මට..... මම ඌට කියලා දෙන්නම් උඹේ සීන් එකත් කියලා.... අපි අහු වෙන්නේ නෑ ඕවට කියලම...... :yes:

    එලම තමයි :)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගානක්වත් නෑ සිඞ්හලු :D :D :D
    ඇන්ටනා ඔක්කොටම හෙන ගැහුවත් දැනෙන්නෑ :D :D :D
    ettv eztv විතරයි බලන්නෙ :D :D :D
    බම්ප් :yes: :yes: :yes:
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,490
    191
    63
    Galle
    Loku line nam wadi thama machan munge, maath call karala wisthara ahuwa kiyanne na mun ahuwata haikaranna kiyak gannawada kiyala,, eka kiyanna onanam aniwa ganna ona kiwwa Dish tv :/
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    කරා බන්.. උන් හිතන්නේ මම බොරුවට කියනවා කියලා CEO ට කම්ප්ලේන් කරනවා කිව්වම.. බලමු මොකද වෙන්නේ කියලා

    උබව කව්ද බන් ගනන් ගන්නෙ, උබ මොන මිනිහෙක්ද.. :lol::P
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    yako umba amu dotakane inne ... ithin un petrol puchchagena eida ban umba wenuwen ochchara dura

    un aye ena welawaka genath dei :P

    :D උන් ආවනේ බන්.. උන් එන්න ඕනේ නෑ.. ඩයලොග් මැනේජ්මන්ට් එකෙන් එන්නේ නෑනේ අපි හම්බෙන්න.. ඒත් බඩු වෙලාවට සප්ලයි කරනවා
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    උබව කව්ද බන් ගනන් ගන්නෙ, උබ මොන මිනිහෙක්ද.. :lol::P

    මචන් කස්ටමර් කම්ප්ලේන් වගේ නෙමෙයි ඩීලර් කම්ප්ලේන්.. එකෙක් කරත් ඇති.. උන් දැන් නිකමටවත් ඩීලර් සැටිස්ෆැක්ශන් ගැන සර්වේ එකක් කලොත් උන් අනාතයි :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    Loku line nam wadi thama machan munge, maath call karala wisthara ahuwa kiyanne na mun ahuwata haikaranna kiyak gannawada kiyala,, eka kiyanna onanam aniwa ganna ona kiwwa Dish tv :/

    උන් හයිකරලා දෙන්නේ නෑ බන්.. හයිකරන කෙනෙක් සාමාන්‍යයෙන් 1500ක් වගේ ගන්නවා..