Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed

ireshnuwa

Junior member
  • Jun 2, 2007
    156
    8
    18
    macho etakota recod venne card 1ta da? back cam i fornt 1i dekenma recod venawa da? memory full wunoth.. vistara tikak dapanko...
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    macho etakota recod venne card 1ta da? back cam i fornt 1i dekenma recod venawa da? memory full wunoth.. vistara tikak dapanko...

    කැමරා දෙකේම වාහනේ දෙපැත්තම රෙකෝඩ් වෙනවා. 32 GB කාර්ඩ් 2ක රෙකෝඩ් වෙන්නේ. පැය 3 1/2ක් රෙකෝඩ් වුණාට පස්සේ මුල ක්ලිප් මකලා ආයෙත් රෙකෝඩ් කරගන්නවා

    වාහනේ ඔන් කලාම කැමරාත් ස්ටාර්ට් වෙලා වාහනේ ඕෆ් කලාම කැමරාත් ඕෆ් වෙනවා.

    වාහනේ කොහේ හරි පාර්ක් කරලා යද්දී වාහනේ ඕෆ් එකේ තිබුණත් ඩිරෙක්ට් පවර් ලයින් එකකින් කැමරා දෙකෙන්ම රෙකෝඩ් වෙන්න දාලා යන්නත් පුළුවන් (සයිඩ් මිරර්, පිටිපස්සේ වයිපර් ගලවන තැන් වලට එහෙම පාර්ක් කලාම )
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ගමනක් ගිහින් ඇවිල්ලා වීඩියෝ ෆයිල් ටික Registrator Viewer සොෆ්ට්වෙයාර් එකෙන් ප්ලේ කලාම මුළු ගමන් මාර්ගයම මැප් එකේ පෙන්නනවා. ගමන පටන්ගත්ත තැනයි ඉවර වුන තැනයි මැප් එකේ රතුපාටින් පාට කරලා :rofl::rofl:

    වීඩියෝ එක ප්ලේ කරද්දී මැප් එකේ අපි යනවා පෙන්නනවා ස්පීඩ් එකත් එක්ක :P:P


    bwNIDrA.jpg
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    camera eka supiri... uba cam 2k gaththada ethakota??? Front Rear??

    Thanks...
    ඔව් බං. එකක් මේක. මේක තමා කලින් ඉස්සරහට පාවිච්චි කළේ.
    පස්සේ අලුත් කැමරාව ආවට පස්සේ මේක පිටිපස්සේ වීදුරුවට දැම්මා
    මුලින්ම කැමරා එකක් හයිකරගන්න කෙනෙකුට මේක හොඳටම ඇති.
    ඒත් ටිකක් කල් යද්දි වැදගත් සිදුවීම් රෙකෝඩ් වුනාට පස්සේ තමයි හිතෙන්නේ මීට වඩා කැම් එක ටිකක් කොලිටි වුනා නම් හොඳයි කියලා.
    ඒ වගේ හොඳ ක්ලැරිටි තියන එකක් $90ට වැඩියි

    http://www.ebay.com/itm/Full-HD-108...-Cam-G-sensor-Night-Vision-HDMI-/281469355511

    eka neme uba Sub ekak use karanwada? mokadda ban 1st video eke Road eka??? :eek:

    නෑ බං. මම සබ් එකක් ගහගන නෑ. හොඳ කොලිටි වීඩියෝ විතරයි ප්ලේ කරන්නේ.
    HD කොලිටි එකෙන් ඩවුන්ලෝඩ් කරලා.
    N7.4140983 E80.4791183 වගේ වීඩියෝ එකේ යටින් පේන ඕනෙම කෝඩිනේට් එකක් ටයිප් කරලා ගූගල් සර්ච් කලා නම් යන පාර එනවා ගූගල් මැප් වල. මේ නුවර-කුරුණෑගල පාර :D:D:D

    .
     
    Last edited:
    • Like
    Reactions: C h o p p e

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    ela ela.

    shadow ekata nam uba pay karala wedi.. aliexpress eke oyita aduwata thiyenawa :D

    Aliexpress වල තියන Shadow GT680W තමයි මේ.
    ඔය සේරම $100-140 අතර
    http://www.aliexpress.com/af/Shadow...ative_id=SB_20150629200500&isViewCP=y&catId=0

    සමහර කැමරා තියනවා GPS optional කියලා
    මම මුලින් ගෙන්නුවේ GPS තියන වෙන බ්‍රෑන්ඩ් එකක්. ඒ කැමරාව ගෙන්නලා බලද්දී GPSS යුනිට් එල නෑ.

    සෙලර් කිව්වා ඒ යුනිට් එක 18$ වෙනවා ෆ්‍රී එවන්නම් කියලා. ඒත් වාහනේ ස්පීඩ් එක වීඩියෝ ඒක්වැටෙන්නේ නෑ කියලා ඌ කිව්වා
    ඊට පස්සේ මම ඒක රිටර්න් කරලා තමයි මේක ගෙන්නගත්තේ

    මම US සෙල්ලෙර් කෙනෙකුගෙන් ගෙන්නපු නිසා තමයි ශිපින් වලට 45ක් වැඩිපුර ගියේ. ඒත් දවස් 2න් ලංකාවට ආවා.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    meka fix karanna keeyak giyada? kohenda fix karagatte? Alto Ekakata meka fix karanna puluwanda?

    ඇල්ටෝ කියලා අවුලක් නෑ.
    ත්‍රීවීල් එකකට වුණත් හයි කරගන්න පුළුවන්.
    ට්‍රැක්ටරේකට වුණත් පුළුවන් තෙමෙන්නේ නැත්නම් :D

    තමන්ටම වුනත් හයිකරගන්න පුළුවන් සිගරට් සොකට් එකට ගහලා. ඒත් එතකොට ඒ සොකට් එකෙන් වෙන වැඩක් ගන්න බැහැනේ. ඒ නිසා වෙනම 12V සප්ලයි එකකින් ඕනෑම ඕඩියෝ වීඩියෝ සෙටප් හයිකරන තැන් වලින් හයි කරගන්න පුළුවන්. අමාරු වැඩක් නෙවෙයි.
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    good cam. reckless driving

    කැම් එක ටෙස්ට් කරන්න 145Km/h ට ගියේ :D:D.
    Realtime speed එකෙයි GPS speed එකෙයි පොඩි වෙනස්ක් තියනවා. මොකද සැටලයිට් එකෙන් data transfer වෙන්න තත්පර 2ක විතර ගැප් එකක් තියන නිසා.
    145ට ගියාට කැම් එකේ පෙන්නන්නේ 135 කියලා.
    සාමාන්ය ස්පීඩ් එකෙන් නම් 4Km/h ට විතර වෙනසක් එන්නේ