සිංහලු අපිනම් මේ පාර ......

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    යුද්දේ කරමු කිව්වෙත් මුන්මයි.
    මගදී කකුලෙන් ඇද ඇද නවත්ත්වන්න ට්‍රයි කරේත් මුන්මයි.:no::no::no::no:
    සුනාමි සහන මණ්ඩයලයක් අටවගෙන මහින්ද හොරාකනකොට ජවිපෙ රට වෙනුවෙන් එලියට බැස්සා. කකුලෙන් ඇද්දෙ ජවිපෙ නෙමෙයි යූඇන්පී:frown:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    JVP එක මහින්ද ගෙනාවේ චන්ද්‍රිකා එක්ක තිබ්බ අවුල නිසා

    ඔව් මහින්ද තමයි ඒ වෙලාවේ ජවිපේට තිබ්බ එකම විකල්පය,

    රනිල් - අලි කොටි ගිවිසුමක් ගහල හිටියේ

    චන්ද්‍රිකා - සුනාමි සහන මන්ඩලය ගෙනල්ලා රට බෙදන්න හැදුවේ (අද ජාතික වීරයා කියන මහින්ද තමයි එදා ඕක අගමැති හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ )
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සැබෑවටම රට වෙනුවෙන් යමක් කලානම් ප්‍රේමදාස මහින්ද ඇරැනම ඒ ජෙප්පො විතරයි. යුද්දෙ වෙලාවෙ මහින්දගෙ ආණ්ඩුවෙ බජට් එක පරද්දල ආණ්ඩුව වට්ටන්න රනිල් දත කාපු වෙලේ ජෙප්පො තමයි මහින්දව ගොඩදැම්මෙ. ඒ වැඩේ ගොඩක් අගය කරන්න ඕන දෙයක්. ඒ වගේම හොරකම් දුෂණ ගැන බය නැතිව කතා කරා. ඒත් සෝමවංශලා කියන දේවලුත් එක්ක ජෙප්පොත් එකම දේශපාලන මඩ ගොහොරැවකද ඉන්නෙ කියලත් හිතෙනවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    කාට දුන්නත් මනාප 3 අපතේ යවන්න එපා... හොද වැඩක් තියන වැඩක් කරන්න පුලුවන් මිනිස්සුන්ට දෙන්න...

    aniwa hari nam karanna oni... thamange paththe ena hodama thun dena inn pakshaya hoyala.. ekata kathire dala manapa dana ung thun dena goda dana ekai :) dan tikak ehema amarui eka nisa kamathi pakshayakata chanda danna.. habai manapa gahaddi hoda yahapath ugath minissunta thoraganna
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    aniwa hari nam karanna oni... thamange paththe ena hodama thun dena inn pakshaya hoyala.. ekata kathire dala manapa dana ung thun dena goda dana ekai :) dan tikak ehema amarui eka nisa kamathi pakshayakata chanda danna.. habai manapa gahaddi hoda yahapath ugath minissunta thoraganna

    මම නම් දෙන්නේ JVP එකට බන්. :)
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    අලුත්ගම සීන් එකේදී උනත් මුස්ලිම් මිනිහ වෙනුවෙන් කට ඇරපු ජෙප්පෝ සිංහල බවුද්ද උන් වෙනුවෙන් මොංවද කරේ?
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අලුත්ගම සීන් එකේදී උනත් මුස්ලිම් මිනිහ වෙනුවෙන් කට ඇරපු ජෙප්පෝ සිංහල බවුද්ද උන් වෙනුවෙන් මොංවද කරේ?
    මහින්ද මොනවද කලේ කියල මතක් කරගමුද?;)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අලුත්ගම සීන් එකේදී උනත් මුස්ලිම් මිනිහ වෙනුවෙන් කට ඇරපු ජෙප්පෝ සිංහල බවුද්ද උන් වෙනුවෙන් මොංවද කරේ?

    අලුත්ගම සිද්දියේදි නම් ජෙප්පො තනිකරම බෞද්ධකම අතැරියා. හරි වැරැද්ද නොබලා බෞද්ධයාටම කෙලියා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    අලුත්ගම සිද්දියේදි නම් ජෙප්පො තනිකරම බෞද්ධකම අතැරියා. හරි වැරැද්ද නොබලා බෞද්ධයාටම කෙලියා.
    ගෝටාභයගෙ කුලී හමුදාව බෞද්ධයො ලු:rofl:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    meken paradunoth mahindage deshapalana jiwithe iwarai..eka nisa me chance ekenuth eyawa gedara yawala inna one okkotama kalin

    ඔයා කාට චන්දය දුන්නත් මහින්දට seat එකක් හම්බවෙනවාමයි ;)
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අලුත්ගම සිද්දියේදි නම් ජෙප්පො තනිකරම බෞද්ධකම අතැරියා. හරි වැරැද්ද නොබලා බෞද්ධයාටම කෙලියා.

    viskisaraya ge vada buddada??
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගෝටාභයගෙ කුලී හමුදාව බෞද්ධයො ලු:rofl:

    එහෙම කියන්න එපා බන්. එතන හිටියෙ අහිංසක බෞද්ධයෝ සෙට් 1ක්. උන් දුවපු විදියෙන් කියන්න පුලුවන්... තගර්ස්ල හිටියනම් කවදාවත් එහෙම දුවන්නෙ නැ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    එහෙම කියන්න එපා බන්. එතන හිටියෙ අහිංසක බෞද්ධයෝ සෙට් 1ක්. උන් දුවපු විදියෙන් කියන්න පුලුවන්... තගර්ස්ල හිටියනම් කවදාවත් එහෙම දුවන්නෙ නැ...
    පුහ් නානසාර තමයි අහිංසකම බෞද්ධයා. :lol: