යුද්දේ කරමු කිව්වෙත් මුන්මයි.යුද්ධෙ ඉවරකන්න මහින්දව ගෙනාව![]()
මගදී කකුලෙන් ඇද ඇද නවත්ත්වන්න ට්රයි කරේත් මුන්මයි.




යුද්දේ කරමු කිව්වෙත් මුන්මයි.යුද්ධෙ ඉවරකන්න මහින්දව ගෙනාව![]()




සුනාමි සහන මණ්ඩයලයක් අටවගෙන මහින්ද හොරාකනකොට ජවිපෙ රට වෙනුවෙන් එලියට බැස්සා. කකුලෙන් ඇද්දෙ ජවිපෙ නෙමෙයි යූඇන්පීයුද්දේ කරමු කිව්වෙත් මුන්මයි.
මගදී කකුලෙන් ඇද ඇද නවත්ත්වන්න ට්රයි කරේත් මුන්මයි.![]()

JVP එක මහින්ද ගෙනාවේ චන්ද්රිකා එක්ක තිබ්බ අවුල නිසා
සුනාමි සහන මණ්ඩයලයක් අටවගෙන මහින්ද හොරාකනකොට ජවිපෙ රට වෙනුවෙන් එලියට බැස්සා. කකුලෙන් ඇද්දෙ ජවිපෙ නෙමෙයි යූඇන්පී![]()










කාට දුන්නත් මනාප 3 අපතේ යවන්න එපා... හොද වැඩක් තියන වැඩක් කරන්න පුලුවන් මිනිස්සුන්ට දෙන්න...
dan tikak ehema amarui eka nisa kamathi pakshayakata chanda danna.. habai manapa gahaddi hoda yahapath ugath minissunta thoragannaaniwa hari nam karanna oni... thamange paththe ena hodama thun dena inn pakshaya hoyala.. ekata kathire dala manapa dana ung thun dena goda dana ekaidan tikak ehema amarui eka nisa kamathi pakshayakata chanda danna.. habai manapa gahaddi hoda yahapath ugath minissunta thoraganna

මහින්ද මොනවද කලේ කියල මතක් කරගමුද?අලුත්ගම සීන් එකේදී උනත් මුස්ලිම් මිනිහ වෙනුවෙන් කට ඇරපු ජෙප්පෝ සිංහල බවුද්ද උන් වෙනුවෙන් මොංවද කරේ?

අලුත්ගම සීන් එකේදී උනත් මුස්ලිම් මිනිහ වෙනුවෙන් කට ඇරපු ජෙප්පෝ සිංහල බවුද්ද උන් වෙනුවෙන් මොංවද කරේ?
ගෝටාභයගෙ කුලී හමුදාව බෞද්ධයො ලුඅලුත්ගම සිද්දියේදි නම් ජෙප්පො තනිකරම බෞද්ධකම අතැරියා. හරි වැරැද්ද නොබලා බෞද්ධයාටම කෙලියා.

meken paradunoth mahindage deshapalana jiwithe iwarai..eka nisa me chance ekenuth eyawa gedara yawala inna one okkotama kalin

අලුත්ගම සිද්දියේදි නම් ජෙප්පො තනිකරම බෞද්ධකම අතැරියා. හරි වැරැද්ද නොබලා බෞද්ධයාටම කෙලියා.
ගෝටාභයගෙ කුලී හමුදාව බෞද්ධයො ලු![]()
පුහ් නානසාර තමයි අහිංසකම බෞද්ධයා.එහෙම කියන්න එපා බන්. එතන හිටියෙ අහිංසක බෞද්ධයෝ සෙට් 1ක්. උන් දුවපු විදියෙන් කියන්න පුලුවන්... තගර්ස්ල හිටියනම් කවදාවත් එහෙම දුවන්නෙ නැ...
