ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: ඊලග පාර තෙල් ටැංකිය හිදුනහම තනියම ඕක ගලවලා හෝදලා දාන්න ඕනා...... හෆොයි..... අවුරුදු දෙකක්නේ අම්බානක ජරාව ඈති එහෙනම්..... :(
    ලෙඩක් නැතුව ඕවා ගලවන්න එපා බං :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;18619379 said:
    බොට කියන්න මේ ඊයේ මම හංවැල්ලෙ ගියා මහා රෑ...පාලුම පාලුයි පාර..බලු බල්ලෙක් නෑ..මම ඇරියා අරිල්ලක් කොහොමද දන්නවද......40 යි 50 යි ......මට මොන හදිසියකද....:lol::lol::lol::lol::lol:වල් හැත්ත තොපි...පල හිමින් බයික් වල...:frown::frown::angry::angry:

    :lol::lol: වාතයක්ද ? :lol::lol::shocked::shocked::rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18619379 said:
    බොට කියන්න මේ ඊයේ මම හංවැල්ලෙ ගියා මහා රෑ...පාලුම පාලුයි පාර..බලු බල්ලෙක් නෑ..මම ඇරියා අරිල්ලක් කොහොමද දන්නවද......40 යි 50 යි ......මට මොන හදිසියකද....:lol::lol::lol::lol::lol:

    වල් හැත්ත තොපි...පල හිමින් බයික් වල...:frown::frown::angry::angry:

    :lol: හෆොයි ලිද ලිද බේබි ක්‍රීම් ලිදේ...... :lol:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    :oo: පොඩ්ඩක් අයිඩ්ල් එක වැඩි කරලා බලපන්.... හිටු තව කට්ටිය කියයි කරන්න ඕනා ඒවා..... කෝ මේ දැන් ජපන් වෙච්ච බේබි ක්‍රීම් මංජුල.....?? :rolleyes:

    idle වැඩි කරනවා නං සෑහෙන්න වැඩි කරන්න වෙනවා බන්..මොකද මම ඔය අවුල ආව වෙලාවට idle එක වැඩි කරගෙන එනවා...idle එකේ මදිකමක් නෙමෙයි
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ide එක වැඩි කරන්න ටිකක්
    carb එක සුද්ද කරලා tune කර ගන්න
    plug සුද්ද කර ගන්න

    මචන් මම බයික් එක සර්විස් කරන තැන පොරක්ගෙන් ඇහුවම කිව්වා engine එකේ වෑල් ගෙවිලා ඇති එකයි කියලා..මාත් බැලුවේ පොරගේ කීමට engine මස් නොකර වෙන තැනකට දාලා කාබ් එක එහෙම සුද්ද කරලා බලන්නම් කියලා..කාබ් එකේ අවුලක් නේ බන් ඇත්තේ?
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :cool: ලංකාවේ පාරවල්නේ බොල.... හෙමින් පල..... :cool:

    හැම තැනම කළු වයිසර් අල්ලනවා බං දැන්...... දියත උයන ගාව හිටියා...... පාලම් තුන හන්දියේ හිටියා....... අහු වෙනවා පෝලිමට...... මම ඉතින් ලයික් අ බොස් වගේ එනවා.... :P

    :shocked: ඊලග පාර තෙල් ටැංකිය හිදුනහම තනියම ඕක ගලවලා හෝදලා දාන්න ඕනා...... හෆොයි..... අවුරුදු දෙකක්නේ අම්බානක ජරාව ඈති එහෙනම්..... :(

    කළු වයිසර් එක දාගෙනද ආවේ එතනින් එද්දී
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;18619379 said:
    බොට කියන්න මේ ඊයේ මම හංවැල්ලෙ ගියා මහා රෑ...පාලුම පාලුයි පාර..බලු බල්ලෙක් නෑ..මම ඇරියා අරිල්ලක් කොහොමද දන්නවද......40 යි 50 යි ......මට මොන හදිසියකද....:lol::lol::lol::lol::lol:

    වල් හැත්ත තොපි...පල හිමින් බයික් වල...:frown::frown::angry::angry:

    මදෑ පම්පොරියක් අහන්න හිටියා :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    කළු වයිසර් එක දාගෙනද ආවේ එතනින් එද්දී

    :baffled: ඒ වෙලාවේ ඒ පැත්තට අව්ව නැති නිසා දාගෙන ආවේ නෑ.... අනික උන් ඔතන හෝල් සේල් අල්ලන බව මම ඔතනින් යනකොට දැක්කා..... එනකොට ඉල්ලන් කන්න ඕනා නැති නිසා ඈතුලේ වයිසර් එක උස්සන් ආවා...... තවම ඒක දාගෙන යනකොට නම් සෙට් උනේ නෑ පොලිස් බාප්පලා..... :P අල්ල ගනීද ඒකටත්.....?? :frown::growl:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :baffled: ඒ වෙලාවේ ඒ පැත්තට අව්ව නැති නිසා දාගෙන ආවේ නෑ.... අනික උන් ඔතන හෝල් සේල් අල්ලන බව මම ඔතනින් යනකොට දැක්කා..... එනකොට ඉල්ලන් කන්න ඕනා නැති නිසා ඈතුලේ වයිසර් එක උස්සන් ආවා...... තවම ඒක දාගෙන යනකොට නම් සෙට් උනේ නෑ පොලිස් බාප්පලා..... :P අල්ල ගනීද ඒකටත්.....?? :frown::growl:

    අල්ලයිද කියලා කියන්න බෑ හරියටම.සැක හිතෙන තැන්වලදී නම් මමත් කළු එක නොදා යන්නේ.
    ඕකුන් වයිසර් එක අල්ලන්න හේතුව මොකක්ද කියලාවත් මමනම් දන්නේ නෑ.
    අද උදෙත් දැක්කා පොලිස් කාරයෙක් දුඹුරු වයිසර් එකක් දාගෙන ඉන්නවා මුන් වයිසර් එක උස්සගෙන ගියත් ලියනවලු නේද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,502
    113
    Inside Your Laptop ;)
    අල්ලයිද කියලා කියන්න බෑ හරියටම.සැක හිතෙන තැන්වලදී නම් මමත් කළු එක නොදා යන්නේ.
    ඕකුන් වයිසර් එක අල්ලන්න හේතුව මොකක්ද කියලාවත් මමනම් දන්නේ නෑ.
    අද උදෙත් දැක්කා පොලිස් කාරයෙක් දුඹුරු වයිසර් එකක් දාගෙන ඉන්නවා මුන් වයිසර් එක උස්සගෙන ගියත් ලියනවලු නේද?

    :rofl: මූණටම අව්ව වැටෙනකොට නම් පොලිස් බාප්පලා තියා පොලිස්පති හිටියත් දාගෙන යනවා..... :yes: රෙද්ද.... මූණ පිච්චෙනවා රස්නෙට..... :growl:

    කළු වයිසර් නිසා හොදට පාර පේන්නේ නෑලු..... ඒකලු කළු වයිසර් එපා කියන්නේ...... :lol: මෙච්චර මහ දවල්ට පට්ටෙට ඉර පායන රටක....... :lol:

    ඔව් කිරුළපනේ ඉන්නවා ට්‍රෑෆික් එකෙක් දුඹුරු පාට වයිසර් එකක් දාගෙන..... ඌව අල්ලන්න බැරිද දන්නේ නෑ පොලිසියේ උන්ට...... :frown: :lol:

    ඔව් ඔව් උස්සන් ගියත් ලියනවා..... මාව අල්ලගත්තෙත් වයිසරේ උස්සන්..... සන් ග්ලාස් දෙක දාගෙන යද්දි....... :growl: :frown:

    මේකට අල්ලගත්තොත් ගේම ඉල්ලන්න ඕනා..... ඕගොල්ලෝ සන් ග්ලාස් දාගෙන යන කාර් එහෙමත් අල්ලනවද.....?? මාත් මේ දාගෙන ඉන්නේ සන් ග්ලාස් එකක්ම තමා කියලා....... :growl: :frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    සං ග්ලාස් දාගෙන පොලිෂ් කාරයොත් ඉන්නේ බං
    ගේම ඉල්ලන්න ඕනා ඔකුන්ගෙන්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ඔව් උස්සන් ගියත් ලියනවා..... මාව අල්ලගත්තෙත් වයිසරේ උස්සන්..... සන් ග්ලාස් දෙක දාගෙන යද්දි....... :growl: :frown:
    ඔය තියෙන්නෙ ඇරල :sorry::sorry: දැන් එහෙනම් ක්ලියර් වයිසර් එකක් ගන්න වෙයි වගේ :eek::eek: මේකද යහපාලනේ කියන්නෙ :(
     
    Status
    Not open for further replies.