ලෙඩක් නැතුව ඕවා ගලවන්න එපා බංඊලග පාර තෙල් ටැංකිය හිදුනහම තනියම ඕක ගලවලා හෝදලා දාන්න ඕනා...... හෆොයි..... අවුරුදු දෙකක්නේ අම්බානක ජරාව ඈති එහෙනම්.....
![]()

ලෙඩක් නැතුව ඕවා ගලවන්න එපා බංඊලග පාර තෙල් ටැංකිය හිදුනහම තනියම ඕක ගලවලා හෝදලා දාන්න ඕනා...... හෆොයි..... අවුරුදු දෙකක්නේ අම්බානක ජරාව ඈති එහෙනම්.....
![]()

ජන්තු අයියා;18619379 said:බොට කියන්න මේ ඊයේ මම හංවැල්ලෙ ගියා මහා රෑ...පාලුම පාලුයි පාර..බලු බල්ලෙක් නෑ..මම ඇරියා අරිල්ලක් කොහොමද දන්නවද......40 යි 50 යි ......මට මොන හදිසියකද....වල් හැත්ත තොපි...පල හිමින් බයික් වල...
![]()

වාතයක්ද ? 

ජන්තු අයියා;18619379 said:බොට කියන්න මේ ඊයේ මම හංවැල්ලෙ ගියා මහා රෑ...පාලුම පාලුයි පාර..බලු බල්ලෙක් නෑ..මම ඇරියා අරිල්ලක් කොහොමද දන්නවද......40 යි 50 යි ......මට මොන හදිසියකද....
වල් හැත්ත තොපි...පල හිමින් බයික් වල...![]()
හෆොයි ලිද ලිද බේබි ක්‍රීම් ලිදේ...... 
ජන්තු අයියා;18620416 said:ඕව් බොල...![]()

ඉතින් ජන්තු අයිය කියල තිබ්බ විදිහටනෙ මට හිතුනෙ 

හරි එහෙනම් අදට වැඩ අවසානයිආ.. කුකුලණි...
ගෙවල් වලට ගිහින් නිදා ගනිල්ල 

පොඩ්ඩක් අයිඩ්ල් එක වැඩි කරලා බලපන්.... හිටු තව කට්ටිය කියයි කරන්න ඕනා ඒවා..... කෝ මේ දැන් ජපන් වෙච්ච බේබි ක්‍රීම් මංජුල.....??
![]()
ide එක වැඩි කරන්න ටිකක්
carb එක සුද්ද කරලා tune කර ගන්න
plug සුද්ද කර ගන්න
ලංකාවේ පාරවල්නේ බොල.... හෙමින් පල.....
![]()
හැම තැනම කළු වයිසර් අල්ලනවා බං දැන්...... දියත උයන ගාව හිටියා...... පාලම් තුන හන්දියේ හිටියා....... අහු වෙනවා පෝලිමට...... මම ඉතින් ලයික් අ බොස් වගේ එනවා....![]()
ඊලග පාර තෙල් ටැංකිය හිදුනහම තනියම ඕක ගලවලා හෝදලා දාන්න ඕනා...... හෆොයි..... අවුරුදු දෙකක්නේ අම්බානක ජරාව ඈති එහෙනම්.....
![]()
ජන්තු අයියා;18619379 said:බොට කියන්න මේ ඊයේ මම හංවැල්ලෙ ගියා මහා රෑ...පාලුම පාලුයි පාර..බලු බල්ලෙක් නෑ..මම ඇරියා අරිල්ලක් කොහොමද දන්නවද......40 යි 50 යි ......මට මොන හදිසියකද....
වල් හැත්ත තොපි...පල හිමින් බයික් වල...![]()

පල්සර් ක්ලබ් එක ඒකට මදි අළුත් එකක් දාමු !![]()

හපෝයි.. ලිං ඉහින එවුන්වත් මෙච්චර ලිං වල බැහැලා නැතුව ඇති..![]()

වසරේ ළිඳ වාතයක්ද ?
![]()

කළු වයිසර් එක දාගෙනද ආවේ එතනින් එද්දී
ඒ වෙලාවේ ඒ පැත්තට අව්ව නැති නිසා දාගෙන ආවේ නෑ.... අනික උන් ඔතන හෝල් සේල් අල්ලන බව මම ඔතනින් යනකොට දැක්කා..... එනකොට ඉල්ලන් කන්න ඕනා නැති නිසා ඈතුලේ වයිසර් එක උස්සන් ආවා...... තවම ඒක දාගෙන යනකොට නම් සෙට් උනේ නෑ පොලිස් බාප්පලා.....
අල්ල ගනීද ඒකටත්.....?? 

අල්ලයිද කියලා කියන්න බෑ හරියටම.සැක හිතෙන තැන්වලදී නම් මමත් කළු එක නොදා යන්නේ.
ඕකුන් වයිසර් එක අල්ලන්න හේතුව මොකක්ද කියලාවත් මමනම් දන්නේ නෑ.
අද උදෙත් දැක්කා පොලිස් කාරයෙක් දුඹුරු වයිසර් එකක් දාගෙන ඉන්නවා මුන් වයිසර් එක උස්සගෙන ගියත් ලියනවලු නේද?
මූණටම අව්ව වැටෙනකොට නම් පොලිස් බාප්පලා තියා පොලිස්පති හිටියත් දාගෙන යනවා.....
රෙද්ද.... මූණ පිච්චෙනවා රස්නෙට.....
මෙච්චර මහ දවල්ට පට්ටෙට ඉර පායන රටක.......

මූණටම අව්ව වැටෙනකොට නම් පොලිස් බාප්පලා තියා පොලිස්පති හිටියත් දාගෙන යනවා.....
රෙද්ද.... මූණ පිච්චෙනවා රස්නෙට.....
![]()
කළු වයිසර් නිසා හොදට පාර පේන්නේ නෑලු..... ඒකලු කළු වයිසර් එපා කියන්නේ......මෙච්චර මහ දවල්ට පට්ටෙට ඉර පායන රටක.......
![]()
ඔව් කිරුළපනේ ඉන්නවා ට්‍රෑෆික් එකෙක් දුඹුරු පාට වයිසර් එකක් දාගෙන..... ඌව අල්ලන්න බැරිද දන්නේ නෑ පොලිසියේ උන්ට......![]()
![]()
ඔව් ඔව් උස්සන් ගියත් ලියනවා..... මාව අල්ලගත්තෙත් වයිසරේ උස්සන්..... සන් ග්ලාස් දෙක දාගෙන යද්දි.......![]()
![]()
මේකට අල්ලගත්තොත් ගේම ඉල්ලන්න ඕනා..... ඕගොල්ලෝ සන් ග්ලාස් දාගෙන යන කාර් එහෙමත් අල්ලනවද.....?? මාත් මේ දාගෙන ඉන්නේ සන් ග්ලාස් එකක්ම තමා කියලා.......![]()
![]()
ඔය තියෙන්නෙ ඇරලඔව් ඔව් උස්සන් ගියත් ලියනවා..... මාව අල්ලගත්තෙත් වයිසරේ උස්සන්..... සන් ග්ලාස් දෙක දාගෙන යද්දි.......![]()
![]()

දැන් එහෙනම් ක්ලියර් වයිසර් එකක් ගන්න වෙයි වගේ 
මේකද යහපාලනේ කියන්නෙ 