machan uba oken gatta Clip 3 da uba ara dala thiyenne Policiyen ubawa Alla gannaවිකුණන්නද ඔච්චර ගේන්නේ?
මම මේක තමයි rear Cam එකට දාලා තියෙන්නේ
http://www.ebay.com/itm/Full-HD-108...-Cam-G-sensor-Night-Vision-HDMI-/281469355511
,Normaly machan me cam eka athida car ekakata?night vision eka ehema,Karapu weredda sirawatama welada nadda bala ganna wage,uba use karapu nisa dannawa athi ne,Awwa welawata ehema case ekak nadda?tika kalayak yaddi cam ekata awwa ehema watila sawuttu wenne nadda?machan uba oken gatta Clip 3 da uba ara dala thiyenne Policiyen ubawa Alla ganna,Normaly machan me cam eka athida car ekakata?night vision eka ehema,Karapu weredda sirawatama welada nadda bala ganna wage,uba use karapu nisa dannawa athi ne,Awwa welawata ehema case ekak nadda?tika kalayak yaddi cam ekata awwa ehema watila sawuttu wenne nadda?
math me wage ekak genath fix kara ganna kiyala baluwe,Issarahin yana car eke Number plate eka ehema read kara ganna puluwan size ekata quality eka thiyenwada?
විකුණන්නද ඔච්චර ගේන්නේ?
මම මේක තමයි rear Cam එකට දාලා තියෙන්නේ
http://www.ebay.com/itm/Full-HD-108...-Cam-G-sensor-Night-Vision-HDMI-/281469355511
අව්ව තියන වෙලාවක නෙවෙයි ඔය වීඩියෝ අරන් තියෙන්නේ. ඒ නිසා ටිකක් අඳුරුයි. ඕනේ නම් අව්ව තියන වෙලවක ෆයිල් එකකුත් දෙන්නම්.
ෆයිල් ටික ඔය Software එකෙන් ප්ලේ කරලා බලලා කියපන්කෝ....
.
මම play කරල බැලුව, විස්ත්ර ටික නියමෙටම තියෙනව, මේ කැම් එක ගත්ත තැන ලින්ක් එක දාල තියෙනව නේද, නෝමල් දැම්මොත් කොච්චර කල් යයිද එන්න
එළ....සාමාන්‍ය විදිහට නම් එන්න දවස් 12ක් විතර යනවා
ට්‍රැකිං නම්බර් එක C අකුරෙන් පටන්ගන එකක් නම් එනෙන පාර්සල් විදිහට. ඒවා ඉක්මනට එනවා, ඒත් පෝස්ට් ඔෆිස් එකට ආවම කස්ටම් එකෙන් කඩනවා.
අනිත් අකුරු අවලින් ගෙදරටම එනවා.
මේ තියෙන්නේ ට්‍රැකිං නම්බර් එක පටන්ගන්න අකුරු වලින් කියවෙන විස්තරේ
https://en.wikipedia.org/wiki/S10_(UPU_standard)
aliexpress eke thiyenawa.. eken ganinebay වල out of stock, Amazon වලනම් තියෙනව ලංකාවට එවනවද දන්නෙ නෑ
මේ ලින්ක් එක පොඩ්ඩක් බලන්න පුලුවන්ද free 32 memory card එකකුත් එක්ක
http://www.amazon.com/Shadow-Recorder-GT680W-GPS-Logger/dp/B00GICJYT2
උබ නම් පට්ට මෝඩයෙක් මචෝ. කිව්වට තරහ ගන්න එපා. ඒත් මංතීරු නීති තියෙන්නෙ නිකන් නෙමේනෙ. මාත් ඕවයෙ 173ට එලවල තියෙනව. ඒත් පුංචි වෙලාවයි. මෝඩ්යෝ වගේ එලෙව්වට කමක් නෑ අනේ බන් ලයිට් කනුවක ගහක හැප්පියන්. තව වාහනේක නම් හැප්පෙන්න එපා. 170ට වඩා වැඩි වේගෙන් වාහනයක් ආව නම් ඔතන ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනව. 2.15 උබ කරන ගොන් වැඩේ දැකලයි මටත් අවුල ගියෙ. බලපන් උබ වමෙන් අනිකට ඉස්සර කරන්න හදන්නෙ. අපි වාහනේම පැය 24 ම උන්නට සමහරු එදයි මුලින්ම හ්යිවේ දාල තියෙනව වෙන්නත් පුලුවන්. එහෙව් අයට 100 කියන්නෙ ලොකු වේගයක්. එයාල ඉක්මනට ශොක් වෙනව. වේගය බය, අලුත් අත්දැකීම් වගේ හේතු නිසා.172Km/h Yesterday katunayake Expressway
(Vehicle speed = GPS speed +11 Km/h)
172Km/h Yesterday katunayake Expressway
(Vehicle speed = GPS speed +11 Km/h)
උබ නම් පට්ට මෝඩයෙක් මචෝ. කිව්වට තරහ ගන්න එපා. ඒත් මංතීරු නීති තියෙන්නෙ නිකන් නෙමේනෙ. මාත් ඕවයෙ 173ට එලවල තියෙනව. ඒත් පුංචි වෙලාවයි. මෝඩ්යෝ වගේ එලෙව්වට කමක් නෑ අනේ බන් ලයිට් කනුවක ගහක හැප්පියන්. තව වාහනේක නම් හැප්පෙන්න එපා. 170ට වඩා වැඩි වේගෙන් වාහනයක් ආව නම් ඔතන ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනව. 2.15 උබ කරන ගොන් වැඩේ දැකලයි මටත් අවුල ගියෙ. බලපන් උබ වමෙන් අනිකට ඉස්සර කරන්න හදන්නෙ. අපි වාහනේම පැය 24 ම උන්නට සමහරු එදයි මුලින්ම හ්යිවේ දාල තියෙනව වෙන්නත් පුලුවන්. එහෙව් අයට 100 කියන්නෙ ලොකු වේගයක්. එයාල ඉක්මනට ශොක් වෙනව. වේගය බය, අලුත් අත්දැකීම් වගේ හේතු නිසා.
පිලිවලකට එලෝපන්, වේගෙන් ගියත් පිලිවෙලකට යමන්. එතකොට තවත් දවසක් ඒ ෆන් එක උබට ගන්න පුලුවන්. ඒ ව්ගේම උබට වඩා වේගෙන් කෙනෙක් එයි කියල මතක තියාගනින්. සයිඩ් කන්නාඩියෙන් උපරිම දුරේදි පෙනිලත් ඒ වාහනේට තමන්ට ලංවෙන්න යන්නෙ පුංචි කාලයයි. ඒතනිදි දෙන්න මංතීරු අනාගත්තොත් ජීවිත කීපයක් ඉවරයි.

aliexpress eke thiyenawa.. eken ganin