Dash_Cam_with_GPS_Coordinates_&_Vehicle speed

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    විකුණන්නද ඔච්චර ගේන්නේ? :confused:

    මම මේක තමයි rear Cam එකට දාලා තියෙන්නේ :yes:
    http://www.ebay.com/itm/Full-HD-108...-Cam-G-sensor-Night-Vision-HDMI-/281469355511
    machan uba oken gatta Clip 3 da uba ara dala thiyenne Policiyen ubawa Alla ganna :confused: ,Normaly machan me cam eka athida car ekakata?night vision eka ehema,Karapu weredda sirawatama welada nadda bala ganna wage,uba use karapu nisa dannawa athi ne,Awwa welawata ehema case ekak nadda?tika kalayak yaddi cam ekata awwa ehema watila sawuttu wenne nadda?
    math me wage ekak genath fix kara ganna kiyala baluwe,Issarahin yana car eke Number plate eka ehema read kara ganna puluwan size ekata quality eka thiyenwada?
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128

    ඔය කැමරාවෙන් නෙවෙයි GPS තියන අනිත් කැමරාවෙන් ගත්ත ක්ලිප් 3ක් තමයි ඒ තියෙන්නේ. ඒ ක්ලිප් 3 දැම්මේ වීඩියෝ කොලිටි එක බලාගන්න නෙවෙයි GPS වලින් ට්‍රැක් කරන හැටි බලාගන්නයි

    වාහනේ ආවේ නවත්තලා යනවා නම් වින්ඩ්ස්ක්‍රීන් එක ඇතුලෙන් අර සිවර් කලර් ෂීට් එකක් දාලා පලයන්

    http://www.ebay.com/itm/Full-HD-108...or-Night-Vision-HDMI-/281469355511?rmvSB=true

    ඔය කැමරාවෙන් ගත්ත වීඩියෝ තමයි මේ චැනල් එක තියෙන්නේ

    https://www.youtube.com/user/SamanRathnayake/Videos

    අලුත් කැමරාවෙන් ගත්ත සාම්පල් වීඩියෝ 2ක් විතරයි මේකේ තියෙන්නේ
    අන්තිම වීඩියෝ 2 නම් කැමරා දෙකෙන්ම ගත්ත වීව් ජොයින් කරලා තියෙන්නේ
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මෙන්න මේ කැමරාවත් හොඳයි
    $ 48යි වෙන්නේ
    http://www.ebay.com/itm/201309258025

    වීඩියෝ කොලිටි එක තමා මේ තියෙන්නේ
    HD දාලා බලන්න. මගේ $25 Rear Cam කැම් එකට වඩා $23යි වැඩි.
    ඒත් කොලිටි එක නියමයි

    https://www.youtube.com/watch?v=YtUs-uomSnk
     
    Last edited:

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මට පොඩි ගැටළුවක් තියනවා.
    දන්න කෙනෙක් විසඳුම කියන්න

    ඔය GPS කැමරාව Wide Angle නිසා මට පොඩි ප්‍රශ්නයක් තියනවා
    Viewing area එක වැඩි නිසා ඩෑෂ්බෝඩ් එකේ කොටසකුත් පේනවා.
    ඒක වලක්වන්න මම කැමරාව පොඩ්ඩක් උඩට හරවලා තියෙන්නේ.

    එතකොට කැමරාව උඩට හැරෙන නිසා හවස 4.00- 6.30 අතර වීඩියෝ ටිකක් අඳුරුයි වගේ. එහෙම හැරෙව්වේ නැත්නම් අවුලක් නෑ

    මේ යට තියන ඉමේජ් 2 බලපුවම තේරෙයි ඒ අඳුර
    කැමරාවේ 4X වීඩියෝ සූම් තියන නිසා 1.2 වගේ සූම් කලාම නම් අවුල විසඳෙනවා. ඒත් වාහනේ ඕෆ් කරලා අයේත් ස්ටාර්ට් කලාම පරන විදිහමයි

    මේක ට විසඳුමක් තියනවද?

    කැමරාව සාමාන්‍ය විදිහට හදපුවහම එළිය වැඩි මේ වගේ. ඒත් ඩෑෂ්බෝඩ් එකේ පදාසයක් පේනවා

    5A8JtA1.jpg

    කැමරාව උඩට හැරෙව්වම මේ වගේ. ඩෑෂ්බෝඩ් එක පේන්නේ නෑ.... ඒත්ටිකක් අඳුරුයි

    73z6jrO.jpg
     
    Last edited:

    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    අව්ව තියන වෙලාවක නෙවෙයි ඔය වීඩියෝ අරන් තියෙන්නේ. ඒ නිසා ටිකක් අඳුරුයි. ඕනේ නම් අව්ව තියන වෙලවක ෆයිල් එකකුත් දෙන්නම්.

    ෆයිල් ටික ඔය Software එකෙන් ප්ලේ කරලා බලලා කියපන්කෝ....

    .

    මම play කරල බැලුව, විස්ත්ර ටික නියමෙටම තියෙනව, මේ කැම් එක ගත්ත තැන ලින්ක් එක දාල තියෙනව නේද, නෝමල් දැම්මොත් කොච්චර කල් යයිද එන්න
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    මම play කරල බැලුව, විස්ත්ර ටික නියමෙටම තියෙනව, මේ කැම් එක ගත්ත තැන ලින්ක් එක දාල තියෙනව නේද, නෝමල් දැම්මොත් කොච්චර කල් යයිද එන්න

    එළ....සාමාන්‍ය විදිහට නම් එන්න දවස් 12ක් විතර යනවා
    ට්‍රැකිං නම්බර් එක C අකුරෙන් පටන්ගන එකක් නම් එනෙන පාර්සල් විදිහට. ඒවා ඉක්මනට එනවා, ඒත් පෝස්ට් ඔෆිස් එකට ආවම කස්ටම් එකෙන් කඩනවා.

    අනිත් අකුරු අවලින් ගෙදරටම එනවා.

    මේ තියෙන්නේ ට්‍රැකිං නම්බර් එක පටන්ගන්න අකුරු වලින් කියවෙන විස්තරේ

    https://en.wikipedia.org/wiki/S10_(UPU_standard)
     
    sanjeew1974

    Junior member
  • Feb 2, 2011
    93
    14
    8
    එළ....සාමාන්‍ය විදිහට නම් එන්න දවස් 12ක් විතර යනවා
    ට්‍රැකිං නම්බර් එක C අකුරෙන් පටන්ගන එකක් නම් එනෙන පාර්සල් විදිහට. ඒවා ඉක්මනට එනවා, ඒත් පෝස්ට් ඔෆිස් එකට ආවම කස්ටම් එකෙන් කඩනවා.

    අනිත් අකුරු අවලින් ගෙදරටම එනවා.

    මේ තියෙන්නේ ට්‍රැකිං නම්බර් එක පටන්ගන්න අකුරු වලින් කියවෙන විස්තරේ

    https://en.wikipedia.org/wiki/S10_(UPU_standard)

    ebay වල out of stock, Amazon වලනම් තියෙනව ලංකාවට එවනවද දන්නෙ නෑ
    මේ ලින්ක් එක පොඩ්ඩක් බලන්න පුලුවන්ද free 32 memory card එකකුත් එක්ක

    http://www.amazon.com/Shadow-Recorder-GT680W-GPS-Logger/dp/B00GICJYT2
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    819
    113
    In La Srinka

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    172Km/h Yesterday katunayake Expressway :D:D
    (Vehicle speed = GPS speed +11 Km/h)

    උබ නම් පට්ට මෝඩයෙක් මචෝ. කිව්වට තරහ ගන්න එපා. ඒත් මංතීරු නීති තියෙන්නෙ නිකන් නෙමේනෙ. මාත් ඕවයෙ 173ට එලවල තියෙනව. ඒත් පුංචි වෙලාවයි. මෝඩ්යෝ වගේ එලෙව්වට කමක් නෑ අනේ බන් ලයිට් කනුවක ගහක හැප්පියන්. තව වාහනේක නම් හැප්පෙන්න එපා. 170ට වඩා වැඩි වේගෙන් වාහනයක් ආව නම් ඔතන ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනව. 2.15 උබ කරන ගොන් වැඩේ දැකලයි මටත් අවුල ගියෙ. බලපන් උබ වමෙන් අනිකට ඉස්සර කරන්න හදන්නෙ. අපි වාහනේම පැය 24 ම උන්නට සමහරු එදයි මුලින්ම හ්යිවේ දාල තියෙනව වෙන්නත් පුලුවන්. එහෙව් අයට 100 කියන්නෙ ලොකු වේගයක්. එයාල ඉක්මනට ශොක් වෙනව. වේගය බය, අලුත් අත්දැකීම් වගේ හේතු නිසා.

    පිලිවලකට එලෝපන්, වේගෙන් ගියත් පිලිවෙලකට යමන්. එතකොට තවත් දවසක් ඒ ෆන් එක උබට ගන්න පුලුවන්. ඒ ව්ගේම උබට වඩා වේගෙන් කෙනෙක් එයි කියල මතක තියාගනින්. සයිඩ් කන්නාඩියෙන් උපරිම දුරේදි පෙනිලත් ඒ වාහනේට තමන්ට ලංවෙන්න යන්නෙ පුංචි කාලයයි. ඒතනිදි දෙන්න මංතීරු අනාගත්තොත් ජීවිත කීපයක් ඉවරයි.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    172Km/h Yesterday katunayake Expressway :D:D
    (Vehicle speed = GPS speed +11 Km/h)

    මචන්, උබ ඩ්‍රයිව් කරන විදිහටනම් තව කැමරා දෙක තුනක්වත් හයි කරගන්න වෙයි. :dull:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    උබ නම් පට්ට මෝඩයෙක් මචෝ. කිව්වට තරහ ගන්න එපා. ඒත් මංතීරු නීති තියෙන්නෙ නිකන් නෙමේනෙ. මාත් ඕවයෙ 173ට එලවල තියෙනව. ඒත් පුංචි වෙලාවයි. මෝඩ්යෝ වගේ එලෙව්වට කමක් නෑ අනේ බන් ලයිට් කනුවක ගහක හැප්පියන්. තව වාහනේක නම් හැප්පෙන්න එපා. 170ට වඩා වැඩි වේගෙන් වාහනයක් ආව නම් ඔතන ලොකු අනතුරක් වෙන්න ඉඩ තියෙනව. 2.15 උබ කරන ගොන් වැඩේ දැකලයි මටත් අවුල ගියෙ. බලපන් උබ වමෙන් අනිකට ඉස්සර කරන්න හදන්නෙ. අපි වාහනේම පැය 24 ම උන්නට සමහරු එදයි මුලින්ම හ්යිවේ දාල තියෙනව වෙන්නත් පුලුවන්. එහෙව් අයට 100 කියන්නෙ ලොකු වේගයක්. එයාල ඉක්මනට ශොක් වෙනව. වේගය බය, අලුත් අත්දැකීම් වගේ හේතු නිසා.

    පිලිවලකට එලෝපන්, වේගෙන් ගියත් පිලිවෙලකට යමන්. එතකොට තවත් දවසක් ඒ ෆන් එක උබට ගන්න පුලුවන්. ඒ ව්ගේම උබට වඩා වේගෙන් කෙනෙක් එයි කියල මතක තියාගනින්. සයිඩ් කන්නාඩියෙන් උපරිම දුරේදි පෙනිලත් ඒ වාහනේට තමන්ට ලංවෙන්න යන්නෙ පුංචි කාලයයි. ඒතනිදි දෙන්න මංතීරු අනාගත්තොත් ජීවිත කීපයක් ඉවරයි.

    මේ ලෙසටම කියල තියෙන්නේ :yes:
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    aliexpress eke thiyenawa.. eken ganin

    ඔව්. Aliexpress එකෙන් ගනින්. Amazon ඒවා ලංකාවට shipping නෑ
    ගද්දී GPS unit Included ද බලපන්. ගොඩක් ඒවගේ තියෙන්නේ optional කියලා