ටොමයි හාමිනෙයි කේක් හදලත් මාර සීන් එකක් වුනේ. ඔන්න අපි ඉන්ටනෙට් එකෙන් හොයාගෙන තියන විදිහට කේක් හැදුවා. කේක් එක අවන් එකට දාලා ටිකක් වෙලා තියනකොටයි දැක්කේ මෙන්න බොලේ අවන් එක තියන්නේ වයර් එක උඩ කියලා. ඉතිං දැන් කේක් එක ඇලයි. අපි ඉතිං ආයි අවන් එක ලෙවල් කලා. ලෙවල් කලා තමයි කේක් එක බේක් වෙලා ඉවර වෙනකොට මැද කළුයි. මැදින් ඇතුලට බැහැලා.
මම හිතන්නේ මේ සීන් එක මම කිඹුල අයියට කලින් කිව්වා.
තව අපි දෙන්නගේ අසාර්ථ වෙච්ච ව්‍යාපෘති තියනවා තක්කාලි සෝස්, කිඹුලා පිට්සා, ඥාන කතා
Cake eka oven ekata danna kalin oven eka 60 withara temperature eke 15 mins withara rath wenna thiyanna..cake eka madin Bahinne na ethakota..Anika hondata beat karanna one mixer eka anith paththa harewwath bimata perenne nathi wenna..