එළකිරි කෑම-බීම - Elakiri Food Menus Mega Thread

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol: ටොමයි හාමිනෙයි කේක් හදලත් මාර සීන් එකක් වුනේ. ඔන්න අපි ඉන්ටනෙට් එකෙන් හොයාගෙන තියන විදිහට කේක් හැදුවා. කේක් එක අවන් එකට දාලා ටිකක් වෙලා තියනකොටයි දැක්කේ මෙන්න බොලේ අවන් එක තියන්නේ වයර් එක උඩ කියලා. ඉතිං දැන් කේක් එක ඇලයි. අපි ඉතිං ආයි අවන් එක ලෙවල් කලා. ලෙවල් කලා තමයි කේක් එක බේක් වෙලා ඉවර වෙනකොට මැද කළුයි. මැදින් ඇතුලට බැහැලා. :growl: මම හිතන්නේ මේ සීන් එක මම කිඹුල අයියට කලින් කිව්වා.

තව අපි දෙන්නගේ අසාර්ථ වෙච්ච ව්‍යාපෘති තියනවා තක්කාලි සෝස්, කිඹුලා පිට්සා, ඥාන කතා

Cake eka oven ekata danna kalin oven eka 60 withara temperature eke 15 mins withara rath wenna thiyanna..cake eka madin Bahinne na ethakota..Anika hondata beat karanna one mixer eka anith paththa harewwath bimata perenne nathi wenna..:)
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Cake eka oven ekata danna kalin oven eka 60 withara temperature eke 15 mins withara rath wenna thiyanna..cake eka madin Bahinne na ethakota..Anika hondata beat karanna one mixer eka anith paththa harewwath bimata perenne nathi wenna..:)

    මම බීට් කරා අෆ්ෆා සෑහෙන්න. එව්නාට හරි පදම දැනගෙන හිටියෙ නෑනේ. ආයි වෙලාවක එකක් හදන්න ඉන්නේ. :) ඔය වැරදුන 2 වෙනි කේක් එක.:eek:
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    කුක්කු ටොපි හදමු
    ඔව් ඔව් කුක්කු ටොපි තම හදන්නේ. :lol::lol: කිරි ටොපි කියමුකෝ උබලට ලජ්ජා හිතෙයිනේ :dull:

    Shaa marune! :D

    echcharama amaru na wage mehema baladdinan.
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    Cake eka oven ekata danna kalin oven eka 60 withara temperature eke 15 mins withara rath wenna thiyanna..cake eka madin Bahinne na ethakota..Anika hondata beat karanna one mixer eka anith paththa harewwath bimata perenne nathi wenna..:)

    හුගාක් බීට් කොරම බටර් කේක් එහෙම අව්ල් යන්නේ නැද්ද? තෙල් වගේ අවා එක පාරක් මාගරින් දියවෙලද කොහෙද වැඩියෙන් බීට් කොරල :oo::oo:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ කිරි ටොපියක් ගැන මතක් කරමින් උන්නේ....
    මේ මූලංගිරය මේං දාල පුදන කොට ම කාපි යකා වගේ.....
    දැන් බඩගිනියි ඌයි!!!!!!!!! :(
    තට කපුටෝ මැ කොටපිය......අජූතයා!

    කෝ බොල රෙසිපි. තනියෙන් හදාගෙන තනියෙන් ගිලපිය. පනීර් හැදුවා කිව්වා එදා ඒක දැම්මෙත් නෑ. :growl::growl:
     
    sdrider

    Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    කෝ බොල රෙසිපි. තනියෙන් හදාගෙන තනියෙන් ගිලපිය. පනීර් හැදුවා කිව්වා එදා ඒක දැම්මෙත් නෑ. :growl::growl:

    පනීර් ඒ මොනාද බන්..? :dull::dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පනීර් ඒ මොනාද බන්..? :dull::dull:

    ඔය තියෙනවා බං කිරි කැට ගහලා කෑලි කපලා චීස් වගේ ජාතියක්. රෙඩිමේඩ් ගන්න තියෙනවා ෆුඩ් සිටියේ. එක පාරක් අරන් ඇවිත් කරි එකක් හදලා කාලා මට නම් එපා උනා මෙලෝ රහක් නැති හුයන්නක්.
     
    උබ ඔය කියන්නේ කුට්ටි කුට්ටි තියෙන එකද යකෝ?:eek::eek::eek:
    දෙමල උන්ගේ කෑමක් නේද? මන් දෙමල වෙඩිමකට ගොහින් කැවා ඔකද මන්ද..අමුතු හොද්දක් යකෝ කන්න බැ අප්පිරියයි:no::no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබ ඔය කියන්නේ කුට්ටි කුට්ටි තියෙන එකද යකෝ?:eek::eek::eek:
    දෙමල උන්ගේ කෑමක් නේද? මන් දෙමල වෙඩිමකට ගොහින් කැවා ඔකද මන්ද..අමුතු හොද්දක් යකෝ කන්න බැ අප්පිරියයි:no::no:

    ඔව් ඔව් ඒක තමා බං.
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    හෙ අපිටත් මේකට රෙසිපි දාන්න පුලුවන්ද - හදපු ඒව? :confused:
    වැඩේ අපූරුයි - මම කිබුලට රෙප් දුන්නා - පස්සේ දැකේ පොරට රෙප් දෙන්න එපා කියලා ඉල්ලලා තියෙනවා - ආපහු ගන්න ඕනෙ දීපු ටික!:dull:

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ගෙදරත් ප්‍රසිද්ද කියමනක් තියෙනවා කිඹුලා වයින් හැදුවා වගේ කියලා :sorry:
    :growl::growl::growl::dull::dull::dull:
    උදේ පාන්දර ම දැක්කේ මේක......
    තොගේ සෙට් එක බහීවා!!!:growl:
    Cake eka oven ekata danna kalin oven eka 60 withara temperature eke 15 mins withara rath wenna thiyanna..cake eka madin Bahinne na ethakota..Anika hondata beat karanna one mixer eka anith paththa harewwath bimata perenne nathi wenna..:)
    අන්න නැන්දේ දුන්නා කුණුහබ්බයක්...බීට් කරන්න ඕන මාගරීන්+සීනි+බිත්තර. පිටි එකතු කරායින් පස්සේ අපි කියන්නේ පිටි බැටර් එකේ ෆෝල්ඩ් කරනව කියලා. මික්ස් කරන්නේ නෑ. යන්තං කලවං වෙන්න හරවනව විතරයි. වැඩියෙන් ගැසුවොත් පිටි දාල, කේක් එක බහිනවා.

    මේක බලපිය.......:growl:
    http://www.elakiri.com/forum/showthread.php?t=1327640
    කෝ බොල රෙසිපි. තනියෙන් හදාගෙන තනියෙන් ගිලපිය. පනීර් හැදුවා කිව්වා එදා ඒක දැම්මෙත් නෑ. :growl::growl:
    පනීර් නෙවෙයි බොල, ටෝෆූ හැදුවේ........
    මම පනීර් කන්නේ නෑ බං. ලොන්ත රහයි.:dull:
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    පනීර් ඒ මොනාද බන්..? :dull::dull:

    අර කොළ පාට එකේ මොනවද සුදු පාට කැලි තියන හොද්ද වගේ එඑක නේද ? මතක් වෙද්දිත් උගුරට එනවා.....අල්ලපු රටේ උන්නම් පරාට එක්ක කනවා.....
     
    DPMS

    Member
    Jul 21, 2015
    8
    2
    0
    :cool::cool:

    පට්ට නියමයි. මම කැරමල් පුඩින් කන්න ආසයි ඒ උනාට බිත්තර ගඳ එනකොට උගුරට එනවා බං. බිත්තර නොදා හදන්න පුලුවන් විදිහකුත් තියෙනවා නේද ඒක හරියට දන්නවද උඹ???

    දෙහි ඉස්ම ටිකක් දාන්න:yes::yes:
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පනීර් නෙවෙයි බොල, ටෝෆූ හැදුවේ........
    මම පනීර් කන්නේ නෑ බං. ලොන්ත රහයි.:dull:

    ආහ් ඒක මිසක්. ඒත් මට එදා ක්ලික් උනේ පනීර් වගේ. මම ඒත් බැලුවා ඒ මල ජරාව කන්න පුලුවන්ද කියලා බොට. මාත් රෙඩිමේඩ් පනීර් ගෙනත් හැදුවා හොද්දක් මල ජරාවක්. දෙමල උන් නම් උඩ දාගෙන කනවා. :dull::dull::dull: