විකුනන්න දාල තියෙන ඒවයෙන්නම් බයික් දෙක තුනක් ගන්න වෙනව බන් එක බයික් එකක් සම්පුර්නෙන් හොදටම හදා ගන්නඕකට පොතකුයි චැසියයි එන්ජිමකුයි තිබ්බනම් ඇති වෙයි මට පේන්නෙ.![]()
වෙන එකක් ඕන්නෑ අර ජෙඩ් ත්රෙඩ් එක දාපු kandyan පවා දාල තියෙනව ගොඩක් විස්තර වලට යන්නෑ මොකද විකුනන උන්ට අවාසි හින්ද කියල.කතාව ඇත්ත මචන්.ගොඩක් ඒව මාරු කරල සෙට් කරපු ඒව තියෙන්නෙ.හේතුවනම් මොකක්දැයි නොදනිමි.මන් ඒකයි ඔක්කොම ඔරිජිනල් honda.jp සයිට් එකෙන්ම ගත්තෙ ට්රාන්ස්ලේට් කරල 



මට වැරදිලාද 




