සිරසේ යන කතාවක් වගේ.....
ඔයාගේ පැස්ටා ඒක ෆට්ට ආ....කියන්න හිටියේ...සිරාවට ඔයාමද හැදුවේ....ඔයා නෙමේ නේද?
මන් අද චොකලට් හැදුවා...හෝම් මේඩ් චොකලට්.....ලුණු වැඩි උනා....
එත් හැදුවා ආ.....
...කට්ටිය චොකලට් ගෙනත් මට නොදී කෑවා මට මතකයි....
ඔව් මට මතකයි.
මෙහ්.....මගේ චොකලට්....මේක තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ....
![]()
ග්රිල් සැන්විච්
![]()

ග්රිල් සැන්විච්

Paris Antith thanks +10
Thanks for sharing nandee![]()

ග්රිල් සැන්විච්
![]()
මටනම් මේකෙන් කන්න පුළුවන් උනේ පාන් පෙති තුනක ප්රමාණයක් විතරයි...අනික්වා ෆ්රිජ් එකේ .. පසුව කන්න නම් අවන් එකේ දාල අරන් කන්න ඕන.. එත් එවෙලේ කන තරම් ගතියක් නැත..

වැඩේ නැගල යනව වගේ....
සෑහෙන්න රෙසිපි තිබේ.......
ඊයේ කලින් ගෙදර ගිහින් බටර් වෙජිටබල් බ්රොත් සුප් එකක්, බේක් කරන ලද චිකන් ටිකක් හැදුවා...පොඩි උන් දෙන්නට පොඩියට හීනියට ෆ්රයිඩ් රයිස් එකකුත් එක්ක....
බට්....
නෝ පින්තූර........
පොඩි උන් දෙන්න වට වෙලා හිටිය නිසා උන්ට හදන හැටි කිය කිය වැඩේ කොලා මිසක් ෆොටෝ ගහන්න මතක නැති වුනා හොට්ටනි!

පල කසිප්පුවා......gal gilapan

හා.....වැඩේ නැගල යනව වගේ....
සෑහෙන්න රෙසිපි තිබේ.......
ඊයේ කලින් ගෙදර ගිහින් බටර් වෙජිටබල් බ්රොත් සුප් එකක්, බේක් කරන ලද චිකන් ටිකක් හැදුවා...පොඩි උන් දෙන්නට පොඩියට හීනියට ෆ්රයිඩ් රයිස් එකකුත් එක්ක....
බට්....
නෝ පින්තූර........
පොඩි උන් දෙන්න වට වෙලා හිටිය නිසා උන්ට හදන හැටි කිය කිය වැඩේ කොලා මිසක් ෆොටෝ ගහන්න මතක නැති වුනා හොට්ටනි!

Mug Cake (in 5mins)
![]()
(Thanks u_knw_me nangi meh tika sinhalen type karala dunnata![]()
)