Child Predator

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මේක මචන් මට හම්බුනේ
    youtube
    එකේ ඉන්නකොට..:shocked::shocked:


    සමහර අය මේක බලලත් ඇති.. මේක PRANK එකක්. හැබැයි මේ Prank එකෙන් ලොකු පණිවිඩයක් දෙනවා අපේ දෙමව්පියන්ට. :(:(

    මේකේ ඉන්න එකා බොරු Facebook ප්‍රොෆයිල් එකක් හදාගෙන අඩු වයසේ කෙල්ලොන්ට Request දාල සෙට් කරගෙන එලියට ගෙන්න ගන්න හදනවා ඒ කෙල්ලොන්ගේ දෙමව්පියන්ගේ අවසරේ ඇතිව..:eek::eek:

    ඊටපස්සේ බලපල්ලකො වෙන දේ... :no::no:



    හිතාගන්න බෑ කොතනද වැරදිලා තියෙන්නේ කියල.. :no::no:
    අපේ රටෙත් මේ වගේ සීන් කොච්චර වෙනවා ඇත්ත. කෙල්ලෝ කීදෙනෙක් රැවටිලා දුෂනය වෙලා ඇතිද. :(දියුණුවත් එක්කම හැමදෙයක් ගැනම අපිට මුලින් දක්වපු සැලකිල්ලට වඩා වැඩියෙන් හිතන්න වෙනවා මේ වගේ දේවල් බැලුවම.

    එළකිරියේ ඉන්න දෙමව්පියනුත් තමන්ගේ දරුවන් ගැන ගොඩක් සෙවිල්ලෙන් ඉන්න. ඒ වගේම එයාලව ගොඩක් ලඟින් තියාගන්න. සම්ප්‍රදායික ක්‍රමයෙන් ටිකක් ඈත් වෙලා. එතකොට එයාලගේ හැසිරීම් හැංගීම ඔයාලට මීටවඩා හොදට තේරුම් ගන්න පුලුවන් වේවි.. :(
    :sorry::sorry:

    අනිත් අයටත් දැනගන්න මචන් BUMP! එකක්වත් දාගෙන යමු! ;);)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං නං කියන්නෙ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල තියෙන ලමයින්ට නුසුදුසු දර්ශන පොඩ්ඩක් මෙව්ව කල්ල ලමයින්ට ගේම් ඔෆ් ත්‍රෝන්ස් වෙනම හදල පෙන්නන්න ඕනෙ :yes: :yes:
    එහෙම බැලුව නං ලමයි ඕවට රැවටෙන්නෑ :baffled: :baffled:
     
    • Like
    Reactions: Cee7

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Anemanda:baffled: it's emotional :sorry:
    demawpiyan apiwa wiswaasa karala apita dena nidahasa hari vidiyata pavichi karana one:sorry:
    Daruwo thamange limit eka danagena thamange mole paavichi karala wada karaanam online loke rawatenathuwa ina puluvan vey:)
    Thanks for sharing:)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අප්පටසිරි මාර සීරියස් කේස් එකක්නෙ......ලන්කාවෙ නන් ඔහොම වෙනව අඩුයි මන් හිතන්නෙ...වෙනවත් ඇති...දූ පැටික්කියො ඉන්න අම්මල තාත්තල වගේම පව්ලෙ අයත් ඒ ගොල්ලො ගැන අවදානෙන් ඉන්ඩ ඕනෙ කොහෙද යන්නෙ මොනාද කරන්නෙ කියල.. :yes:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Comment කරපු, BUMP! කරපු, REP දුන්න යට ගොඩක් ස්තූතියි.. මට පුළුවන් විදියට මම ඔයාලටත් REP දීල ඇති හොඳේ :D

    ඇත්තටම හරියට හිතල බැලුවොත් මට තේරෙන විදියට මෙතන වෙන්නේ අපි වගකීමක් ඇති පුද්ගලයෙක් විදියට අනිත් කෙනා ගැන හරියට උනන්දු වෙන්නේ නෑ කියල. උදා. දෙමව්පියන් වශයෙන්, ස්වාමි පුරුෂයෙක් වශයෙන්, බිරිඳක් වශයෙන්, ආදරවන්තයෙක් වශයෙන් අනිත් අය අපෙන් බලාපොරොත්තු වෙන දේ අපිට ලබාදෙන්න බැරිවීම තමයි මටනම් මෙතන පෙන්නේ.
    (මම කියන්නේ වැරදි දේවල් නෙමේ :) )

    එහෙම අපි අනිත් අය ගැන මීටවඩා සැලකිල්ලක් දක්වනවානම් මෙහෙම දේවල් වෙන එක අඩු වෙයි. මොකද මේක දරුවන්ට විතරක් නෙමේ අපි හැමෝටම පොදුවේ බලපාන දෙයක්... :no::no:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඇත්තටම හරියට හිතල බැලුවොත් මට තේරෙන විදියට මෙතන වෙන්නේ අපි වගකීමක් ඇති පුද්ගලයෙක් විදියට අනිත් කෙනා ගැන හරියට උනන්දු වෙන්නේ නෑ කියල. උදා. දෙමව්පියන් වශයෙන්, ස්වාමි පුරුෂයෙක් වශයෙන්, බිරිඳක් වශයෙන්, ආදරවන්තයෙක් වශයෙන් අනිත් අය අපෙන් බලාපොරොත්තු වෙන දේ අපිට ලබාදෙන්න බැරිවීම තමයි මටනම් මෙතන පෙන්නේ.
    (මම කියන්නේ වැරදි දේවල් නෙමේ :) )


    I guess this is true :) but bit of stupidity is involved in this too :)
    එහෙම අපි අනිත් අය ගැන මීටවඩා සැලකිල්ලක් දක්වනවානම් මෙහෙම දේවල් වෙන එක අඩු වෙයි. මොකද මේක දරුවන්ට විතරක් නෙමේ අපි හැමෝටම පොදුවේ බලපාන දෙයක්... :no::no:

    :yes: