car eka hodai. penumai, oya kale apu wahana walin pattama look ekak tiyena wahane. thel bonawa. gear box aulak enawa. math ganna gihin wade atarala damma
uba mokakda gaththe itapasse?
car eka hodai. penumai, oya kale apu wahana walin pattama look ekak tiyena wahane. thel bonawa. gear box aulak enawa. math ganna gihin wade atarala damma
duka thama bannn...athe thiyana gaanata sapa wahanayak padinna thawa aurudu 10k withara inna wei wage..![]()
oka baluwe godak kal ban 4years wage. dan thawa dala Aqua ekak tineuba mokakda gaththe itapasse?
මාත් අන්තිමට හොයලා හොයලා Panda Cross එකක් order කළා අන්තිමේ බන්. උඹ කියන අවුලම තමයි මටත් තිබ්බේ.

මම පදින්නේ මේකකි. පට්ටම සැප වාහනයකි. Traffic එකේ පැදීමට නොගැලපේ. 6~8kmpl. නමුත් දුර ගමන් සඳහා අතේ ඇති මුදලට පට්ටම වාහනයකි. අනිවා 12~13kmpl කරයි. Top එකේ ඒකාකාරීව පැදියහැකි පාරක් වේ නම් තෙල් නහුතෙට කරයි (14~16kmpl). Highway වල Starlet එකක්වත් නොකරන තරම් තෙල් වැඩ කරයි. (ලංකාවෙ ගොඩක් PRIMERA වල නම් running condition මෙච්චර නෑ. හොඳ එකක් අහු උනොත් ගොඩ.) පහතින් දැක්වෙන්නේ එවැනි අවස්ථාවක 16.2kmpl තෙල් කරද්දී මා විසින් ගත් මගේ රථයේ ඡායාරූපයකි.

ජීවිතේට මේකක් පැදලා නැති එක එකාගේ කතා අහගෙන ඇවිත් නොදන්න පුකවල් කියන පොන්න ගොබිලන්ගේ කතා ඇසීමෙන් වලකින්න.මම පදින්නේ මේකකි. පට්ටම සැප වාහනයකි. Traffic එකේ පැදීමට නොගැලපේ. 6~8kmpl. නමුත් දුර ගමන් සඳහා අතේ ඇති මුදලට පට්ටම වාහනයකි. අනිවා 12~13kmpl කරයි. Top එකේ ඒකාකාරීව පැදියහැකි පාරක් වේ නම් තෙල් නහුතෙට කරයි (14~16kmpl). Highway වල Starlet එකක්වත් නොකරන තරම් තෙල් වැඩ කරයි. (ලංකාවෙ ගොඩක් PRIMERA වල නම් running condition මෙච්චර නෑ. හොඳ එකක් අහු උනොත් ගොඩ.) පහතින් දැක්වෙන්නේ එවැනි අවස්ථාවක 16.2kmpl තෙල් කරද්දී මා විසින් ගත් මගේ රථයේ ඡායාරූපයකි.
![]()
එන්ජිම 2000cc වේ. Economy සහ Sport වශයෙන් mode දෙකකි. 180km/h speed limit එක සහිත ලංකාවේ ඇති ඕනෑම කාරයක් අභිබවා යා හැකි තරමට ජව සම්පන්න එන්ජිමකින් බලගැන්වුනු රථයකි. අත්හදා බලා ඇත. කව්ද ගොබිලෙක් මේක අදින් නෑ කියලත් දාල තිබ්බ මන් දැක්කා. Lol
තව විශේෂ අංගයක් ලෙස sub wooferයක් සහිත අම්මට සිරිවෙන factory fitted Blaupunkt Sound System එකක්ද ඇත.![]()

මම පවිච්ච්චි කරනවා ඕකාක් ,
petral කරනවා නම් අඩුයි තමයි,
colombo අවට 7 ක් 8 ක් වාගේ
a/c නැතුව යනවා නම් 9 කට වගේ කිට්ටු කරගන්න පුළුවන්
දුර නම් 12ක් 13ක් වගී කරනවා ,
අර කලින් දාල තිබ්බ පින්තුරේ වගේ 16ක් නම් කරනවා සෙට් උනේ නෑ
but සැප වාහනේ
2000 cc
speed එකත් හොදටම තියනවා
original setup එකත් හොදැයි සෑහෙන
gear box අවුල හරියට mantain කලේ නැත්නම් මොකෙත් එනවා ,
අවුල කියන්නේ , දවස් ගානක් used කරන්නේ නැතුව තිබ්බම , start කරලා D එකට දාල ගද්දි ,පොඩි හිර ගතියක් දැනෙනවා, if not පොඩි "ඩකස් " සද්දයක් එක්ක වාහනී ඉස්සාරහට යනවා, ආයේ එච්චරයි , අවුලක් නැ ,
තව car එකේ setup display එක නම් ලංකාවේ වැඩිය ගන්න නැ , තියන එක මොනවා හරි උනොත් හදාගන්න තමයි වෙන්නේ , අලුතින් ම ගන්න නෑ , මොකද මමත් හෙව්වා සැරයක් ,
ලොකු ලොකු car අස්ස්සේ "ප ** " වගේ නවත්තන්න පුළුවන්, කිසි ගින්නක් නැතිව ,
වහනේ සැප වැඩි හින්දම තමයි තෙල් අඩුවෙන් කරන්නේ ,
ටිකක් පාතායි වාහනේ, so
ලොකු ලොකු ගල් වලවල් වලින් ගද්දි හෙමිඉට ගන්න ඕන ,
විකුනන්න ගන්නවා නම් , ගන්න එපා මචන් , තමන්ගේ love එක කියල හිතාගෙන පදපන් ගන්නවා නම් අරගෙන , mileage අඩු එකක් ගනින් ගන්නවා නම් ,
16 , 17 , 18 වගේ තමයි ගණන් යන්නේ මේ දවස්වල , හොදටම used කරපු mileage අඩු එකක් 18 වකට කිට්ටු ගානකට වගී තියෙයි ,
මම ගත්තෙත් 17 යි
නිතරම use karanna බලපොරොටු වෙනවා නම් ඉතින් ටිකක් පාඩුයි තමයි
ඉතිරිය උබට බාරයි,
![]()
This is a very good car if you dont mind the fuel consumption.
Meeka P12 model eka. Auto thamai wedipura thiyenne. Gear box ehema ledak nethi hodata maintain karapu ekak ganna puluwan nan hari.
Meeka kalin model eka P11. Eeka nan mata allalama giyapu car ekak. Manual ewa hoya ganna thiyenawa lesiyen.
Hodata adina car ekak. Comparability ekath waradak nee. Nissan ewa kohomath comfortable.
Umbala dannawada Toyota karayo Prius ekata body eka copy kale oken kiyala. Hondata hithala balapalla![]()
![]()
![]()

ජීවිතේට මේකක් පැදලා නැති එක එකාගේ කතා අහගෙන ඇවිත් නොදන්න පුකවල් කියන පොන්න ගොබිලන්ගේ කතා ඇසීමෙන් වලකින්න.මම පදින්නේ මේකකි. පට්ටම සැප වාහනයකි. Traffic එකේ පැදීමට නොගැලපේ. 6~8kmpl. නමුත් දුර ගමන් සඳහා අතේ ඇති මුදලට පට්ටම වාහනයකි. අනිවා 12~13kmpl කරයි. Top එකේ ඒකාකාරීව පැදියහැකි පාරක් වේ නම් තෙල් නහුතෙට කරයි (14~16kmpl). Highway වල Starlet එකක්වත් නොකරන තරම් තෙල් වැඩ කරයි. (ලංකාවෙ ගොඩක් PRIMERA වල නම් running condition මෙච්චර නෑ. හොඳ එකක් අහු උනොත් ගොඩ.) පහතින් දැක්වෙන්නේ එවැනි අවස්ථාවක 16.2kmpl තෙල් කරද්දී මා විසින් ගත් මගේ රථයේ ඡායාරූපයකි.
![]()
එන්ජිම 2000cc වේ. Economy සහ Sport වශයෙන් mode දෙකකි. 180km/h speed limit එක සහිත ලංකාවේ ඇති ඕනෑම කාරයක් අභිබවා යා හැකි තරමට ජව සම්පන්න එන්ජිමකින් බලගැන්වුනු රථයකි. අත්හදා බලා ඇත. කව්ද ගොබිලෙක් මේක අදින් නෑ කියලත් දාල තිබ්බ මන් දැක්කා. Lol
තව විශේෂ අංගයක් ලෙස sub wooferයක් සහිත අම්මට සිරිවෙන factory fitted Blaupunkt Sound System එකක්ද ඇත.![]()

thaamanam ledak nethaජීවිතේට මේකක් පැදලා නැති එක එකාගේ කතා අහගෙන ඇවිත් නොදන්න පුකවල් කියන පොන්න ගොබිලන්ගේ කතා ඇසීමෙන් වලකින්න.මම පදින්නේ මේකකි. පට්ටම සැප වාහනයකි. Traffic එකේ පැදීමට නොගැලපේ. 6~8kmpl. නමුත් දුර ගමන් සඳහා අතේ ඇති මුදලට පට්ටම වාහනයකි. අනිවා 12~13kmpl කරයි. Top එකේ ඒකාකාරීව පැදියහැකි පාරක් වේ නම් තෙල් නහුතෙට කරයි (14~16kmpl). Highway වල Starlet එකක්වත් නොකරන තරම් තෙල් වැඩ කරයි. (ලංකාවෙ ගොඩක් PRIMERA වල නම් running condition මෙච්චර නෑ. හොඳ එකක් අහු උනොත් ගොඩ.) පහතින් දැක්වෙන්නේ එවැනි අවස්ථාවක 16.2kmpl තෙල් කරද්දී මා විසින් ගත් මගේ රථයේ ඡායාරූපයකි.
එන්ජිම 2000cc වේ. Economy සහ Sport වශයෙන් mode දෙකකි. 180km/h speed limit එක සහිත ලංකාවේ ඇති ඕනෑම කාරයක් අභිබවා යා හැකි තරමට ජව සම්පන්න එන්ජිමකින් බලගැන්වුනු රථයකි. අත්හදා බලා ඇත. කව්ද ගොබිලෙක් මේක අදින් නෑ කියලත් දාල තිබ්බ මන් දැක්කා. Lol
තව විශේෂ අංගයක් ලෙස sub wooferයක් සහිත අම්මට සිරිවෙන factory fitted Blaupunkt Sound System එකක්ද ඇත.![]()
මම පවිච්ච්චි කරනවා ඕකාක් ,
petral කරනවා නම් අඩුයි තමයි,
colombo අවට 7 ක් 8 ක් වාගේ
a/c නැතුව යනවා නම් 9 කට වගේ කිට්ටු කරගන්න පුළුවන්
දුර නම් 12ක් 13ක් වගී කරනවා ,
අර කලින් දාල තිබ්බ පින්තුරේ වගේ 16ක් නම් කරනවා සෙට් උනේ නෑ
but සැප වාහනේ
2000 cc
speed එකත් හොදටම තියනවා
original setup එකත් හොදැයි සෑහෙන
gear box අවුල හරියට mantain කලේ නැත්නම් මොකෙත් එනවා ,
අවුල කියන්නේ , දවස් ගානක් used කරන්නේ නැතුව තිබ්බම , start කරලා D එකට දාල ගද්දි ,පොඩි හිර ගතියක් දැනෙනවා, if not පොඩි "ඩකස් " සද්දයක් එක්ක වාහනී ඉස්සාරහට යනවා, ආයේ එච්චරයි , අවුලක් නැ ,
තව car එකේ setup display එක නම් ලංකාවේ වැඩිය ගන්න නැ , තියන එක මොනවා හරි උනොත් හදාගන්න තමයි වෙන්නේ , අලුතින් ම ගන්න නෑ , මොකද මමත් හෙව්වා සැරයක් ,
ලොකු ලොකු car අස්ස්සේ "ප ** " වගේ නවත්තන්න පුළුවන්, කිසි ගින්නක් නැතිව ,
වහනේ සැප වැඩි හින්දම තමයි තෙල් අඩුවෙන් කරන්නේ ,
ටිකක් පාතායි වාහනේ, so
ලොකු ලොකු ගල් වලවල් වලින් ගද්දි හෙමිඉට ගන්න ඕන ,
විකුනන්න ගන්නවා නම් , ගන්න එපා මචන් , තමන්ගේ love එක කියල හිතාගෙන පදපන් ගන්නවා නම් අරගෙන , mileage අඩු එකක් ගනින් ගන්නවා නම් ,
16 , 17 , 18 වගේ තමයි ගණන් යන්නේ මේ දවස්වල , හොදටම used කරපු mileage අඩු එකක් 18 වකට කිට්ටු ගානකට වගී තියෙයි ,
මම ගත්තෙත් 17 යි
නිතරම use karanna බලපොරොටු වෙනවා නම් ඉතින් ටිකක් පාඩුයි තමයි
ඉතිරිය උබට බාරයි,
![]()

thaamanam ledak netha[/QUOTE]