Nissan Primera 2001

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    duka thama bannn...athe thiyana gaanata sapa wahanayak padinna thawa aurudu 10k withara inna wei wage.. :no::no:

    මාත් අන්තිමට හොයලා හොයලා Panda Cross එකක් order කළා අන්තිමේ බන්. උඹ කියන අවුලම තමයි මටත් තිබ්බේ.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0

    panda eke kalayak yaddi dash board aulak enwalu neda ban?japanekta ban mama asa.. :D
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Umbala dannawada Toyota karayo Prius ekata body eka copy kale oken kiyala. Hondata hithala balapalla :) :) :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    one of my friends had this car. Awesome car if you don't mind fuel consumption.
    ~8km per liter.

    other than that superb handling
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    This is a very good car if you dont mind the fuel consumption.
    Meeka P12 model eka. Auto thamai wedipura thiyenne. Gear box ehema ledak nethi hodata maintain karapu ekak ganna puluwan nan hari.
    Meeka kalin model eka P11. Eeka nan mata allalama giyapu car ekak. Manual ewa hoya ganna thiyenawa lesiyen.
    Hodata adina car ekak. Comparability ekath waradak nee. Nissan ewa kohomath comfortable.
     
    • Like
    Reactions: Htc1

    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    ජීවිතේට මේකක් පැදලා නැති එක එකාගේ කතා අහගෙන ඇවිත් නොදන්න පුකවල් කියන පොන්න ගොබිලන්ගේ කතා ඇසීමෙන් වලකින්න. :dull::dull: මම පදින්නේ මේකකි. පට්ටම සැප වාහනයකි. Traffic එකේ පැදීමට නොගැලපේ. 6~8kmpl. නමුත් දුර ගමන් සඳහා අතේ ඇති මුදලට පට්ටම වාහනයකි. අනිවා 12~13kmpl කරයි. Top එකේ ඒකාකාරීව පැදියහැකි පාරක් වේ නම් තෙල් නහුතෙට කරයි (14~16kmpl). Highway වල Starlet එකක්වත් නොකරන තරම් තෙල් වැඩ කරයි. (ලංකාවෙ ගොඩක් PRIMERA වල නම් running condition මෙච්චර නෑ. හොඳ එකක් අහු උනොත් ගොඩ.) පහතින් දැක්වෙන්නේ එවැනි අවස්ථාවක 16.2kmpl තෙල් කරද්දී මා විසින් ගත් මගේ රථයේ ඡායාරූපයකි.

    received_1084675018226714.jpg

    එන්ජිම 2000cc වේ. Economy සහ Sport වශයෙන් mode දෙකකි. 180km/h speed limit එක සහිත ලංකාවේ ඇති ඕනෑම කාරයක් අභිබවා යා හැකි තරමට ජව සම්පන්න එන්ජිමකින් බලගැන්වුනු රථයකි. අත්හදා බලා ඇත. කව්ද ගොබිලෙක් මේක අදින් නෑ කියලත් දාල තිබ්බ මන් දැක්කා. Lol :rofl::rofl:
    තව විශේෂ අංගයක් ලෙස sub wooferයක් සහිත අම්මට සිරිවෙන factory fitted Blaupunkt Sound System එකක්ද ඇත. :cool::cool:
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    මම පවිච්ච්චි කරනවා ඕකාක් ,
    petral කරනවා නම් අඩුයි තමයි,
    colombo අවට 7 ක් 8 ක් වාගේ
    a/c නැතුව යනවා නම් 9 කට වගේ කිට්ටු කරගන්න පුළුවන්
    දුර නම් 12ක් 13ක් වගී කරනවා ,
    අර කලින් දාල තිබ්බ පින්තුරේ වගේ 16ක් නම් කරනවා සෙට් උනේ නෑ
    but සැප වාහනේ
    2000 cc
    speed එකත් හොදටම තියනවා
    original setup එකත් හොදැයි සෑහෙන
    gear box අවුල හරියට mantain කලේ නැත්නම් මොකෙත් එනවා ,
    අවුල කියන්නේ , දවස් ගානක් used කරන්නේ නැතුව තිබ්බම , start කරලා D එකට දාල ගද්දි ,පොඩි හිර ගතියක් දැනෙනවා, if not පොඩි "ඩකස් " සද්දයක් එක්ක වාහනී ඉස්සාරහට යනවා, ආයේ එච්චරයි , අවුලක් නැ ,
    තව car එකේ setup display එක නම් ලංකාවේ වැඩිය ගන්න නැ , තියන එක මොනවා හරි උනොත් හදාගන්න තමයි වෙන්නේ , අලුතින් ම ගන්න නෑ , මොකද මමත් හෙව්වා සැරයක් ,
    ලොකු ලොකු car අස්ස්සේ "ප ** " වගේ නවත්තන්න පුළුවන්, කිසි ගින්නක් නැතිව ,
    වහනේ සැප වැඩි හින්දම තමයි තෙල් අඩුවෙන් කරන්නේ ,
    ටිකක් පාතායි වාහනේ, so
    ලොකු ලොකු ගල් වලවල් වලින් ගද්දි හෙමිඉට ගන්න ඕන ,

    විකුනන්න ගන්නවා නම් , ගන්න එපා මචන් , තමන්ගේ love එක කියල හිතාගෙන පදපන් ගන්නවා නම් අරගෙන , mileage අඩු එකක් ගනින් ගන්නවා නම් ,

    16 , 17 , 18 වගේ තමයි ගණන් යන්නේ මේ දවස්වල , හොදටම used කරපු mileage අඩු එකක් 18 වකට කිට්ටු ගානකට වගී තියෙයි ,

    මම ගත්තෙත් 17 යි

    නිතරම use karanna බලපොරොටු වෙනවා නම් ඉතින් ටිකක් පාඩුයි තමයි
    ඉතිරිය උබට බාරයි,

    :D:D:D:yes::yes::cool:
     
    • Like
    Reactions: randext86

    Fuel Consumption නම් මට අවුලක් නෑ මචන්..maintain කොහොමද?පාර්ට්ස් ගන්න තියනවද?රෙපෙයාර් කරන්න උන් ලංකාවේ බහුලව ඉන්නවද?උඹ මේ වෙනකන් මේකේ කරපු රෙපෙයාර් මොනවද? ඒ ටික කියහන් දෙයියෝ...:yes:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    මම පවිච්ච්චි කරනවා ඕකාක් ,
    petral කරනවා නම් අඩුයි තමයි,
    colombo අවට 7 ක් 8 ක් වාගේ
    a/c නැතුව යනවා නම් 9 කට වගේ කිට්ටු කරගන්න පුළුවන්
    දුර නම් 12ක් 13ක් වගී කරනවා ,
    අර කලින් දාල තිබ්බ පින්තුරේ වගේ 16ක් නම් කරනවා සෙට් උනේ නෑ
    but සැප වාහනේ
    2000 cc
    speed එකත් හොදටම තියනවා
    original setup එකත් හොදැයි සෑහෙන
    gear box අවුල හරියට mantain කලේ නැත්නම් මොකෙත් එනවා ,
    අවුල කියන්නේ , දවස් ගානක් used කරන්නේ නැතුව තිබ්බම , start කරලා D එකට දාල ගද්දි ,පොඩි හිර ගතියක් දැනෙනවා, if not පොඩි "ඩකස් " සද්දයක් එක්ක වාහනී ඉස්සාරහට යනවා, ආයේ එච්චරයි , අවුලක් නැ ,
    තව car එකේ setup display එක නම් ලංකාවේ වැඩිය ගන්න නැ , තියන එක මොනවා හරි උනොත් හදාගන්න තමයි වෙන්නේ , අලුතින් ම ගන්න නෑ , මොකද මමත් හෙව්වා සැරයක් ,
    ලොකු ලොකු car අස්ස්සේ "ප ** " වගේ නවත්තන්න පුළුවන්, කිසි ගින්නක් නැතිව ,
    වහනේ සැප වැඩි හින්දම තමයි තෙල් අඩුවෙන් කරන්නේ ,
    ටිකක් පාතායි වාහනේ, so
    ලොකු ලොකු ගල් වලවල් වලින් ගද්දි හෙමිඉට ගන්න ඕන ,

    විකුනන්න ගන්නවා නම් , ගන්න එපා මචන් , තමන්ගේ love එක කියල හිතාගෙන පදපන් ගන්නවා නම් අරගෙන , mileage අඩු එකක් ගනින් ගන්නවා නම් ,

    16 , 17 , 18 වගේ තමයි ගණන් යන්නේ මේ දවස්වල , හොදටම used කරපු mileage අඩු එකක් 18 වකට කිට්ටු ගානකට වගී තියෙයි ,

    මම ගත්තෙත් 17 යි

    නිතරම use karanna බලපොරොටු වෙනවා නම් ඉතින් ටිකක් පාඩුයි තමයි
    ඉතිරිය උබට බාරයි,

    :D:D:D:yes::yes::cool:

    මම නිතරම පාවිච්චි කරන්න නෙමෙයි බන් ගන්නේ..දැනටත් ගෙදර කාර් කටුවක් තියනවා..දුර ගමනක් ගියොත් මිසක කාර් එකේ ඩේලි ගමන් යැවෙන්නේ නෑ මම..හැම මගුලටම බයික් කට්ටේ තමයි..පෙට්‍රල් අවුලක් නැත..මේන්ටේන් කොහොමද බන්?රෙපෙයාර් එහෙම?ඒ දේවල් ගැන කියහන් පොඩ්ඩක්?යට හුගක් පහතද බන්?වදිනවද හැම ලබ්බෙම?
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    This is a very good car if you dont mind the fuel consumption.
    Meeka P12 model eka. Auto thamai wedipura thiyenne. Gear box ehema ledak nethi hodata maintain karapu ekak ganna puluwan nan hari.
    Meeka kalin model eka P11. Eeka nan mata allalama giyapu car ekak. Manual ewa hoya ganna thiyenawa lesiyen.
    Hodata adina car ekak. Comparability ekath waradak nee. Nissan ewa kohomath comfortable.

    ela machooo thankuu..bt p11 look eka naa ban p12 wage..ekane aula..
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ජීවිතේට මේකක් පැදලා නැති එක එකාගේ කතා අහගෙන ඇවිත් නොදන්න පුකවල් කියන පොන්න ගොබිලන්ගේ කතා ඇසීමෙන් වලකින්න. :dull::dull: මම පදින්නේ මේකකි. පට්ටම සැප වාහනයකි. Traffic එකේ පැදීමට නොගැලපේ. 6~8kmpl. නමුත් දුර ගමන් සඳහා අතේ ඇති මුදලට පට්ටම වාහනයකි. අනිවා 12~13kmpl කරයි. Top එකේ ඒකාකාරීව පැදියහැකි පාරක් වේ නම් තෙල් නහුතෙට කරයි (14~16kmpl). Highway වල Starlet එකක්වත් නොකරන තරම් තෙල් වැඩ කරයි. (ලංකාවෙ ගොඩක් PRIMERA වල නම් running condition මෙච්චර නෑ. හොඳ එකක් අහු උනොත් ගොඩ.) පහතින් දැක්වෙන්නේ එවැනි අවස්ථාවක 16.2kmpl තෙල් කරද්දී මා විසින් ගත් මගේ රථයේ ඡායාරූපයකි.

    received_1084675018226714.jpg

    එන්ජිම 2000cc වේ. Economy සහ Sport වශයෙන් mode දෙකකි. 180km/h speed limit එක සහිත ලංකාවේ ඇති ඕනෑම කාරයක් අභිබවා යා හැකි තරමට ජව සම්පන්න එන්ජිමකින් බලගැන්වුනු රථයකි. අත්හදා බලා ඇත. කව්ද ගොබිලෙක් මේක අදින් නෑ කියලත් දාල තිබ්බ මන් දැක්කා. Lol :rofl::rofl:
    තව විශේෂ අංගයක් ලෙස sub wooferයක් සහිත අම්මට සිරිවෙන factory fitted Blaupunkt Sound System එකක්ද ඇත. :cool::cool:

    kathawa etta. mehe nam highway eke uparima 13k wage thamai karanne. normal eke 10 karanawa hebei. paarawal wenas nisa meka wenna puluwan. denatanam ledak netha. 2005 model eka. aurudu 10kata passe 2015 di auction ekakin gatte. wediya ne wisidaahai :P:lol: thaamanam ledak netha
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,644
    1,882
    113
    Here and there
    ජීවිතේට මේකක් පැදලා නැති එක එකාගේ කතා අහගෙන ඇවිත් නොදන්න පුකවල් කියන පොන්න ගොබිලන්ගේ කතා ඇසීමෙන් වලකින්න. :dull::dull: මම පදින්නේ මේකකි. පට්ටම සැප වාහනයකි. Traffic එකේ පැදීමට නොගැලපේ. 6~8kmpl. නමුත් දුර ගමන් සඳහා අතේ ඇති මුදලට පට්ටම වාහනයකි. අනිවා 12~13kmpl කරයි. Top එකේ ඒකාකාරීව පැදියහැකි පාරක් වේ නම් තෙල් නහුතෙට කරයි (14~16kmpl). Highway වල Starlet එකක්වත් නොකරන තරම් තෙල් වැඩ කරයි. (ලංකාවෙ ගොඩක් PRIMERA වල නම් running condition මෙච්චර නෑ. හොඳ එකක් අහු උනොත් ගොඩ.) පහතින් දැක්වෙන්නේ එවැනි අවස්ථාවක 16.2kmpl තෙල් කරද්දී මා විසින් ගත් මගේ රථයේ ඡායාරූපයකි.

    එන්ජිම 2000cc වේ. Economy සහ Sport වශයෙන් mode දෙකකි. 180km/h speed limit එක සහිත ලංකාවේ ඇති ඕනෑම කාරයක් අභිබවා යා හැකි තරමට ජව සම්පන්න එන්ජිමකින් බලගැන්වුනු රථයකි. අත්හදා බලා ඇත. කව්ද ගොබිලෙක් මේක අදින් නෑ කියලත් දාල තිබ්බ මන් දැක්කා. Lol :rofl::rofl:
    තව විශේෂ අංගයක් ලෙස sub wooferයක් සහිත අම්මට සිරිවෙන factory fitted Blaupunkt Sound System එකක්ද ඇත. :cool::cool:

    rep++

    මම පවිච්ච්චි කරනවා ඕකාක් ,
    petral කරනවා නම් අඩුයි තමයි,
    colombo අවට 7 ක් 8 ක් වාගේ
    a/c නැතුව යනවා නම් 9 කට වගේ කිට්ටු කරගන්න පුළුවන්
    දුර නම් 12ක් 13ක් වගී කරනවා ,
    අර කලින් දාල තිබ්බ පින්තුරේ වගේ 16ක් නම් කරනවා සෙට් උනේ නෑ
    but සැප වාහනේ
    2000 cc
    speed එකත් හොදටම තියනවා
    original setup එකත් හොදැයි සෑහෙන
    gear box අවුල හරියට mantain කලේ නැත්නම් මොකෙත් එනවා ,
    අවුල කියන්නේ , දවස් ගානක් used කරන්නේ නැතුව තිබ්බම , start කරලා D එකට දාල ගද්දි ,පොඩි හිර ගතියක් දැනෙනවා, if not පොඩි "ඩකස් " සද්දයක් එක්ක වාහනී ඉස්සාරහට යනවා, ආයේ එච්චරයි , අවුලක් නැ ,
    තව car එකේ setup display එක නම් ලංකාවේ වැඩිය ගන්න නැ , තියන එක මොනවා හරි උනොත් හදාගන්න තමයි වෙන්නේ , අලුතින් ම ගන්න නෑ , මොකද මමත් හෙව්වා සැරයක් ,
    ලොකු ලොකු car අස්ස්සේ "ප ** " වගේ නවත්තන්න පුළුවන්, කිසි ගින්නක් නැතිව ,
    වහනේ සැප වැඩි හින්දම තමයි තෙල් අඩුවෙන් කරන්නේ ,
    ටිකක් පාතායි වාහනේ, so
    ලොකු ලොකු ගල් වලවල් වලින් ගද්දි හෙමිඉට ගන්න ඕන ,

    විකුනන්න ගන්නවා නම් , ගන්න එපා මචන් , තමන්ගේ love එක කියල හිතාගෙන පදපන් ගන්නවා නම් අරගෙන , mileage අඩු එකක් ගනින් ගන්නවා නම් ,

    16 , 17 , 18 වගේ තමයි ගණන් යන්නේ මේ දවස්වල , හොදටම used කරපු mileage අඩු එකක් 18 වකට කිට්ටු ගානකට වගී තියෙයි ,

    මම ගත්තෙත් 17 යි

    නිතරම use karanna බලපොරොටු වෙනවා නම් ඉතින් ටිකක් පාඩුයි තමයි
    ඉතිරිය උබට බාරයි,

    :D:D:D:yes::yes::cool:

    rep++

    :rofl::rofl::rofl::rofl:

    ඔය කියල තියෙන්නේ එළකිරි වගේ.

    මම නම් Primera එක ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ. ඇත්තටම වාහනේ පාවිච්චි කරන එකෙක් කොමෙන්ට් කරනකන් බලන් හිටියේ. ගොඩක් වාහන ගැන ලොරි ටෝක් දෙන එවුන් ජීවිතේට ඒ වාහන පැදලත් නෑ. :lol:

    හයිබ්‍රිඩ් ලබ්බවල් ආවට පස්සේ ලංකාවේ බුවාලට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කොච්චර තෙල් කරනවද කියන එක. වාහනේ ලුක් එක, සැප පහසුව මෙලෝ දෙයක් වැඩක් නෑ.
    20ක් විතර තෙල් කරනවානම් ඕන කුණුගොඩක් කරගහනවා. :angry::angry::angry:

    කාර් එක ගන්නේ ලීසිං වාරිකේ ගෙවන්න වෙන සල්ලි ගැන බලල. මාසේ වාරිකේ ගෙවල ඉවරවුනාම පෙට්‍රල් ගහන්න සල්ලි නෑ. ඉතින් අඩනවා තෙල් කරන්නේ නෑ කියලා.

    තෙල් අම්බානක කරන වාහන (ගොඩක් ඒවගේ) සැප පහසුව අන්තිමයි, pickup නෑ, හරියට බරකරත්ත වගේ. සැප පහසුව, pickup එක එක ගැන හිතනවානම් තෙල් කෙරුවාව ගැන ගොඩක් හිතන්න එපා. හැබැයි ඉතින් උඹ කාර් එක පාවිච්චි කරන්න ඉන්න විදිහ ගැන හිතල බලපන් උඹට තෙල් ගහන්න, maintain කරන්න පුලුවන්ද කියලා.
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    [QUOTE kathawa etta. mehe nam highway eke uparima 13k wage thamai karanne. normal eke 10 karanawa hebei. paarawal wenas nisa meka wenna puluwan. denatanam ledak netha. 2005 model eka. aurudu 10kata passe 2015 di auction ekakin gatte. wediya ne wisidaahai :P:lol: thaamanam ledak netha[/QUOTE]

    ela machowwww...dan nan pahadimak tynwa bande gana..dan baya thynne maintain cost eka khmada kyla...