Rugby World Cup - 2015

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113
    ඔන්න මචන්ලා තව දවස් තුනකින් (18) Rugby world cup එක පටන් ගන්නවා. Rugby වලට ආස නැති එකෙක් නම් ඉන්න බෑ.. කොහොමහරි Rugby fans ල සෙට් වෙන්න මේ thread එකට..

    මේ අව්රුද්දෙ තියෙන්නේ 8 වෙනි Rugby ලෝක කුසලානය.. පලවෙනි එක තිබිල තියෙන්නේ 1987 Australia & NZ වල.. එදා ඉදන් NZ, AUS, SA, AUS, ENG, SA, NZ තමයි පිලිවෙලින් ජයග්‍රහණය කරලා තියෙන්නේ.. මෙදා පාර world cup එක තියෙන්නේ England වල, ඒක නිසා England දිනන්නත් ලොකු chance එකක් තියනවා.. :cool:

    මේ තියෙන්නේ Teams ටික.. කණ්ඩායම් 20ක් group 5 ක් යටතේ තරග වදිනවා..

    hsFuC1n.png


    Knockout stage, Quarter, Semi, Final කියන rounds වලට තමයි තරග කරන්නේ.. :yes:

    ywZZKBR.jpg


    මුල්ම Match එක තියෙන්නේ 18, ලංකාවේ වේලාවෙන් 12:30 amට. England Vs. Fiji :love:

    RWC2015_Match-Schedule1.png



    එහෙනම් කට්ටිය සෙට් වෙන්න, Match ගැන කතා කරන්න.. රෑ වෙලා Match බලන්න කඩල ගොට්ටක් එහෙම ගෙනත් තියාගන්න.. Online බලන අයට links මම දාන්නම්.. :)



    #RWC2015

     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,365
    113

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,643
    1,880
    113
    Here and there
    reta nam awulak ne dawalta nam anathai :no:

    සතියේ දවස්වල ඔය වෙලාවට මැච් බලන්න බල්ලෙක්වත් සෙට් වෙන්නේ නෑ බං. ඊළඟ දවසේ වැඩට යන්න තියෙනවනේ. තනියම තමයි බලන්න වෙන්නේ. එකයි අවුල.
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..

    සතියේ දවස්වල ඔය වෙලාවට මැච් බලන්න බල්ලෙක්වත් සෙට් වෙන්නේ නෑ බං. ඊළඟ දවසේ වැඩට යන්න තියෙනවනේ. තනියම තමයි බලන්න වෙන්නේ. එකයි අවුල.
    ow ban.eth dawal ta kohomath balanna set wen ne job ekath ekka :(
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    එංගලන්තෙට තමා සප් එක දෙන්නේ ඉතින් ..... මම හිතන්නේ වෙනසක් කොරයි ..... :):):) :love:

     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Go AB GO..
    me sereth AB cup eka ussanawa. AB la SF wa unge ratedima peredduwa, England nam wedak ne, eeta wada scotland honday.
    England 2nd round eyda kiyalath sure ne.
    AB lage patta wing ekak innawa "Wasike Nahola" kiyala. ee wage 2nd center Sonny Bill Williams, Mana Nonu..etc bullets wage.