ada nz match eka keyatada ban yanne !! eye channel eke live eka denne keyatada?
අදත් මරු match එකක්..
NZ vs ARG

AB la keewoth nam aaye rugby balanne ne.![]()


sony six eke match pennane nahane ekawelata match 2 thiyenakota six eke digatama yanwada ? dialog tv eke

Fatta Mach eka Yakoooo ...NZ Lata pressure Karaddi Play karanna amarui ,,, Arg eeeka karanne eeekai Penalty wadi ... monawa wei da Hitha ganna Ba

Sonny Bill williams daapuwama gema sampurnen wenas wuna 2nd half eke ARGta defend karanna witharayi une NZL lata pressure eka adu unaunge real team set kare passene mealamu,sonny ahema etath yellow 2k kawane un ake chance eka gaththe na ARG.McCawta kattiya boooo kala All blacks lata ground eke support nathi tharamSonny Bill williams daapuwama gema sampurnen wenas wuna 2nd half eke ARGta defend karanna witharayi une NZL lata pressure eka adu una
McCawta kattiya boooo kala All blacks lata ground eke support nathi tharamSonny Bill williams daapuwama gema sampurnen wenas wuna 2nd half eke ARGta defend karanna witharayi une NZL lata pressure eka adu una
පට්ටම කපටි ගේමක් ඌ ගහන්නේ. ඒක නරකක් නෙමෙයි. ඌ ඒදේ කරන්නෙ උගෙ ටීම් එක වෙනුවෙන්..
උන් ට්හනිකරම ගේම ගහන්නේ පැක් එකෙන්කොහොමත් එංගලන්තකාරයෝ බ්ලැක්ස් එක්ක අවුල් නේ. ඒ නිසා බූ එක ඔහොම තමයි. මැකොව් කොහොමත් හෙන කපටියා...පට්ටම කපටි ගේමක් ඌ ගහන්නේ. ඒක නරකක් නෙමෙයි. ඌ ඒදේ කරන්නෙ උගෙ ටීම් එක වෙනුවෙන්..
ආජන්ටිනාවේ පැක් එක පට්ට ස්ට්‍රෝන්ග්..උන් ට්හනිකරම ගේම ගහන්නේ පැක් එකෙන්
නවසීලන්තේ ලයින් එක ස්ට්‍රෝන්ග්.
කොහොමත් එංගලන්තකාරයෝ බ්ලැක්ස් එක්ක අවුල් නේ. ඒ නිසා බූ එක ඔහොම තමයි. මැකොව් කොහොමත් හෙන කපටියා...පට්ටම කපටි ගේමක් ඌ ගහන්නේ. ඒක නරකක් නෙමෙයි. ඌ ඒදේ කරන්නෙ උගෙ ටීම් එක වෙනුවෙන්..
ආජන්ටිනාවේ පැක් එක පට්ට ස්ට්‍රෝන්ග්..උන් ට්හනිකරම ගේම ගහන්නේ පැක් එකෙන්
නවසීලන්තේ ලයින් එක ස්ට්‍රෝන්ග්.
NZ mistakes නම් වැඩි.. ඔහොම ගැහුවොත් final එන එක වත් sure නෑ..
ඒක මැකෝගේ හැටි බං , ඌ මොකක් හරි දහංගැටයක් දාලා ගේම ගොඩ දානවා
ඒක ඌ සෑහෙන වතාවක් කරනවා මම දැකලා තියෙනවා. පට්ට ඩයල් එක. 
මිස්ටේක් නෙවේ බං රෙෆ්ට ගෑනි බැනලද කොහෙද ගෙදරිං එද්දි
ඇයි ඕයි රක් එකක සයිඩ් එකෙන් හිට් එකක් දුන්නම යෙලෝකාඩ් දෙනවද නැත්තං
10m බැස්සේ නැති එකටත් යෙලෝ කාඩ්