Rugby World Cup - 2015

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එහෙම අව්ලක් නෑ බං.. අහන අහන එකා AB.. රැල්ලට ගිහින් වගේ.. so මං උන්ට කැමති නෑ එච්චරම.. :dull:

    Mama inne NZ. Ithin mama AB ta support karanne nethuwa wena kata support karannada?
    SL, India awunta cricket wage mehe godak ewunta Rugby thamay famousma sport eka. Cricket walatath nethuwama newe.
    Kohoma unath mesere AB lata lesi wenne ne.France, ireland, scotland okkoma elata play karanawa, kohoma unath AB la thawama full serious gahanne ne.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    Thanks macho... man Japan gana hopes thiyan hitiye... :( man sup kale unta...:(

    හප්පේ ගතියක් තිබ්බෙම නෑ NUMBER 8 එලියට ගියා විතරයි අල උනා ..... අද England මැච් එක තියනව ලෙසට තියෙයි .... හැබැයි යක්කු ගස් නගින වෙලාවට ...

    red-rose-england-rugby-iron-on-sew-on-cloth-patch-6068-p.jpg
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    හප්පේ ගතියක් තිබ්බෙම නෑ NUMBER 8 එලියට ගියා විතරයි අල උනා ..... අද England මැච් එක තියනව ලෙසට තියෙයි .... හැබැයි යක්කු ගස් නගින වෙලාවට ...

    red-rose-england-rugby-iron-on-sew-on-cloth-patch-6068-p.jpg

    wru_pantone-620x7911-313x400.jpg

    :)
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,781
    246
    63
    පෘතුවියේ
    Wales 28 - 25 England

    RWC15 දැනට තිබ්බ හොදම match එක.. :love::love:

    පට්ටම match මචං. England dominant කරගෙන හිටියේ මුළු match එකම වගේ. Wales team එකේ fly half පට්ට :love::love::love:. lee halfpennyත් හිටියනම් සුපිරි :(:( .
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    පට්ටම match මචං. England dominant කරගෙන හිටියේ මුළු match එකම වගේ. Wales team එකේ fly half පට්ට :love::love::love:. lee halfpennyත් හිටියනම් සුපිරි :(:( .

    :yes: Penalty ය ගහල draw කරගන්න තිබ්බේ.. :dull:
    ඊලග match එක Wallabies එක්ක.. එක පැරදුනොත් එළියේ.. :no:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    :yes: Penalty ය ගහල draw කරගන්න තිබ්බේ.. :dull:
    ඊලග match එක Wallabies එක්ක.. එක පැරදුනොත් එළියේ.. :no:

    අපි නම් කලින්ම දැනගෙන හිටියා ඕක වෙනවා කියලා Eng vs wales last match එකත් ඕකම තමා උනේ
    දැන් France vs Ireland :)
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    :yes: Penalty ය ගහල draw කරගන්න තිබ්බේ.. :dull:
    ඊලග match එක Wallabies එක්ක.. එක පැරදුනොත් එළියේ.. :no:

    ඒක තමයි මටත් ප්‍රශ්නේ නිකන්ම දාගන්න තිබුන Penalty ය .... පස්සේ හිතුන Draw කරගෙන තේරුමක නැති හින්ද වෙන්ට ඇති කියල .... ඔහොම කලේ ..... චකේ චකේ අපරාදේ .....