එහෙම අව්ලක් නෑ බං.. අහන අහන එකා AB.. රැල්ලට ගිහින් වගේ.. so මං උන්ට කැමති නෑ එච්චරම..
Thanks macho... man Japan gana hopes thiyan hitiye...man sup kale unta...
![]()
හප්පේ ගතියක් තිබ්බෙම නෑ NUMBER 8 එලියට ගියා විතරයි අල උනා ..... අද England මැච් එක තියනව ලෙසට තියෙයි .... හැබැයි යක්කු ගස් නගින වෙලාවට ...
![]()

Wales 28 - 25 England
RWC15 දැනට තිබ්බ හොදම match එක..![]()


. lee halfpennyත් හිටියනම් සුපිරි 
.පට්ටම match මචං. England dominant කරගෙන හිටියේ මුළු match එකම වගේ. Wales team එකේ fly half පට්ට. lee halfpennyත් හිටියනම් සුපිරි
.
Penalty ය ගහල draw කරගන්න තිබ්බේ.. 

Penalty ය ගහල draw කරගන්න තිබ්බේ..
ඊලග match එක Wallabies එක්ක.. එක පැරදුනොත් එළියේ..![]()

Penalty ය ගහල draw කරගන්න තිබ්බේ..
ඊලග match එක Wallabies එක්ක.. එක පැරදුනොත් එළියේ..![]()
balamuIreland match eken psse blamuko Franceanthima match 1ke FRa 11-18 Ire
final FRANCE VS wales/AB/Wallabies
link ekak diyan wada karana.dan da yanneAustralia Vs. Uruguay
Live on Channel Eye
අපි නම් කලින්ම දැනගෙන හිටියා ඕක වෙනවා කියලා Eng vs wales last match එකත් ඕකම තමා උනේ
දැන් France vs Ireland![]()
link ekak diyan wada karana.dan da yanne
Cooper and yellow card. Lol never ending story..
