~ ~ Elakiri Paddock ~ ~

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    9a45a7c5e62c87eaae79bfad645f3462.jpg
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    එළ ! ! ! ලෝකේ තියෙන බහුතරයක් මොටර් රථ, බයික් තරඟ වල ඔය ක්‍රමය තමා පාවිච්චි කරන්නේ . . .
    MotoGP, F1, WTCC, BTCC, MXGP.... blaah blaah . . . .

    එ් වුනාට මේ පුරුද්ද නිසා මට සෑහෙන්න පාඩුවෙලා තියෙනවා . . . සෑහෙන්න බැනුම් අහලත් තියෙනවා . . . :rofl:

    වැදගත් උනා මචන් ,. එල එල මහන්සිය නොබලා ටයිප් කලට.:):)
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28

    Isle of man TT මම ආසම රේසින් ඉවෙන්ට් එක.
    ලබන ආත්මෙවත් ඔය ‍ට්‍රැක් එකේ රේස් එකක් යන්න ලැබේවා :sorry:.
    රෝසිත් 2009 දි ඕකෙ පැදල කිව්වලු මොටෝ ජීපී පදින අයට වැඩිය මේ ට්‍රැක් එකේ පදින අයට ගරු කරනවා කියලා.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Isle of man TT මම ආසම රේසින් ඉවෙන්ට් එක.
    ලබන ආත්මෙවත් ඔය ‍ට්‍රැක් එකේ රේස් එකක් යන්න ලැබේවා :sorry:.
    රෝසිත් 2009 දි ඕකෙ පැදල කිව්වලු මොටෝ ජීපී පදින අයට වැඩිය මේ ට්‍රැක් එකේ පදින අයට ගරු කරනවා කියලා.

    පොඩ්ඩක් මිස් උනොත් ගෙයක් අැතුලේ, නැත්තන් තාප්පෙක, එහෙමත් නැත්තන් ගල් ගොඩක නැත්තන් කන්දෙන් පල්ලෙහා . . . No run off grounds, No gravel pits . . .

    මගේ යාලුවෙක් ගියා සෙට් එකත් එක්ක ඔහෙට බයික් එකත් අරන් . . .
    පාරවල් තියෙන විදිය දැක්කම අැඟ හිරිවැටෙනවාලු . . .

    මම නම් ලබන අාත්මේ වෙනකල් ඉන්නේ නෑ බන්. . . හොයන අන්තිම සතෙත් වියදම් කරලා හරි මේ අාත්මෙම යනවා කොහොමහරි . . .
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    පොඩ්ඩක් මිස් උනොත් ගෙයක් අැතුලේ, නැත්තන් තාප්පෙක, එහෙමත් නැත්තන් ගල් ගොඩක නැත්තන් කන්දෙන් පල්ලෙහා . . . No run off grounds, No gravel pits . . .

    මගේ යාලුවෙක් ගියා සෙට් එකත් එක්ක ඔහෙට බයික් එකත් අරන් . . .
    පාරවල් තියෙන විදිය දැක්කම අැඟ හිරිවැටෙනවාලු . . .

    මම නම් ලබන අාත්මේ වෙනකල් ඉන්නේ නෑ බන්. . . හොයන අන්තිම සතෙත් වියදම් කරලා හරි මේ අාත්මෙම යනවා කොහොමහරි . . .

    දන්නෙ නැති නිසා අහන්නෙ මචෝ. එහෙම ඕනි කෙනෙක්ට ඕකෙ පදින්න පුළුවන්ද ? ඉන්ටර්නැෂනල් ගේම් වල පැදල තියෙන්න ඕනි නැද්ද ?
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    දන්නෙ නැති නිසා අහන්නෙ මචෝ. එහෙම ඕනි කෙනෙක්ට ඕකෙ පදින්න පුළුවන්ද ? ඉන්ටර්නැෂනල් ගේම් වල පැදල තියෙන්න ඕනි නැද්ද ?

    නෑ මචෝ . . . FIM International Licence එක තියෙන්න ඔ්නි . . . ඊට අමතරව තරඟය තියෙන දිනයට වයස අවු.18ට වැඩි වෙන්න ඔ්නි . . .
     
    shiranyasassi

    Active member
  • Jun 25, 2011
    229
    58
    28
    නෑ මචෝ . . . FIM International Licence එක තියෙන්න ඔ්නි . . . ඊට අමතරව තරඟය තියෙන දිනයට වයස අවු.18ට වැඩි වෙන්න ඔ්නි . . .

    ආහ් !. පුළුවන්නම් මේකත් කියපන් මචන්.
    FIM එකෙන් ලයිසන් ගන්නෙ කොහොමද ?
    එතකොට ලංකාවෙ රේස් පදින අයටත් මොනවහරි ලයිසන් එකක් තියනවද රේස් වලට.
    ඊට අමතරව ලෝකෙ තියන ඕනිම රේස් එකකට එෆ්.අයි.එම් ලයිසන් එක විතරක් ඇතිද ?
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔව් බන් . . . ඔය බයික් වලින් 99%ම දැන් කාලා විනාශ කරලා තියෙන්නේ . . . හොඳ එකක් හොයන එක පට්ට අමාරුයි . . . TZR 125 හොඳට තියෙන එකක් පැද්ද නම් අායේ ඉන්දියන් එ්වා දිහා බලන්නේවත් නෑ . . . කරුමෙට එහෙම එකක් හොයාගන්න නෑ . . . හොඳටම තියෙන එ්වා එකක්වත් දෙන්නේ නෑ . .

    :(
    ගන්නවානම් මොනවද බලන්න ඕන?
    TZR තියන ඒවානම් හොඳ තත්වයක් පේන්න නෑ.තැලිලා පොඩි වෙලා වගේ තියෙන්නේ :dull:
    ඒ උනාට DT නම් හොඳට පෙනුමක් තියන ඒවා තියනවා.ඒවා වල ඇතුල කොහොමද දන්නෑ :baffled:
    ගන්නවානම් මොනවද බලන්න ඕන විශේෂෙන්ම
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    අද හා හා පුරා කියල බයික් එක service කරා නිවාඩු දවසේ.
    Engine oil, oil filter, brake oil, fork oil මාරු කරා. ඔක්කොටම ගියා 6ක්.
    බයික් එක නම් මාර වෙනසක් දැනුන එද්දී(පොඩි පොඩි හොර ගති ඇරිලා ගිහින් දැන් යකා වගේ අදිනවා :love:).
    කරේ කොටිකාවත්ත පැත්තේ මංජුල ගෙන්. එතන තිබ්බ cbr ම 6ක් :shocked:.
    ඒක නිසා වැඩ්ඩේක් වෙන්න ඕනේ. එනිවේ: පොරත් කිව්වා බඩ්ඩේ මෝල එල කිරි කියල. ඉතින් මට මාර හැපී. :cool:
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3

    :D machan uba gawa thiyenne gullarm ekak da? mamath next bike eka cbr ekak thamai ganne inne. :D fireblade eke horse power eka tikak adui ne. gullarm ekei fireblade ekei loku difference ekak thiyenawada? mea deken mokak da honda. (honda=හොද :S)
     
    කතාව නම් තියෙන්නේ 45hp ගලේ(105 චැසිය එන එකේ, මගේ ගාව තියෙන්නෙත් එයින් එකක්). 40යි 110 චැසිය එන එකේ. 2ම 250 විදියට ගත්තම හොදයි බන් මොකද අලුතෙන් එන twin, single වල එච්චර power torque නෑ.
    hornet එකත් හොදයි හැබැයි මට දැන් seating position එක හුරු නෑ වගේ මේ crotch rocket එක පැදලා(මේකේ ඊට වඩා ගැම්මක් තිබේ).
     
    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    කතාව නම් තියෙන්නේ 45hp ගලේ(105 චැසිය එන එකේ, මගේ ගාව තියෙන්නෙත් එයින් එකක්). 40යි 110 චැසිය එන එකේ. 2ම 250 විදියට ගත්තම හොදයි බන් මොකද අලුතෙන් එන twin, single වල එච්චර power torque නෑ.
    hornet එකත් හොදයි හැබැයි මට දැන් seating position එක හුරු නෑ වගේ මේ crotch rocket එක පැදලා(මේකේ ඊට වඩා ගැම්මක් තිබේ).

    hmm. mama dan padinneth 45hp bike ekak. eka nisa gullarm ekakma ganna eka hodai wage. hornet eka boring ban. eke gathiyak na padinakota. ayya gawa hornet ekak thiyenne. kammali tikak wela padinakota. galak thamai ehenam :D
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අද හා හා පුරා කියල බයික් එක service කරා නිවාඩු දවසේ.
    Engine oil, oil filter, brake oil, fork oil මාරු කරා. ඔක්කොටම ගියා 6ක්.
    බයික් එක නම් මාර වෙනසක් දැනුන එද්දී(පොඩි පොඩි හොර ගති ඇරිලා ගිහින් දැන් යකා වගේ අදිනවා :love:).
    කරේ කොටිකාවත්ත පැත්තේ මංජුල ගෙන්. එතන තිබ්බ cbr ම 6ක් :shocked:.
    ඒක නිසා වැඩ්ඩේක් වෙන්න ඕනේ. එනිවේ: පොරත් කිව්වා බඩ්ඩේ මෝල එල කිරි කියල. ඉතින් මට මාර හැපී. :cool:

    මොකක්ද ඔයිල් එක දැම්මේ?