~ ~ Elakiri Paddock ~ ~

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    machan. godak kal 20w50 use karapu bike ekakata(say over 5 years) ekapara 10w40 use karana eka awl da? (specification eka 10w40 bike ekaka)

    කාලයක් දැම්මා නම් දැන් මාරු කරන එන හරියන්නේ නෑ බන් . . . දැන් මාරු කරාම අමුතු සද්ද එන්න පටන් ගන්න ගන්නවා . . .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    Motul 300 V Factory Line (synthetic)
    1lt = Rs. 2990.00

    :(:(:(

    ලන්කාවෙ බොරු ගනන් බන්. ඉතාලියේ ෆුල් සින්තටික් 1l රුපියල් 500-600 වගේ වෙන්නෙ. මම දන්න පොරක් එනකොට මිනිහගෙ බයික් එකට ඔයිල් කෑන් 2ක් එහෙන්ම අරන් ආවෙ :nerd:
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    Castrol POWER 1 හරි Motul 300V හරි දාාපන් . . .

    ඒ මනුස්සය කිව්ව එක ගෙනාවේ. ගල් 4යි hurricane 2යි 600rr එකකුයි එතන දාපු නිසා මුකුත් හරස් ප්‍රශ්න අහන්න ගියේ නෑ. :baffled:
    හැබැයි පොර අපි යද්දී කිව්වා පස්සට 160ක්(ටයර් සයිස් හොදේ :P) දාගන්න කියලා. මට උඹල කියපු කතාවල් මතක් උනා ඒ පාර+ manual එකෙත් 140 නේ. :baffled:

    ප.ලි.: ටයර් ලටරම 140/60 කි. *censored* මෙන් තුනීය. මාසෙකට සැරයක් කැබලි ගැසිය යුතුය(මොකක් හරි එකක් අස්සේ ගහගන්නවා). දැනට 30 ගසා දුවමි(හුලන් ගසන එකා 35ක් වත් ගහන්න කියයි, මට 25 හරි යයි සිතේ).
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒ මනුස්සය කිව්ව එක ගෙනාවේ. ගල් 4යි hurricane 2යි 600rr එකකුයි එතන දාපු නිසා මුකුත් හරස් ප්‍රශ්න අහන්න ගියේ නෑ. :baffled:
    හැබැයි පොර අපි යද්දී කිව්වා පස්සට 160ක්(ටයර් සයිස් හොදේ :P) දාගන්න කියලා. මට උඹල කියපු කතාවල් මතක් උනා ඒ පාර+ manual එකෙත් 140 නේ. :baffled:

    වෙලාවට 180,190 දාන්න බෑ Swing Arm එකේ වදින නිසා . . . පුලුවන් උනා නම් රිම් Width එක මොකක් උනත් දානවා . . .

    පිස්සෝ . . .
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    ඒ මනුස්සය කිව්ව එක ගෙනාවේ. ගල් 4යි hurricane 2යි 600rr එකකුයි එතන දාපු නිසා මුකුත් හරස් ප්‍රශ්න අහන්න ගියේ නෑ. :baffled:
    හැබැයි පොර අපි යද්දී කිව්වා පස්සට 160ක්(ටයර් සයිස් හොදේ :P) දාගන්න කියලා. මට උඹල කියපු කතාවල් මතක් උනා ඒ පාර+ manual එකෙත් 140 නේ. :baffled:

    ප.ලි.: ටයර් ලටරම 140/60 කි. *censored* මෙන් තුනීය. මාසෙකට සැරයක් කැබලි ගැසිය යුතුය(මොකක් හරි එකක් අස්සේ ගහගන්නවා). දැනට 30 ගසා දුවමි(හුලන් ගසන එකා 35ක් වත් ගහන්න කියයි, මට 25 හරි යයි සිතේ).

    :lol::lol::lol:

    මගෙ එකෙ තියෙන්නෙත් 140ක් බන්. පට්ට කැතයි. හෙට අනිද්දම දාන්න ඉන්නෙ 160ක් :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol::lol::lol:

    මගෙ එකෙ තියෙන්නෙත් 140ක් බන්. පට්ට කැතයි. හෙට අනිද්දම දාන්න ඉන්නෙ 160ක් :growl:

    ටයර් එක අවුලක් නෑ බොල. අඩේ ඕක බිග් වීල් එකකට වඩා පට්ට පොඩියිනේ...මං කිව්වෙ බයික් එක.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    ටයර් එක අවුලක් නෑ බොල. අඩේ ඕක බිග් වීල් එකකට වඩා පට්ට පොඩියිනේ...මං කිව්වෙ බයික් එක.:dull:

    ඒක තමා බන් ඒ ටයර් හින්ද පොඩිවට පේන්නෙ :lol::lol::rofl:

    ඉස්සරහ තියෙන්නෙත් 100 ටයර් එකක්.
    120යි පස්සට 160යි දැම්ම නම් වෙනම බයික් එකක් වගෙ වෙයි
    :)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ටයර් එක අවුලක් නෑ බොල. අඩේ ඕක බිග් වීල් එකකට වඩා පට්ට පොඩියිනේ...මං කිව්වෙ බයික් එක.:dull:

    ලොකු එකක් ඔ්නි නම් ගනින් CRF450R එකක් . . . හදපන් මැක්සිමම් රයිඩ් හයිට් එකට . . . පස්සෙ කුණු කුනු ගාන්න එපා නගින්න බෑ කියලා . . 6' කට වඩා උස එවුනත් 2" වඩා ඩ්‍රොප් කරලා පදින්නේ . . .
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලොකු එකක් ඔ්නි නම් ගනින් CRF450R එකක් . . . හදපන් මැක්සිමම් රයිඩ් හයිට් එකට . . . පස්සෙ කුණු කුනු ගාන්න එපා නගින්න බෑ කියලා . . 6' කට වඩා උස එවුනත් 2" වඩා ඩ්‍රොප් කරලා පදින්නේ . . .

    5.7' මං ඔව්වට ආස නෑ.. :no:

    උස වැඩිම එකකට පැදල තියෙන්නෙ TTR එකක්. ඒ මගුල මොනව කරලද මංදා කකුල තියන්නත් අමාරුයි.:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඒක තමා බන් ඒ ටයර් හින්ද පොඩිවට පේන්නෙ :lol::lol::rofl:

    ඉස්සරහ තියෙන්නෙත් 100 ටයර් එකක්.
    120යි පස්සට 160යි දැම්ම නම් වෙනම බයික් එකක් වගෙ වෙයි
    :)

    නෑ බන් ට්‍රිකර් එකකට වඩා පොඩ්ඩක් විතර ලොකුයි කියල විතරයි හිතෙන්නෙ.:dull:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,338
    17,248
    113
    Auckland
    නෑ බන් ට්‍රිකර් එකකට වඩා පොඩ්ඩක් විතර ලොකුයි කියල විතරයි හිතෙන්නෙ.:dull:

    :lol::yes::yes::yes:

    XR කියන්නෙ එච්චර ලොකු බයික් එකක් නෙවෙයි බන්
    FMX එකත් සින්ගල් කෑන් කරල 140 ටයර් එකක් දාල පැද්ද නම් මේ කපේට පොලිස් මාමලා හැරිලවත් බලන්නෙ නෑ
    :lol::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,200
    4,368
    113
    ඇයි එන්නද
    5.7' මං ඔව්වට ආස නෑ.. :no:

    උස වැඩිම එකකට පැදල තියෙන්නෙ TTR එකක්. ඒ මගුල මොනව කරලද මංදා කකුල තියන්නත් අමාරුයි.:dull:

    TTR එකේ මට බිමට කකුල් දෙකම තියන්න පුළුවන් තව ටිකක් උස වුනා නම් පට්ට
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    :lol::lol::lol:

    මගෙ එකෙ තියෙන්නෙත් 140ක් බන්. පට්ට කැතයි. හෙට අනිද්දම දාන්න ඉන්නෙ 160ක් :growl:
    ලොකු ටයර් දානවා කියන්නේ සල්ලි දීල ගුටි කනවා වගේ සීන් එකක් නේ?
    තෙල් කිරීම,පිකප් අඩුවෙනවා.
    මගෙත් 40% වගේ හිතේ තියනවා 160ක් දාන්න. මේ තියන එක ගෙවිල හැමිනිලා කුජිත උන දවසක හිතෙන එකක් තමයි. :baffled: