පිටසක්වල ජීවීන් නැත්තේ ඇයි.?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    සූත්‍රෙය් කියවෙනවා පිටසක්වල ජීවීන් ගේ පැවැත්මක් ගැන. ඔවුන් උසින් වැඩි, විශාල ඇස් සහිත, ඇගිලි අතර බැදි පටල සහිත අය බවත් කියවෙනවා......

    උඹ බෞද්ධයෙකු නොවුනට කමක් නෑ. දැණුම සදහා කියවපං. මා ගාව බයිබලය (පරණ තෙස්තමේන්තුව සහ අළුත් තෙස්තමේන්තුව දෙක ම),භගවත් ගීතාව සහ අල්-කුර්ආනය යන තුනම තියනවා.

    කියවන්න නම් ආසයි මචන් සිරාවට...අදටත් බුද්ධ ධර්මය ගැන පොතක් පතක් හම්බුනොත් අනිවාර්යෙන් කියනවනවා..එත් ඔය උබල කියන එව්වා හොයාගන්න ලේසි නැහැ අපිට..එකනේ වෙලා තියෙන්නේ...කියෙව්වත් තේරෙන්නේ නැති සීන් එකක් තියෙනවා..:)

    ඒ උනත් තැන්ක්ස් මේක පැහැදිලි කරාට :yes: එතකොට එවුන් පිටස්තර ලෝකෙකම ජීවත් වෙනවා කියලද කියන්නේ? අපේ පෘතුවිය වගේ ම? ඒ මිනිස්සු කොහොමද බිහි වුනේ ? ඒ මිනිස්සුනටත් මේ අපිට වගේම සංසාර ගමන ඒ වගේම ද?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    mchn be very careful with mind.budhu dhama mind eke logic ekata limit karanna be machan.eka terun ganna mind eka pattaka tiyala universal awareness eka ganna one.mind eka try karanne okoma logic ekata limit karanna.logic ekata watenne nethi deyak mind eka wishwasa karanna kemathi ne.logic eken balanna balanna complex wena eka witarai wenne.e api physical boundry ekaka inna hinda.api okoma hitanne physical laws walin.not a single thing what buddha said has proven wrong yet.You don't need to believe.but when you meditate deeply keeping the mind aside you will not have doubt because it will become your reality.


    mchn meyage mae video eka balanna ubata science ekei buddhagamei gap eka sahenna terei.this guy is a enlightened being.He's saying everything what buddha said.meka beluwama ubata godak dewal clear wei api explain karanawata wada.



    එල...අඩෝ මේ සද්ගුරු කියන කෙනා නේද...? :D මේ මනුස්සයාගේ පට්ට වීඩියෝ ටිකක් තියෙනවා youtube එකේ...එත් මෙයා ටිකක් Osho ටයිප් කෙනෙක් නේද? :nerd: zen වගේ?

    මම අර කලින් ත්‍රෙඩ් එකේ දැම්ම, අපි කෙනෙක් මැරුණම අඩන්නේ ඒ මනුස්සය ගැන දුකට නෙමෙයි, අපි ගැනම ඇති වෙන දුකට කියන එක මම ඉගෙන ගත්තේ මෙයාගේ වීඩියෝ එකකින් ම තමා :)
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    Danata ape solar system eke jeeween thiyenawa kiyala hithana ekama thana tamai Saturn wala Titan kiyla chandryek innawa. Earth wala water cycle ekak wage ehe thiyenne Methane cycle ekak. Eka nisa danata wishwasa karanne aduma gane bacteria wage sarala jeewinwath athi kiyala :)

    :yes::yes:

    e withara newi samahara chandrayangeth athule muhudak thiyenawa kiyala anumana karanawa. heat eka labenne saturn/jupiter "tug" eka nisa

    see
    http://www.sciencedump.com/content/nasa-has-discovered-ocean-water-inside-saturn%E2%80%99s-moon-enceladus

    If we can find a sign of life, then we know for sure that life is super common in universe!. It is not something special
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕක තමයි තියන ප්‍රශ්නේ බන්... ඔච්චර ජීවින් ඉන්න පුළුවන් සම්බාවිතාවක් තිබිලත් අයි අපිට පිටසක්වල ජීවීන් හමුවෙලා නැත්තේ.?? එකට වෙන්න පුළුවන් හේතු තමයි threaඩ් එකේ තියෙන්නෙ....:)

    සමහර විට උන් පෘතුවිය කියල දෙයක් දන්නෙත් නැද්ද දන්නේ නැහැනේ....:(:(
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහර විට උන් පෘතුවිය කියල දෙයක් දන්නෙත් නැද්ද දන්නේ නැහැනේ....:(:(

    උන්ට අපිව detect කරන්න බෑ කියන්නේ උන් තාක්ෂණිකව අපිට වඩා ගොඩක් දීයුනු වෙලා නෑ කියන එක.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඕක තමයි තියන ප්‍රශ්නේ බන්... ඔච්චර ජීවින් ඉන්න පුළුවන් සම්බාවිතාවක් තිබිලත් අයි අපිට පිටසක්වල ජීවීන් හමුවෙලා නැත්තේ.?? එකට වෙන්න පුළුවන් හේතු තමයි threaඩ් එකේ තියෙන්නෙ....:)

    මට හිතෙන්නේ නිගමනයකට එන්න ඉක්මන් වැඩි කියල. මුලින්ම වෙන තාරකාවක ග්‍රහලෝකයක් සොයාගත්තේ 1992 විතර. තවම දහසක් වගේ තමයි ග්‍රහලෝක හොයාගත්තේ. තාක්ෂණයත් එක්ක අපිට පුළුවන් වෙන ලෝක වල පරිසරය අදුන ගන්න.

    මේ ලගදි ග්‍රහලෝකයක කාලගුණය ගැන කතා කරලා තිබ්බ දැක්කද? ඉස්සරහට වෙන ලෝකවට මහද්වීප, කාලගුණ ගැන පාසල් පොත්වල කතා කරවී.


    http://seatingchair.com/2015/11/06/astronomers-find-sunless-world-19600.html
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උන්ට අපිව detect කරන්න බෑ කියන්නේ උන් තාක්ෂණිකව අපිට වඩා ගොඩක් දීයුනු වෙලා නෑ කියන එක.

    සමහර විට උන්ට උවමනාවක් නැති කම වෙන්නත් පුළුවන් බන්...කවුද දන්නේ උන් උන් අතරේ මේ වෙනකොටත් සීන් යනවද කියල...ඉතින් උන්ට අපි වගේ අපතයෝන්ගෙන් වැඩක් නැතුව ඇති...

    දැන් බලහන්, ගමේ ගොඩේ උනත් ගණන් ගන්නේ ටිකක් ඇහැට කනට පෙන, සල්ලි බාගේ තියෙන මිනිස්සුන්වනේ බන්..පොඩි මිනිහ ගැන එච්චර තැකීමක් කරන්නේ නැහැ...ඌව යාලුවෙක් කරගන්නත් කාටවත් ලොකු උවමනාවක් නැහැ..

    ඒ වගේ වෙන්න ඇති සමහර විට :(:(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමහර විට උන්ට උවමනාවක් නැති කම වෙන්නත් පුළුවන් බන්...කවුද දන්නේ උන් උන් අතරේ මේ වෙනකොටත් සීන් යනවද කියල...ඉතින් උන්ට අපි වගේ අපතයෝන්ගෙන් වැඩක් නැතුව ඇති...

    දැන් බලහන්, ගමේ ගොඩේ උනත් ගණන් ගන්නේ ටිකක් ඇහැට කනට පෙන, සල්ලි බාගේ තියෙන මිනිස්සුන්වනේ බන්..පොඩි මිනිහ ගැන එච්චර තැකීමක් කරන්නේ නැහැ...ඌව යාලුවෙක් කරගන්නත් කාටවත් ලොකු උවමනාවක් නැහැ..

    ඒ වගේ වෙන්න ඇති සමහර විට :(:(

    ඉතින් ඒ මම දාල තියන 3 වෙනි හේතුවනේ...:baffled::baffled:

    මේ තෙඩ් එකේ අදහස එකෙක්වත් තේරුම් අරගෙන නැද්ද, නැත්තන් මම ලියල තියන විදිය තේරෙන්නේ නැද්ද...:dull::dull::baffled:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඉතින් ඒ මම දාල තියන 3 වෙනි හේතුවනේ...:baffled::baffled:

    මේ තෙඩ් එකේ අදහස එකෙක්වත් තේරුම් අරගෙන නැද්ද, නැත්තන් මම ලියල තියන විදිය තේරෙන්නේ නැද්ද...:dull::dull::baffled:

    mun okkoma title eka witharai ban kiyawanne :dull::dull: cricket thread eketh ehemai :dull::dull: content eka kyawanne na title eka kiyewwa redi ussan athulata bassa :dull: might as well only put a title next time around :nerd::dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    mun okkoma title eka witharai ban kiyawanne :dull::dull: cricket thread eketh ehemai :dull::dull: content eka kyawanne na title eka kiyewwa redi ussan athulata bassa :dull: might as well only put a title next time around :nerd::dull:

    හ්ම්ම්ම් එක තමයි... ගොඩක් උන් මේකේ කොමෙටට් කරලා තියෙන්න ටයිටල් එක විතරක් බලල තමයි...:dull::dull:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    bump....
    Rep++++
    ඉන්නවා ඉන්නවා, ඇයි තරුකුමරා එකේ ඉන්නේ....:lol::lol:

    ඔව් ඔව් ඌ නම් පිටසක්වල ජිවියෙක්ම තමයි... :lol::lol:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Originally Posted by Robinhood wage ekek
    එතකොට මට හැමදාම තියෙන ප්‍රශ්නේ තමයි ,

    මේ විශ්වය පැවතීමේ අරමුණ මොකද ?
    වට් ඊස් ද පර්පස් ඔෆ් දිස් යුනිවර්ස් ?

    :dull::dull::dull::dull:



    In my understanding there is no purpose.Why should there be a purpose for everything.Purpose,goals,targets these are all mind made things.

    විශ්වය පැවතීමේ අරමුණ ඒලියන්ස්ල ආවහම රෙද්ද උස්සල පෙන්න එක.:P