සූත්රෙය් කියවෙනවා පිටසක්වල ජීවීන් ගේ පැවැත්මක් ගැන. ඔවුන් උසින් වැඩි, විශාල ඇස් සහිත, ඇගිලි අතර බැදි පටල සහිත අය බවත් කියවෙනවා......
උඹ බෞද්ධයෙකු නොවුනට කමක් නෑ. දැණුම සදහා කියවපං. මා ගාව බයිබලය (පරණ තෙස්තමේන්තුව සහ අළුත් තෙස්තමේන්තුව දෙක ම),භගවත් ගීතාව සහ අල්-කුර්ආනය යන තුනම තියනවා.
කියවන්න නම් ආසයි මචන් සිරාවට...අදටත් බුද්ධ ධර්මය ගැන පොතක් පතක් හම්බුනොත් අනිවාර්යෙන් කියනවනවා..එත් ඔය උබල කියන එව්වා හොයාගන්න ලේසි නැහැ අපිට..එකනේ වෙලා තියෙන්නේ...කියෙව්වත් තේරෙන්නේ නැති සීන් එකක් තියෙනවා..

ඒ උනත් තැන්ක්ස් මේක පැහැදිලි කරාට
එතකොට එවුන් පිටස්තර ලෝකෙකම ජීවත් වෙනවා කියලද කියන්නේ? අපේ පෘතුවිය වගේ ම? ඒ මිනිස්සු කොහොමද බිහි වුනේ ? ඒ මිනිස්සුනටත් මේ අපිට වගේම සංසාර ගමන ඒ වගේම ද?
මේ මනුස්සයාගේ පට්ට වීඩියෝ ටිකක් තියෙනවා youtube එකේ...එත් මෙයා ටිකක් Osho ටයිප් කෙනෙක් නේද?
zen වගේ? 



