Lenavo Laptops & Tabs SALE

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    බඩාගෙන් Monitor වලයි, VGA වලයි ගණන් ඇහුවා . . .
    කෝල් කරලම . . .
    තාම ප්‍රයිස් ගන්නවා වෙන්න ඇති . . . :growl: :growl: :growl:
    Black Ops III, NFS ගහන්න ඕනි නිසාම VGA එකක් සිංගපුර් වලින් ගෙන්නුවා . . .
    දැන් අඩුම තරමේ මොනිටර් ගැනවත් කියපන් බලල . . . :frown: :frown: :frown: :frown:
    22" වලින් උඩ එකක් . . .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ Desktop කොම්පියුටර් එකට බොල. පහු ගිය ටිකේ අවුරුදු 10ක් විතර පරණ 512MB 8600GT එකක් හයි කරන් වැඩ කලා. ඒකත් ලගදි කෙල උනා. දැන් ඔන්බෝඩ් VGA එක තියෙන්නේ. මේ කිරි තම්බි කඩවල් වලට ගිහින් ඕන spec ටික දුන්නම උන් අහනවා රටේ නැති ප්‍රශ්න. ඇයි අප්පා ඔයාට එච්චර VGA එකක්. ග්‍රැෆික් වැඩ කරන්නේ නැත්නම් ඔන්බෝඩ් එක තමා ඇති වෙනවා. :dull::dull::dull: මොන පයන්නක් ද මන්ද. :frown::frown: ඉතින් ගන්න උනේ නෑ :no::no:

    :shocked: අළුත් එකක් ගන්න කාලේ හරි සහෝ.... :yes:

    4Years Warranty දාලා ලැපක් ගමු..... :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;19266576 said:
    සංකපාලයා ගාව මේ ලැප් එක අව්රුදු දෙකක වොරන්ටි එක්ක රුපියල් 5000ට විකුනන්න තියෙනවා.

    දැන් උබ මට ඊට අඩුවට එකක් දීපන්:P:P:P:P

    (සංකපාල, අපි ලාබේ බාගෙ බාගෙ බෙදාගම්මු :))
    [/B]

    :shocked: බොරුවට අඩුයි කියන්න බෑ....... :no: :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බඩාගෙන් Monitor වලයි, VGA වලයි ගණන් ඇහුවා . . .
    කෝල් කරලම . . .
    තාම ප්‍රයිස් ගන්නවා වෙන්න ඇති . . . :growl: :growl: :growl:
    Black Ops III, NFS ගහන්න ඕනි නිසාම VGA එකක් සිංගපුර් වලින් ගෙන්නුවා . . .
    දැන් අඩුම තරමේ මොනිටර් ගැනවත් කියපන් බලල . . . :frown: :frown: :frown: :frown:
    22" වලින් උඩ එකක් . . .

    :rofl: අන්න අර ඉංගිරියේ වැලාට මොනිටර් එකක් දුන්නා...... 24" එකක්.... උගෙන් අහපන් ඒක හොදද කියලා..... හොද නම් කියපන්.... නුවරටම බඩු එවන්නම්...... :yes: :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: :shocked: බඩපඩාස් ගාලා සද්දයක් ඇවිත් නැන්දා හැරලා බලද්දි මාමා බිමට පතබෑවිලා ලු. හෙඩ්ෆෝන් ජැක් එක ගැලවිලා ආවු ඌයි සද්ද වගයක් ඇහෙනවලු... දැං ඕපන් වෙලා තියෙන ටැබ් එකක මේ ත්‍රෙඩ් එක තියෙනවලු..
    තව මොනවද ‍මොනවද ටැබ් වගේකුත් ඕපන වෙලා තියෙනවලු :eek::sorry:

    :growl: :frown: :growl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    :frown: :growl: ගණන් අඩු බොල අපේ...... මේකේ අයට හොයලා අපිටත් අඩු තැනක් තියෙනවා නම් කියන්න පුලුවන්..... :yes: අපි දෙනවා ඊටත් අඩුවෙන්..... :yes:

    දුවගෙන ඇවිත් ,,,,,:lol:
    ඉතින් ඒකනේ ගෙම්බො එදත් ආවේ....:):frown:

     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    :shocked: අපි IT Service Warranty ගැන කතා කරමු බං.... උඹ ඒකට වොරන්ටි දාලා තියෙනවද....?? :lol:

    අර ඩුප්ලිකේෂන් රෝඩ් එකේ තියන එකට දුන්නා රොම් එක මාරු කරන්න (වොරන්ටියට ):(
    සති තුනක් ගියා වැඩේට.එකත් දුන්නේ එතනට ගිහිල්ලා ජාතිය ඇමතුවම තමා :growl:
    මුන් රීප්ලේස් කරෙත් අලුත් එකක් නෙවෙයි (එතන හදන්න තිබ්බ වෙන ලැප් එකකින් ගලවලා සෙට් කරේ ):growl:රොම් එක වැඩිය පාවිච්චි නොකරන නිසා එකට ලෙඩක් අදින්නේ නැතුව ආව :dull:
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ලැප සර්විස් කර ගන්න එන්න ඉන්නව තාම එන්ඩ බැරි උනා, ලබන මාසේ මුල වත් එන්ට ඕන:P...