

මගේ Desktop කොම්පියුටර් එකට බොල. පහු ගිය ටිකේ අවුරුදු 10ක් විතර පරණ 512MB 8600GT එකක් හයි කරන් වැඩ කලා. ඒකත් ලගදි කෙල උනා. දැන් ඔන්බෝඩ් VGA එක තියෙන්නේ. මේ කිරි තම්බි කඩවල් වලට ගිහින් ඕන spec ටික දුන්නම උන් අහනවා රටේ නැති ප්රශ්න. ඇයි අප්පා ඔයාට එච්චර VGA එකක්. ග්රැෆික් වැඩ කරන්නේ නැත්නම් ඔන්බෝඩ් එක තමා ඇති වෙනවා.මොන පයන්නක් ද මන්ද.
ඉතින් ගන්න උනේ නෑ
![]()
අළුත් එකක් ගන්න කාලේ හරි සහෝ....

රත්තරං;19266576 said:සංකපාලයා ගාව මේ ලැප් එක අව්රුදු දෙකක වොරන්ටි එක්ක රුපියල් 5000ට විකුනන්න තියෙනවා.
දැන් උබ මට ඊට අඩුවට එකක් දීපන්
(සංකපාල, අපි ලාබේ බාගෙ බාගෙ බෙදාගම්මු)
[/B]
බොරුවට අඩුයි කියන්න බෑ.......

බඩාගෙන් Monitor වලයි, VGA වලයි ගණන් ඇහුවා . . .
කෝල් කරලම . . .
තාම ප්රයිස් ගන්නවා වෙන්න ඇති . . .![]()
![]()
Black Ops III, NFS ගහන්න ඕනි නිසාම VGA එකක් සිංගපුර් වලින් ගෙන්නුවා . . .
දැන් අඩුම තරමේ මොනිටර් ගැනවත් කියපන් බලල . . .![]()
![]()
![]()
22" වලින් උඩ එකක් . . .
අන්න අර ඉංගිරියේ වැලාට මොනිටර් එකක් දුන්නා...... 24" එකක්.... උගෙන් අහපන් ඒක හොදද කියලා..... හොද නම් කියපන්.... නුවරටම බඩු එවන්නම්......

![]()
බඩපඩාස් ගාලා සද්දයක් ඇවිත් නැන්දා හැරලා බලද්දි මාමා බිමට පතබෑවිලා ලු. හෙඩ්ෆෝන් ජැක් එක ගැලවිලා ආවු ඌයි සද්ද වගයක් ඇහෙනවලු... දැං ඕපන් වෙලා තියෙන ටැබ් එකක මේ ත්රෙඩ් එක තියෙනවලු..
තව මොනවද මොනවද ටැබ් වගේකුත් ඕපන වෙලා තියෙනවලු![]()

windows tablet nadda
ඔය තියෙන්නේ ලෙනාවෝ ටැබ්ලට්ස්..... වින්ඩෝස් 8.1 එකක්ම..... 
බොරුවට අඩුයි කියන්න බෑ.......
![]()
![]()

![]()
ගණන් අඩු බොල අපේ...... මේකේ අයට හොයලා අපිටත් අඩු තැනක් තියෙනවා නම් කියන්න පුලුවන්.....
අපි දෙනවා ඊටත් අඩුවෙන්.....
![]()



බම්ප් බම්ප්
අබාන්ස් වොරන්ටි නම් කුජීතයි මාමේ
අපි IT Service Warranty ගැන කතා කරමු බං.... උඹ ඒකට වොරන්ටි දාලා තියෙනවද....?? 
අපි IT Service Warranty ගැන කතා කරමු බං.... උඹ ඒකට වොරන්ටි දාලා තියෙනවද....??
![]()


රොම් එක වැඩිය පාවිච්චි නොකරන නිසා එකට ලෙඩක් අදින්නේ නැතුව ආව