What is the meaning of your Elakiri ID?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,137
    113
    Gotham City
    මම එළකිරි එකට ආවේ එක්තරා ආයතනයක් සම්බන්ධව කරුණු දැනගන්න .
    මම ආසම සුපර්හිරෝ බැට්මෑන් .කතාවේදි බැට්මැන්ගේ නම බෲස් වේන් .
    92 කියන්නේ මන් ඉපදිච්ච අවුරුද්ද .ඒක නිසා මම බෲස් වේන් සහ 92 කියන කොටස් එක්කහු කරලා තනි යුසර් නේම් එකක් හැදුවා .

    monson

    Well-known member
  • May 7, 2007
    25,399
    28,073
    113
    Me potha kiyawanakota join une
    Enterprise JavaBeans, 3rd Edition
    By Richard Monson-Haefel

    lrg.jpg
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)

    මම එලකිරියට ආවේ 2009. ඉස්සෙල්ලාම සයිට් එකට ලොග් වෙනකොට මම දැක්කේ "Mr Perfect" කියන අපේ පරණ සාමාජිකයාවයි. මගේ වාසගම පෙරේරා. මට ඒ වෙලාවේ හිතට ආවේ "Mr Perera" කියන user ID එක. ඒ නිසා ඒ නමින් ElaKiri account එක හදා ගත්තා.

    ඉස්සෙල්ලාම මම ස්තුති වන්ත වෙනවා මේ වගේ ත්‍රෙඩ් එකක් ආරම්භ කිරීම පිලිබදව

    dj gamaya - වැල ගමයා, ජංගි සහිතයි (යුරාජ් ගේ ටැග් එක ) ....... වගේ සැහෙන නිර්නාමික :P නාමයන් ගෙන් හදුන්වන සුන්දර කොල්ලා තමා මම

    ඉතින් මම එලකිරියට එන්නේ 2007 අවුරුද්දේ ....... හා හා පුරා කියලා මේකට මෙම්බර් කෙනෙක් වෙන්න නමක් හොයා හොයා ඉද්දි පරණ අතීතයක් සිහිවුණා

    ඉස්කෝලේ යන කාලේ සැහෙන වලි කිහිපයකට සම්බන්ද වී තිබීම නිසාත් සෑහෙන පිරිසක් අදුරගෙන තිබීම නිසාත් සැහෙන නම් කිහිපයක් පට බැදී තිබුණ.

    බොකා, ජෝන්ටා , ගමයා , වැලා , අනංගයා ...... ඉන් කිහිපයක්

    ඒ අතරින් ඒ දවස්වල මගේ වයසේ රාගම වල බහින සෙට් එකක් හිටියා අපේ ඉස්කෝලෙම .... උන්ගේ අයියලා මාමලා තමා ඒ දවස් වල රන් කරගෙන හිටියේ . සමහර මාමලා නිව්ස් වල යන්න තරම් ම චන්ඩි තත්වයේ හිටියේ.

    උන් එක්ක සෙට් උනෙත් වලියකටම ගිහිල්ලම තමා . ඒ උන්ගේ සෙට් එකේ එකෙක්ට රාගම දී අමු අමුවේ දෙනෝදාහක් මැද මා විසින් පහරදීම. එදා උ නම් කිව්වේ ආයිත් අහු උනොත් ඉවර කරනවා කියලා ..... මමත් උට ගැහුවට පස්සේ තමා දන්නේ උගේ මාමලා පාතාලේ කට්ටිය කියලා ......

    දෙයියෝ සිහිවෙලා හිටියට පස්සේ උන් අපේම ඉස්කෝලේ එකට ඉන්න එඋන් නිසා වලිය ශේප් උනා ... පස්සේ උන් දාපු නම තමා මේ ගමයා කියන නම , උන් කිව්වේ ඇවිදින විදියයි , ගහගන්න විදියයි උබ නිකන් ගමයා වගේ කියලා

    ඉතින් හරි සන්තෝසයි කෙල්ලෝ අස්සේ පාරේ අරුන් ගමයෝ කියලා කෑගහල කතා කරද්දී :growl:...... පස්සේ එක රෙජිස්ටර් උනා.

    එත් එක්කම ඒ දවස් වල සින්දු පිස්සුවක් තිබුණා. දැනටත් හැම වර්ගයෙන්ම සින්දු 20000 කට එහා එකතුවක් තියෙනවා ....... පාර්ටි වල සින්දු මික්ස් කරලා පොඩි පොඩි ආතල් ගත්ත නිසා DJ Jonta කියන නමත් තිබ්බා

    එකේ DJ කියන කෑල්ලත් අරුන්ව මතක් වෙන්නත් එක්ක Gamaya කියන කෑල්ලත් එකතු කරලා හැදුවා නම dj gamaya කියලා

    මලක් වගේ ජය වේවා :)

    මම ආපු කාලේ නම් පට්ට විදියට කැපිලි තිබ්බත් පස්සේ නැතුවම බැරි එකෙක් උනා ඉතින් .. ආතල් කෝටියයි :P
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පොල්වත්ත අයියගේ වාහන කටු ත්‍රෙඩ් එක හින්දා තමයි රෙජිස්ටර් වෙන්න හිතුනේ....වාහන වලටත් ගැලපෙන හින්දා වගේම නයිට්යිඩර් උණත් පොඩිකාලේ ඉඳන්ම තිබුණ හින්දා රයිඩර් කෑල්ල දාගෙන අන්තිමට උපන් අවුරුද්ද දැම්මා
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මම බෙනා;19269086 said:
    බෙනා කියන්නේ මගේ පාසල් ජීවිතේ කාර්ඩ් එක.ඒක දැන් නෑදෑයො පවා කියනවා..
    :eek:

    ubawa mata hodata mathakai ban :P kiyapan ai kiyala ea? :D
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,150
    1,523
    113
    ai kiyanna oneda?

    :lol: