මොංගල් නුවන්
ඇට ඉන්දික

yako nuwan buwage kella denna epa uta
![]()




deepan deepan mata
මොංගල් නුවන්

yako nuwan buwage kella denna epa uta
![]()




deepan deepan mata
තව djwathila, djsunimal, djspark![]()


පුදුම dj username සෙට් එකක්නේ තිබුනේ කිරියේ ඒකාලේ..
djram, djpata, djat, djgamaya![]()
pelaku ungen dj kella vitharaigamaya ehama katin thamai dj
![]()

මගෙත් DJ ඉතිහාසයක් තිබ්බා බෝල ..........![]()

සංකල්ප කියන නම කොච්චර ලස්සනද?

As penne nadda uncleElysium!! Elusium nemey
![]()

මම එලකිරියට ආවේ 2009. ඉස්සෙල්ලාම සයිට් එකට ලොග් වෙනකොට මම දැක්කේ "Mr Perfect" කියන අපේ පරණ සාමාජිකයාවයි. මගේ වාසගම පෙරේරා. මට ඒ වෙලාවේ හිතට ආවේ "Mr Perera" කියන user ID එක. ඒ නිසා ඒ නමින් ElaKiri account එක හදා ගත්තා.
නාමයන් ගෙන් හදුන්වන සුන්දර කොල්ලා තමා මම
...... පස්සේ එක රෙජිස්ටර් උනා. 

මම බෙනා;19269086 said:බෙනා කියන්නේ මගේ පාසල් ජීවිතේ කාර්ඩ් එක.ඒක දැන් නෑදෑයො පවා කියනවා..
kiyapan ai kiyala ea? 
1118???![]()
ඉස්සෙල්ලාම මම ස්තුති වන්ත වෙනවා මේ වගේ ත්‍රෙඩ් එකක් ආරම්භ කිරීම පිලිබදව
dj gamaya - වැල ගමයා, ජංගි සහිතයි (යුරාජ් ගේ ටැග් එක ) ....... වගේ සැහෙන නිර්නාමිකනාමයන් ගෙන් හදුන්වන සුන්දර කොල්ලා තමා මම
ඉතින් මම එලකිරියට එන්නේ 2007 අවුරුද්දේ ....... හා හා පුරා කියලා මේකට මෙම්බර් කෙනෙක් වෙන්න නමක් හොයා හොයා ඉද්දි පරණ අතීතයක් සිහිවුණා
ඉස්කෝලේ යන කාලේ සැහෙන වලි කිහිපයකට සම්බන්ද වී තිබීම නිසාත් සෑහෙන පිරිසක් අදුරගෙන තිබීම නිසාත් සැහෙන නම් කිහිපයක් පට බැදී තිබුණ.
බොකා, ජෝන්ටා , ගමයා , වැලා , අනංගයා ...... ඉන් කිහිපයක්
ඒ අතරින් ඒ දවස්වල මගේ වයසේ රාගම වල බහින සෙට් එකක් හිටියා අපේ ඉස්කෝලෙම .... උන්ගේ අයියලා මාමලා තමා ඒ දවස් වල රන් කරගෙන හිටියේ . සමහර මාමලා නිව්ස් වල යන්න තරම් ම චන්ඩි තත්වයේ හිටියේ.
උන් එක්ක සෙට් උනෙත් වලියකටම ගිහිල්ලම තමා . ඒ උන්ගේ සෙට් එකේ එකෙක්ට රාගම දී අමු අමුවේ දෙනෝදාහක් මැද මා විසින් පහරදීම. එදා උ නම් කිව්වේ ආයිත් අහු උනොත් ඉවර කරනවා කියලා ..... මමත් උට ගැහුවට පස්සේ තමා දන්නේ උගේ මාමලා පාතාලේ කට්ටිය කියලා ......
දෙයියෝ සිහිවෙලා හිටියට පස්සේ උන් අපේම ඉස්කෝලේ එකට ඉන්න එඋන් නිසා වලිය ශේප් උනා ... පස්සේ උන් දාපු නම තමා මේ ගමයා කියන නම , උන් කිව්වේ ඇවිදින විදියයි , ගහගන්න විදියයි උබ නිකන් ගමයා වගේ කියලා
ඉතින් හරි සන්තෝසයි කෙල්ලෝ අස්සේ පාරේ අරුන් ගමයෝ කියලා කෑගහල කතා කරද්දී...... පස්සේ එක රෙජිස්ටර් උනා.
එත් එක්කම ඒ දවස් වල සින්දු පිස්සුවක් තිබුණා. දැනටත් හැම වර්ගයෙන්ම සින්දු 20000 කට එහා එකතුවක් තියෙනවා ....... පාර්ටි වල සින්දු මික්ස් කරලා පොඩි පොඩි ආතල් ගත්ත නිසා DJ Jonta කියන නමත් තිබ්බා
එකේ DJ කියන කෑල්ලත් අරුන්ව මතක් වෙන්නත් එක්ක Gamaya කියන කෑල්ලත් එකතු කරලා හැදුවා නම dj gamaya කියලා
මලක් වගේ ජය වේවා
මම ආපු කාලේ නම් පට්ට විදියට කැපිලි තිබ්බත් පස්සේ නැතුවම බැරි එකෙක් උනා ඉතින් .. ආතල් කෝටියයි
