deyyanta pahan paththu kirima

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mata etakota awurudu 12 school trip ekak giye.udata nagge seetha gagule ehema bahala nala kiyala.ape amma mata yanna issella kiwwa puthe siripade yanne kata waradda ganna epa e wagema saman dewiyanta baarayak wela yanna kiyala .
    Siripaade yaddi tihiyena seetha gagulata issella.wam patthe saman dewa pilimayak mama ekata padurak dala mama taniyama wedala giye wena kisi kenek wande na mama dakka taramin.
    Kohoma hari api udata nagga.siriade wedala api bassa
    Keepadenek udata nagge neheama bahala paya 4 kin withara anith aya bus ekata awe .
    Wishwasa karath.nathath meka attha kathawak.

    ඔව් ඔය භාර වෙන සීන් එක නම් ඇත්තලු. අපේ අම්මලා පොඩි කාලේ රත්නපුරා පාරෙන් සිරීපාදේ ගිහින් අතරමං වෙලා ඉද්දි වෙච්ච පොඩි සීන් එකක් තියෙනවලු. අම්මා හෙන පොඩී අම්මගේ ලොකු අයියට සිද්දිය හොඳට මතකයි අදටත්. එව්වා මෙතන කියලා වැඩක් නෑ කට්ටිය හිනා වේවි ඔව්වට බං.

    මම මුලින්ම සිරීපාදේ ගිය 8 වසරදි වගේ. සීත ගඟුලේ තැනකට ගිහින් අපේ අම්මා දෙහි බෑවක් මගේ මූණේ ඇතිල්ලුවා මේ මහ රෑ නිදි මර ගාතේ ඉද්දි. පස්සේ පට්ට අයිස් වතුර වගේ සීතල වතුර පාරකින් මූණ හේදුවා කුණුහරුප මතක් උනේ ඒ වෙලේ. පස්සේ දන්නේ මුලින්ම යද්දි එහෙම කරන එක චාරිත්‍රයක් කියලා. :dull::dull::dull::dull:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    කතර ගම සෑහෙන කාලෙකින් ගිහින් නෑ බං. පොඩි කාලේ ගියාට පස්සේ ගිහින් නෑ. අන්තිමට දේවාලෙකට කියලා ගියේ ත්‍රීකුණා මලේ ගිය වෙලාවේ 2013 අර උඩට ඇඳන් ඉන්න ශර්ට් ,ටී ශර්ට් ගලවන් යන්න තියෙන විශ්ණු දේවාලයක් තියෙන්නේ අන්න ඒකට.

    Mama giya awurudde giya.jeewithe palamu wathawata puja.wattiyakuth ussagena.mata nam boru kiyanna ona nehe epama una.puja watti ganne salli kole anuwa.apo mama ecchara ganak tibbeth nehe.mama gedi pujawak kare.katharagama dewale kapuwo nam karana deyak nehe.watti tika his karala tikak newatha apita denawa. math giye ape aiya hinda.mama taniyama bharayak una palaweni wathawata.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama giya awurudde giya.jeewithe palamu wathawata puja.wattiyakuth ussagena.mata nam boru kiyanna ona nehe epama una.puja watti ganne salli kole anuwa.apo mama ecchara ganak tibbeth nehe.mama gedi pujawak kare.katharagama dewale kapuwo nam karana deyak nehe.watti tika his karala tikak newatha apita denawa. math giye ape aiya hinda.mama taniyama bharayak una palaweni wathawata.

    මම නම් දේවාල වලට භාර හාර වෙලා නෑ බං. ඒත් අපේ අම්මා භාර වෙනවා හැම තිස්සෙම ලොකු එක්සෑම් එකක් තියෙනම් ඒකට කලියෙන්. A/L සහ කැම්පස් ෆයිනල් එක්සෑම් වලදි රිසාල්ට්ස් ආව දවසේ ඉඳන් ඉතින් බර බර ගෑවා භාරේ ඔප්පු කරන්න යන් යන් කිය කියා. ඉතින් යනවා කරන්න දෙයක් නැති කමට.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඔව් ඔය භාර වෙන සීන් එක නම් ඇත්තලු. අපේ අම්මලා පොඩි කාලේ රත්නපුරා පාරෙන් සිරීපාදේ ගිහින් අතරමං වෙලා ඉද්දි වෙච්ච පොඩි සීන් එකක් තියෙනවලු. අම්මා හෙන පොඩී අම්මගේ ලොකු අයියට සිද්දිය හොඳට මතකයි අදටත්. එව්වා මෙතන කියලා වැඩක් නෑ කට්ටිය හිනා වේවි ඔව්වට බං.

    මම මුලින්ම සිරීපාදේ ගිය 8 වසරදි වගේ. සීත ගඟුලේ තැනකට ගිහින් අපේ අම්මා දෙහි බෑවක් මගේ මූණේ ඇතිල්ලුවා මේ මහ රෑ නිදි මර ගාතේ ඉද්දි. පස්සේ පට්ට අයිස් වතුර වගේ සීතල වතුර පාරකින් මූණ හේදුවා කුණුහරුප මතක් උනේ ඒ වෙලේ. පස්සේ දන්නේ මුලින්ම යද්දි එහෙම කරන එක චාරිත්‍රයක් කියලා. :dull::dull::dull::dull:

    Siripade,saman.dewiyan gena nam tharka ne ban.ekenma mama wishwasa karanawa.ow goda denek owa wishwasa karanne nehe .eth oya wishwasha karanne naa kiyana kattiyama thamai dewala issaraha poolin gane inne,dewala issaraha pol gahanne ehema.
    Mama wishwasa karanawa dewiyanwa.
    Ape gon hattha dewiyanwath wikunan kanna thamai oya dewala nam hadan tiyenne.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Siripade,saman.dewiyan gena nam tharka ne ban.ekenma mama wishwasa karanawa.ow goda denek owa wishwasa karanne nehe .eth oya wishwasha karanne naa kiyana kattiyama thamai dewala issaraha poolin gane inne,dewala issaraha pol gahanne ehema.
    Mama wishwasa karanawa dewiyanwa.
    Ape gon hattha dewiyanwath wikunan kanna thamai oya dewala nam hadan tiyenne.

    මෙන්න මේ කතාව නම් ඇත්ත.
     
    NU7

    Active member
  • Nov 4, 2015
    110
    31
    28
    on this Land
    සිවු නියම් , සුනියම් ගම්බාර කියන අර්ථය සිවු දිශාවේ ගම් නියම්ගම් බාර කියන එක . කොහොම හරි අපි ගම්බාර දෙවියන් සලකන්නේ ආරක්ෂක දෙවි කෙනෙක් විදිහට . ගම්බාර දෙවියන් ගැන බොහොම රසවත් කතා ගොඩකුත් ව්‍යවහාරයේ තියෙනව. ගම්බාර දෙවියන් වෙනුවෙන් පහන තියල බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාව කියන දේ. මේක ගෙදරක වේවා.. වෙන මොන හෝ ස්ථානයක වේවා..නිසි විදිහෙන් වතාවත් කරලා පහන තිබ්බොත් ඒ ස්ථානයට සෞභාගය ආරක්ෂාව ශක්තිය නිරන්තරෙන්ම පවතිනවා. අනික මේ පහන තියල වතාවත් කරද්දී හදිස්සියෙන් වත් තියන්න බැරි උණා .... එහෙම කියල දෙවියන් දඬුවම් දෙන්නේ , පිස්සු වට්ටන්නේ නෑ ..නමුත් පහන තියෙන මුල්ම අවස්ථාවේ ඉඳන් ප්‍රතිපතියක් විදිහට පොරොන්දු වෙන්න ඕනි.... " පලුවන් සැම අවස්ථාවකම පහන තියෙනවා වතාවත් කරනවා කියන එක ". අනික් දේ මස් මාළු කළා මේදේ කරන්න යන්න එපා . පලුවන් නම් කෑමට කලින් පහන තියන්න. දෙවියන් එක්ක ගනුදෙනුවේදී ප්‍රතිපත්ති ගරුක වෙන්න . ඒවගේම මුලින් බුදුන් වැඳලා ඒ පින් දෙවියන් වෙනුවෙන් අනුමෝදන් කරන්න . දෙවියන් වෙනුවෙන් තියෙන පැහැදීම එතිවෙන්න ඕනි හිතේ .. බුදු ගුණ වල ආශීර්වාදය දෙවියන්ගේ අශිර්වාදය තියෙන්නේ ප්‍රති පතති රකින පින් දහම් කරන කෙනාට මිසක් කෙල වුණාම දේවාල ගානේ කිලෝ ගණන් පලතුරු අරගෙන යන කෙනාට නෙමෙයි. මහා පින් වලින් පිරුන සෝවාන් වෙච්ච මහේෂක්‍යා දෙවිවරුන් ඉන්නවා මචන්ලා.. එත් ඒ දෙවියන් මේ මනුෂ්‍ය ලෝකය දිහා බලන්නේ වත් නැ . ඒ දෙවියන් ඉතාම සුළු අවස්ථා කීපයකදී වගේ මතක විදිහට... කොහොමහරි පින්වත් සිල්වත් මිනිසුන්ට පිහිට වෙනවා කියල මම අහල තියෙනවා .
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    දෙවියන්ට පහන් පත්තු කරනවානම් ඒක දිගටම කරන්න ඕනෙලු ...මග නැවත්තුවොත් කරදර එනවලු කියල කියනවා .....
    දෙවියෝ ඉන්නවා කියල මගේ විස්වාසයක් තියෙනවා ...
    බුදුන් වැදලා දෙවියන්ට ඒ පින් අනුමෝදන් කරන්න එතකොට ආරක්ෂාවක් ලැබෙයි ...පිනකුත් ලැබෙයි ...හැබැයි නොකඩවා දෙවියන්ට පහන් පත්තු කරන ගෙවල් ඕනේ තරම් තියෙනවා :)
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,854
    1,001
    113
    ගෙදර
    සූනියම් දෙවියන් කියන්නෙ ටිකක් පරිස්සමෙන් ඇසුරැ කරන්න ඕන දෙවි කෙනෙක්.සැබෑම බලයක් තියෙන,කතරගම දෙවියන්ගෙ සේවකයෙක් කියල තමයි මම අහල තියන්නෙ.පුර පක්ෂයේ දේව විලාශයෙන් සහ අව පක්ෂයේ යක්ෂ වේෂයෙන් පෙනී සිටින දෙවි කෙනෙක්.රාත්‍රී 9න් පසු තමයි පහන් තියන්න ඕන මට මතක විදියට.පහන නොතිබ්බත් ගාතාටික කියල හදුන් කූරක් පත්තු කලත් ඇතිලු.නියම විදියට විශ්වාසයෙන් පහන තිබ්බොත් නම් නයෙක් නම් වත්තෙ පිටියෙ කරක්ගහන්න එනවාමලු.නයා කියන්නෙ උන්නාන්සෙගෙ ආභරණයක්ලුනෙ.මම දන්නකියන පොරක් ලගදි ඉදල පහන් තියන්න පටන් අරන් දවසක් ටවුමට ගිහින් ගෙදර එද්දි සුදු නයෙක් මිනිහගෙ කාමරේ මේසෙ උඩ ඉන්නවාලු.පස්සෙ පොර බය වෙලා එදාම රෑ පහන් තියල කිව්වලු පහන භාරගන්න පේන්න නම් එන්න එපා දෙවියනේ කියල.ඊට පස්සෙ නයානම් ආවෙ නෑලු.නයෙක් තියා ගැරඩියෙක්වත් ඉන්නවා කියල හිතන්න පුලුවන් තැනක් නෙමෙයි.ටවුන් එකක් මැද්දෙ.අනේ මන්ද මේවනම් උන් කියනවා අපි අහනවා.කොහොම උනත් මගෙත් පොඩි භක්තියක් තියෙන දෙවිකෙනෙක් තමයි.
     
    Hmm hmm
    Bakthiya nam.kese wetath loweth nathi maranayak set wei.
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    Hmm hmm
    Bakthiya nam.kese wetath loweth nathi maranayak set wei.

    මචන් මෙහෙම කතාවක් තියෙනවා ඒ නයි ඉන්නවලු දෙවියන්ගේ විමානේ සේවය කරන්න ...නයින්ටනේ එන්න පුළුවන් දෙවියන්ට වඩින්න බෑනේ කිලි තියෙනවලුනේ ...ඒ නිසා නයි එන කතාවක් තියෙනවා ...
    මෙහෙම දේකුත් තියෙනවා දෙවියන්ගෙන් මිනිස්සු ලගට එන්න පුළුවන්ලු සිද්ධි ගම්බාර දෙවියන්ට ඒ දෙවියන්ට කිලි නෑලු
     
    L-Smoker

    Member
    තියපන් තියපන්
    කැපවෙලා කලාම උඹට සලකනවා
    ඉඩම්, සල්ලි කැරකිලා එනවා
    පහන දවසක් මිස් උනොත් ලෙඩ වෙනවා
    දවස් 2ක් මිස් උනොත් කෙළ වෙනවා
    දවස් 7ක් පැන්නොත් හිකෙනවා