ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආ සිංහලු
    මක්කය මෙතන වෙන්නේ

    thinking-idea-animated-animation-sm.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;19394270 said:
    මුළු restore එකටම ලක්ෂ 2 ක් වගේ යයි...:nerd:

    :shocked: එහෙනම් ටින්කර් පේන්ට් වලට අර කිව්ව ගාන නෙවේද.....?? :shocked:
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    110 / 90 / 17 එනවා බං..... :yes: උන් ලග තියෙන්න නැතුව ඈති..... :dull:

    6100/= 100/90/17 MRF ඒ ගණන් තමා මගේ හිතේ...... !!

    වෑල් කරට 200-250 ගත්තේ මගේ නම්..... :P

    නයිට්‍රිජන් ඔය පැත්තේ සුලභයි වගේ..... :P මෙහේ බයික් රෝදෙකට 50/= :baffled:

    උ එන්නේ නැ කිව්වනේ බන් , මාත් ඉතින් ඕන මගුලක් කියල දැම්ම ඉතින් 100 . සිරාවට ? bike එකට 50 ක් ? car එකටත් 50යිනෙ බන් මෙහෙ :D:rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කුකුළණි...... ෆුට් සයිකල් එකක් උවමනා කර තිබේ...... :yes: ගන්න හොද එකක් කියපල්ලකෝ...... :D ;)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    කුකුළණි...... ෆුට් සයිකල් එකක් උවමනා කර තිබේ...... :yes: ගන්න හොද එකක් කියපල්ලකෝ...... :D ;)

    හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගමු එහෙනම් :rolleyes:
    ලක්ෂ එකහමාරක් දෙකක් වගේ ගානකට :rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    උ එන්නේ නැ කිව්වනේ බන් , මාත් ඉතින් ඕන මගුලක් කියල දැම්ම ඉතින් 100 . සිරාවට ? bike එකට 50 ක් ? car එකටත් 50යිනෙ බන් මෙහෙ :D:rofl:

    :oo: හිටුකෝ මම අපේ කඩෙන් අහලා බලන්නම්...... :yes:

    මෙහේ කාර් එකකට 100ක් බං...... :baffled: ඔය පැත්තේ නයිට්‍රිජන් සුලභ ඈති කිව්වේ ඒකනේ..... :P

    මම තාම ටයර් හොයනවා බං.... ගෙවෙන්න කලින්ම හොයාගෙන ඉන්න ඕනා බඩු...... :yes: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගමු එහෙනම් :rolleyes:
    ලක්ෂ එකහමාරක් දෙකක් වගේ ගානකට :rolleyes::rolleyes:

    :shocked: මෝටර් සයිකල් එකක් නෙවේ බොල...... :no: ෆුට් සයිකල් එකක් ඕනා..... මෑන් පවර් එකෙන් පදින්න..... :yes: :P
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: මෝටර් සයිකල් එකක් නෙවේ බොල...... :no: ෆුට් සයිකල් එකක් ඕනා..... මෑන් පවර් එකෙන් පදින්න..... :yes: :P

    ඉතින් මම කිව්වෙත් එකක් තමා :yes:
    Shimano බයික් එහෙම තියෙනවා ඔය ගණන් වලට
    බයික් එක ගේමක් නැතිව තනි ඇඟිල්ලකින් උස්සන්න පුළුවන්.තව ඒවා තියෙනවා බයික් එකේ රෝදේ සයිස් එකටම වෙනකන් නවලා ටයර් එකක් වගේ අරන් යන්න

    Shimano යුස්ඩ් එකක් 20000/- වත් වෙයි හැබැයි අඩුම
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඉතින් මම කිව්වෙත් එකක් තමා :yes:
    Shimano බයික් එහෙම තියෙනවා ඔය ගණන් වලට
    බයික් එක ගේමක් නැතිව තනි ඇඟිල්ලකින් උස්සන්න පුළුවන්.තව ඒවා තියෙනවා බයික් එකේ රෝදේ සයිස් එකටම වෙනකන් නවලා ටයර් එකක් වගේ අරන් යන්න

    Shimano යුස්ඩ් එකක් 20000/- වත් වෙයි හැබැයි අඩුම

    :oo: අම්මෝ එච්චර ගණන් වෙනවද යූස්ඩ් එකකුත්..... බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න තමා කල්පනා කරේ.....!! :yes:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කාර් එකක් ගතෑකි නේ බං.
    මම නම් වයරින් එක ගහනවා..
    මේටිකේ..

    ටික් කීවට තාම පටන් ගත්තෙ නෑ -_-

    ඒ උනාට අපිට ඕන විදියට නෑ නේ බං ඒවා....

    :shocked: එහෙනම් ටින්කර් පේන්ට් වලට අර කිව්ව ගාන නෙවේද.....?? :shocked:

    ටින්කර් පේන්ට් විතරක් නෙමෙයිනේ බං මගේ තියෙන්නේ..ටයර් දාන්න ,ඇලෝයි වීල්,සීට් ගහන්න,ලයිට්,වයරින්..ඒ හැම එකක්ම මම අලුතෙන් කරනවා...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: අම්මෝ එච්චර ගණන් වෙනවද යූස්ඩ් එකකුත්..... බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්න තමා කල්පනා කරේ.....!! :yes:

    ඔව් ඔය shimano එක වගේ හොඳ ඒවානම් ගණන් තමා.අපේ මල්ලි කෙනෙක් ගාව තියෙනවා.එකක්.
    එහෙම නැතිව අනිත් ඒවා නම් තියෙනවා ඉතින් ඊට අඩුවෙන්
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ජන්තු අයියා;19396776 said:
    ඒ උනාට අපිට ඕන විදියට නෑ නේ බං ඒවා....

    ටින්කර් පේන්ට් විතරක් නෙමෙයිනේ බං මගේ තියෙන්නේ..ටයර් දාන්න ,ඇලෝයි වීල්,සීට් ගහන්න,ලයිට්,වයරින්..ඒ හැම එකක්ම මම අලුතෙන් කරනවා...

    තව කොච්චර කල් යයිද බන් ඔක්කොම වැඩ ඉවර් කරන්න:confused: