ElaKiri Bajaj Pulsar Fan Club-4

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: ලුමාලා එකද ගෙවල් ලග.....?? ඩිස්ක් බ්‍රේක්..... :D මරුනේ...... :cool: සෙට් කරලා දියන් බලන්න බයික් එකක්...... :D

    මේ තියෙන්නේ මගේ බයිශිකලේ....පුල් බොඩි කැලරි බර්නින්:rofl::rofl:මාමේ ගමු මේකක්...පුල් බැලන්ස්...:cool:

    mhsehd.jpg

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    slightly drunk
    :shocked::shocked::shocked::angry::angry::angry:

    ජන්තු අයියා;19403948 said:
    මේ තියෙන්නේ මගේ බයිශිකලේ....පුල් බොඩි කැලරි බර්නින්:rofl::rofl:මාමේ ගමු මේකක්...පුල් බැලන්ස්...:cool:
    adoo pitipasse roode hulan koo yakooo :lol::lol::lol::lol:

    :rolleyes: 60ට ගිහින්ද පනින්නේ...... :P
    :P:P:P:sorry::sorry::sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    පැන්න තැන ඉඳන් ගොඩක් දුරින් වතුරට වැටෙනවා ඇත්තේ නෙහ් :rolleyes:

    එක සැරයක් කිතුල්ගල ගිහින් අඩි 40 විතර උඩින් පැන්නා වතුරට jacket එක නැතිව, අඩි 15 විතර වතුර යටට ගියා,

    තව ගමේ දී ගගට පනිනවා ගස් වල නැගලා,
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එක සැරයක් කිතුල්ගල ගිහින් අඩි 40 විතර උඩින් පැන්නා වතුරට jacket එක නැතිව, අඩි 15 විතර වතුර යටට ගියා,

    තව ගමේ දී ගගට පනිනවා ගස් වල නැගලා,

    :shocked::shocked::shocked: udata aawe kohomada.holmanada oya message daanne :shocked::shocked::shocked:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :shocked::shocked::shocked: udata aawe kohomada.holmanada oya message daanne :shocked::shocked::shocked:

    උඩට එන්නේ යකෝ පීනලා නේ :P

    අපෝ මේකෙ ඉන්න මාමලට පීනන්නවත් බෑ වගේ නේ බන්.. :lol::lol:
    උබලා වතුර බේසමකට හරි වැටුනොත් මොකද කරන්නෙ යකෝ..
    අපි චිලව් මූදෙ පීනනව දැක්කොත් උබලට රෙවෙයි බන්..;);)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උඩට එන්නේ යකෝ පීනලා නේ :P
    :angry::angry::angry:
    අපෝ මේකෙ ඉන්න මාමලට පීනන්නවත් බෑ වගේ නේ බන්.. :lol::lol:
    උබලා වතුර බේසමකට හරි වැටුනොත් මොකද කරන්නෙ යකෝ..
    අපි චිලව් මූදෙ පීනනව දැක්කොත් උබලට රෙවෙයි බන්..;);)

    :shocked::shocked: muude kochchara dura peenuwada bun ?:shocked::shocked::shocked:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    අපෝ මේකෙ ඉන්න මාමලට පීනන්නවත් බෑ වගේ නේ බන්.. :lol::lol:
    උබලා වතුර බේසමකට හරි වැටුනොත් මොකද කරන්නෙ යකෝ..
    අපි චිලව් මූදෙ පීනනව දැක්කොත් උබලට රෙවෙයි බන්..;);)

    අපිත් මුදේ පිනනන දන්නවා ගංවතුරේත් පීනලා තියෙනවා එත් කාටවත් පෙන්නන පීනන්න යන්නේ නැ.
    දන්නේ නැති ගගවල් වල බහින්නේත් නැ, ගෙදරට නොකියා ගගවල් වල නාන්න යන්නෙත් නැ

    එදා හරිදු ලා ගෙදර ගිහින් ගගේ නාන්න අඩ ගැහුවම මම බැ කිවිවා නේ පොරගෙන් අහන්න,
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    අපිත් මුදේ පිනනන දන්නවා ගංවතුරේත් පීනලා තියෙනවා එත් කාටවත් පෙන්නන පීනන්න යන්නේ නැ.
    දන්නේ නැති ගගවල් වල බහින්නේත් නැ, ගෙදරට නොකියා ගගවල් වල නාන්න යන්නෙත් නැ

    එදා හරිදු ලා ගෙදර ගිහින් ගගේ නාන්න අඩ ගැහුවම මම බැ කිවිවා නේ පොරගෙන් අහන්න,

    මාත් එහෙම තමයි බන්..පීනන එකත් බයික් පැදිල්ල වගේ තමා..තමන්ව කොච්චර සුවර් උනත් මොනා වෙයිද කියන්න බෑ..දැන් මාස දෙකකට කලින් වැවේ මාලු අල්ලන එකෙක් කකුලෙ මස් පෙරලිලා ගිලිලා මැරුනා..ඌ මාලුන්ටත් වඩා හොදට පීනන එකෙක්..
    ගන්වතුරෙ පීනන තරම් ආතල් එකක් වෙන පීනිල්ලකින් ගන්න නම් බෑ හැබැයි..හැබැයි වතුර පාර සැරට තියෙන්න ඕනා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    අපිත් මුදේ පිනනන දන්නවා ගංවතුරේත් පීනලා තියෙනවා එත් කාටවත් පෙන්නන පීනන්න යන්නේ නැ.
    දන්නේ නැති ගගවල් වල බහින්නේත් නැ, ගෙදරට නොකියා ගගවල් වල නාන්න යන්නෙත් නැ

    එදා හරිදු ලා ගෙදර ගිහින් ගගේ නාන්න අඩ ගැහුවම මම බැ කිවිවා නේ පොරගෙන් අහන්න,

    බොලාගේ පැත්තේ එල පොට් තියෙනව නේද ඇල දොළ
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    :shocked::shocked: muude kochchara dura peenuwada bun ?:shocked::shocked::shocked:

    මූදෙ ටිකක් දුරට ගියාට පස්සෙ පීනන එක ගේමක් නෑ බන්..
    ටෙක්නික් එක ටිකක් හුරු වෙන්නයි තියෙන්නෙ..
    අමාරු ඇතුලට යන්නයි එලියට එන්නයි..
    ඒවට ටෙක්නික් තියෙනවා.. :yes::yes::yes:

    ඒ මොනා උනත් පොඩි කාලෙ ඉදන් වැල්ල පෑගිලා පොඩ්ඩ පොඩ්ඩ එක්ස්පීරියන්ස් හැදිච්ච එකෙක් ඇරෙන්න වෙන එකෙක් මූදෙ පීනනව තියා ඈතට ගිහින් රැල්ල පාගන එකවත් මම අනුමත කරන්නෙ නෑ.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපිත් මුදේ පිනනන දන්නවා ගංවතුරේත් පීනලා තියෙනවා එත් කාටවත් පෙන්නන පීනන්න යන්නේ නැ.
    දන්නේ නැති ගගවල් වල බහින්නේත් නැ, ගෙදරට නොකියා ගගවල් වල නාන්න යන්නෙත් නැ
    එදා හරිදු ලා ගෙදර ගිහින් ගගේ නාන්න අඩ ගැහුවම මම බැ කිවිවා නේ පොරගෙන් අහන්න,
    thinking-idea-animated-animation-sm.gif

    බොලාගේ පැත්තේ එල පොට් තියෙනව නේද ඇල දොළ

    thinking-idea-animated-animation-sm.gif

    මූදෙ ටිකක් දුරට ගියාට පස්සෙ පීනන එක ගේමක් නෑ බන්..
    ටෙක්නික් එක ටිකක් හුරු වෙන්නයි තියෙන්නෙ..
    අමාරු ඇතුලට යන්නයි එලියට එන්නයි..
    ඒවට ටෙක්නික් තියෙනවා.. :yes::yes::yes:
    ඒ මොනා උනත් පොඩි කාලෙ ඉදන් වැල්ල පෑගිලා පොඩ්ඩ පොඩ්ඩ එක්ස්පීරියන්ස් හැදිච්ච එකෙක් ඇරෙන්න වෙන එකෙක් මූදෙ පීනනව තියා ඈතට ගිහින් රැල්ල පාගන එකවත් මම අනුමත කරන්නෙ නෑ.

    thinking-idea-animated-animation-sm.gif
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    අලුත් බයික් එක පරිස්සමින් පැදපන් මචන්.70 කෙළගෙන ගිහින් බ්‍රේක් එහෙම ගහන්න හිතන්නවත් එපා.කොන්ට්‍රෝල් මදි.ඒ ඇරෙන්න නම් ලොකු අවුලක් නෑ. අපේ HML ලක්ෂයක් දිව්වා

    අනේ මල විකාර බන්.උඹට ඔය අමාරුව සතියක් තියෙයි.ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදිහටම දැනෙයි.
    මමත් මුලින් ඔය හුස්ම ගන්න බැරි කතාව නිසා ෆුල් ෆේස් දැම්මේ නෑ.ඒත් දැන්නම් දානවා.අර UPco එක වගේ කටයි නහයයි ගාවටම ඇවිත් තියෙන හෙල්මට් එකක්නම් පොඩ්ඩක් විතර එහෙම දැනෙයි.එහෙම නැති එකක් බලලා ගනින්.
    මම ෆුල් ෆේස් එක දාලා වයිසර් ඒකත් දාගෙන යන්නේ.වැස්සත් පෑව්වත් වයිසර් එක අරින්නේ නෑ.ඔය ශෝක එකට යන්නේ මම :lol:

    full face එකක් දාන්න බර තමා එත් තමන්ගේ දත් ටික නහයට ඊට වඩා ආදරෙයි නේද, හොද එකක් ගන්න එකේ ඇතුලට හුලන් එනවා යනකොට

    මට හොද පුල්පෙස් හෙල්මට් වර්ගයක් කියපං කෝ ගන්න තැනකුත් එක්ක :cool: