ලුමාලා එකද ගෙවල් ලග.....?? ඩිස්ක් බ්රේක්.....
මරුනේ......
සෙට් කරලා දියන් බලන්න බයික් එකක්......
![]()

මාමේ ගමු මේකක්...පුල් බැලන්ස්...
අඩේ අපි නම් පොඩි කාලේ ඉදලා ගගවල් වල පැනලා පුරුදු වෙලා ඉන්නේ මගේ fb එකෙන්ත් ඇති ගගවල් වලට පනින vid
60ට ගිහින්ද පනින්නේ...... 
slightly drunk

adoo pitipasse roode hulan koo yakoooජන්තු අයියා;19403948 said:මේ තියෙන්නේ මගේ බයිශිකලේ....පුල් බොඩි කැලරි බර්නින්මාමේ ගමු මේකක්...පුල් බැලන්ස්...
![]()

60ට ගිහින්ද පනින්නේ......
![]()

na 80 gihin paninne

පැන්න තැන ඉඳන් ගොඩක් දුරින් වතුරට වැටෙනවා ඇත්තේ නෙහ්![]()
එක සැරයක් කිතුල්ගල ගිහින් අඩි 40 විතර උඩින් පැන්නා වතුරට jacket එක නැතිව, අඩි 15 විතර වතුර යටට ගියා,
තව ගමේ දී ගගට පනිනවා ගස් වල නැගලා,

udata aawe kohomada.holmanada oya message daanne 

udata aawe kohomada.holmanada oya message daanne
![]()

udata aawe kohomada.holmanada oya message daanne
![]()
උඩට එන්නේ යකෝ පීනලා නේ![]()

උඩට එන්නේ යකෝ පීනලා නේ![]()

අපෝ මේකෙ ඉන්න මාමලට පීනන්නවත් බෑ වගේ නේ බන්..
උබලා වතුර බේසමකට හරි වැටුනොත් මොකද කරන්නෙ යකෝ..
අපි චිලව් මූදෙ පීනනව දැක්කොත් උබලට රෙවෙයි බන්..

muude kochchara dura peenuwada bun ?

අපෝ මේකෙ ඉන්න මාමලට පීනන්නවත් බෑ වගේ නේ බන්..
උබලා වතුර බේසමකට හරි වැටුනොත් මොකද කරන්නෙ යකෝ..
අපි චිලව් මූදෙ පීනනව දැක්කොත් උබලට රෙවෙයි බන්..
අපිත් මුදේ පිනනන දන්නවා ගංවතුරේත් පීනලා තියෙනවා එත් කාටවත් පෙන්නන පීනන්න යන්නේ නැ.
දන්නේ නැති ගගවල් වල බහින්නේත් නැ, ගෙදරට නොකියා ගගවල් වල නාන්න යන්නෙත් නැ
එදා හරිදු ලා ගෙදර ගිහින් ගගේ නාන්න අඩ ගැහුවම මම බැ කිවිවා නේ පොරගෙන් අහන්න,

බොලාගේ පැත්තේ එල පොට් තියෙනව නේද ඇල දොළ
මූදෙ ටිකක් දුරට ගියාට පස්සෙ පීනන එක ගේමක් නෑ බන්..
ටෙක්නික් එක ටිකක් හුරු වෙන්නයි තියෙන්නෙ..
අමාරු ඇතුලට යන්නයි එලියට එන්නයි..
ඒවට ටෙක්නික් තියෙනවා..
ඒ මොනා උනත් පොඩි කාලෙ ඉදන් වැල්ල පෑගිලා පොඩ්ඩ පොඩ්ඩ එක්ස්පීරියන්ස් හැදිච්ච එකෙක් ඇරෙන්න වෙන එකෙක් මූදෙ පීනනව තියා ඈතට ගිහින් රැල්ල පාගන එකවත් මම අනුමත කරන්නෙ නෑ.
බොලාගේ පැත්තේ එල පොට් තියෙනව නේද ඇල දොළ
අලුත් බයික් එක පරිස්සමින් පැදපන් මචන්.70 කෙළගෙන ගිහින් බ්රේක් එහෙම ගහන්න හිතන්නවත් එපා.කොන්ට්‍රෝල් මදි.ඒ ඇරෙන්න නම් ලොකු අවුලක් නෑ. අපේ HML ලක්ෂයක් දිව්වා
අනේ මල විකාර බන්.උඹට ඔය අමාරුව සතියක් තියෙයි.ඊට පස්සේ ඉතින් සාමාන්‍ය විදිහටම දැනෙයි.
මමත් මුලින් ඔය හුස්ම ගන්න බැරි කතාව නිසා ෆුල් ෆේස් දැම්මේ නෑ.ඒත් දැන්නම් දානවා.අර UPco එක වගේ කටයි නහයයි ගාවටම ඇවිත් තියෙන හෙල්මට් එකක්නම් පොඩ්ඩක් විතර එහෙම දැනෙයි.එහෙම නැති එකක් බලලා ගනින්.
මම ෆුල් ෆේස් එක දාලා වයිසර් ඒකත් දාගෙන යන්නේ.වැස්සත් පෑව්වත් වයිසර් එක අරින්නේ නෑ.ඔය ශෝක එකට යන්නේ මම![]()
full face එකක් දාන්න බර තමා එත් තමන්ගේ දත් ටික නහයට ඊට වඩා ආදරෙයි නේද, හොද එකක් ගන්න එකේ ඇතුලට හුලන් එනවා යනකොට