kella rata yanna hadanawa.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අනික ලංකාවේ කෙල්ලෝ මෙලෝ ලස්සනක් නැති නිසා එහෙ ඉන්න කොල්ලන්ට සුද්දියෝ දැකලා උන් එක්ක compare කරද්දී සිංහල කෙල්ලෝ පේන්නේ නවදැලි හේනක හිටපු වැඳිරි වගේ. සුද්දියෝ ඉතින් make up නොකලත් පට්ටම ලස්සනයි නේ. ඉතින් කොල්ලෝ යන්නේ සුද්දියෝ පස්සේ.

ලංකාවේ කෙල්ලෝ මෙලෝ ලස්සනක් නෑ බන්. පිටරටවල කෙල්ලෝ නේ කෙල්ලෝ....
:P :P

ශර්මා ළිදේ :rofl::rofl::rofl:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කෙල්ලන්ව විශ්වාස කරන්න බැරි එක ඇත්ත. ඒත් ඕසි වගේ රටකදි කෙල්ලන්ට පිට යන්න චාන්ස් නෑ මචන්. එහෙ කැම්පස් ජීවිතේ හරිම බිසි. ලංකාවෙ කැම්පස් වගේ පිස්සු නටන්න බෑ. ලංකාවෙ ක්‍රමේට පුරුදු වෙලා ගිහාම එහෙ ඉන්න හරි අමාරුයි. හුගක් වෙලාවට ලංකාවෙ කෙල්ලො කෙළවගන්නව මොකද එහෙ උන්ට වගේ මහන්සියෙන් වැඩ කරන්න බැරි හින්ද. පිට යන්න කොහොමත් චාන්ස් එකක් නෑ මචන්.

:rolleyes: :rolleyes:
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
අනික ලංකාවේ කෙල්ලෝ මෙලෝ ලස්සනක් නැති නිසා එහෙ ඉන්න කොල්ලන්ට සුද්දියෝ දැකලා උන් එක්ක compare කරද්දී සිංහල කෙල්ලෝ පේන්නේ නවදැලි හේනක හිටපු වැඳිරි වගේ. සුද්දියෝ ඉතින් make up නොකලත් පට්ටම ලස්සනයි නේ. ඉතින් කොල්ලෝ යන්නේ සුද්දියෝ පස්සේ.

ලංකාවේ කෙල්ලෝ මෙලෝ ලස්සනක් නෑ බන්. පිටරටවල කෙල්ලෝ නේ කෙල්ලෝ....
:P :P

Give+this+man+a+medal+_27654b594e95a74bca4f65f78b5f3db6.jpg
 
  • Like
Reactions: JesonRulez

smakthat

Active member
  • Dec 12, 2008
    438
    94
    43
    wena ewun umbata wishwasei love eka ganai kiyala thiyenawane :P mama Australia ena hati kiyannam. kellata lokuwata sallith nathnam umbata ekita support karannath onenam tikak hari, umbatath goda yanna onenam dennama palayan. habai me points tika mathaka thiyaganin

    1. Register wela kella ekka Australia awaki. Kellata degree ekak nam karanne laksha 50k wage salli pennana wei umbath enawanam thawa wadipura laksha 15k wage pennana wenawa.

    2. ena eka harima lesi, course eka matha wath mokak wath matha depend wen na umbata onenam awaki bandala echcharai. habai enawanam kella ekkama waren passe bandala gaddi kal yanawa process eka wadiy.

    3. umba government job karata mehe awith honda job karanna heenekin wath hithanna epa. umbata full time legally wada karanna ba 20 hours denne per week umbata neethiyen. habai e unata horen lankawe cleaning contractors la gaawa ehema wada karaki cash in hand or ABN. honda job ekakata kiyala mehe umbata karanna puluwan supermarket wala wage thama ewa sathiyata uparima 20 hours mokada tax ekata padi hambena nisa.

    4. umbata karanna wenne 75% cleaning job thama kella igena gaddi. kella PR gathoth umbatath hambenawa ita passe factory wage job ekak hoyagaththaki full time thiyena hinda.

    5. mama mehe dakala thiyena eka deyak kiyannam lankawe bandala kella igena ganna daala ewun eddi, kella igena gena honda padi hambena job ekak karata umbata karanna wenne factory wala labor nathnam supermarket wala wada wage dewal thama machan 90%kma.

    6. umba mehe igena gathoth hari lankawe degree ekak hari thiyenawanam honda job ekak karaki. eth mehe kella igena ganna daala awith PR aran awith inna couples wala gewal wala gruha mulikaya wela inne kella. umbata kellata second wenna wenawa machan aniwa nikanma PR gaththata passe. adayam nam samanawa hewwaki mokada mehe mona de karath hondata salli hambena nisa.

    7. umba mehe mahansi wela wada karoth student kaale unath sapa jeevithayak gewwaki, pattama mahansi unoth sathiye dawas hathama dawasata 10-12 hours wada karala umbata AU$5000k wage hewwaki eth aapu gaman ehema job hoyanna balaporoththu wenna epa umbata awuruddak wath yanawa kattiya anduragena ehema settle wenna mokada mehe 90%kma jobs hambenne connections walin

    Good luck

    mchn podi udauwak matath thiyanawa me aulama:(:(:( ..mn mehe physical degree eka ewara karala inne kella phd ekakata Aus yanna inne..math awoth visa hambawayida ? job ekak karanna puluwan wayida?
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    උබත් පලයන් බං කොහොම හරි...එක තම හොදම දේ
     

    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    kello kawadath sure na lankawedi unath... hondama de ekko yanna kalin register wenna... kello wenas wenwa machn 5 yrs lov kalath hondata mthaka tiygnna mehema kiwwe bawwa 12/12/2015.. :D
     

    Blacki

    Active member
  • Nov 9, 2013
    179
    43
    28
    Machan kokatath register unoth hodai, ada kaaley kello trust karanna baa :no:
    Magey gaanitath rata yana pissuwak thibbey but mata a tharam wathkamak thibbey naa a kaaley rata yanna tharam. Mamath 5 yrs love karaa but eki mata boot eka thibba :(
    Apey affair ekath deypatthema parents laa danagena hitiyaa, Eki ada Australia wala inney. Mama magey story eka EK eke damma kalin.

    Mama kiyanney naa hama kellama magey gaani wagey kiyalaa but just be careful machan....
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම් කෙනෙක් එයාගේ සාර්ථකත්වයට රට යනවා නම් ඒක වලක්වන්න එපා.. ලැබෙන්න තියෙනවා නම් ලැබෙයි...

    මගේ හිටපු කෙල්ලත් රට හිටියේ.සිංගපූරුවේ... මට වඩා ගොඩක් බුද්ධිමත්.මොරටුවේ IT ෆැකල්ටි එකක්.. කොල්ලෙක්ට එහා ගිය සෑහෙන දැනුමක් තිබුන නිසා ඒකි සිංග්පූරුවේ ජොබ් එක ලැබුනේ...එහෙදි නිදහස නිසා පිට යන්න තියෙන ඉඩකඩ වැඩී.. මම ආදරේට නීති රීති දැම්ම එකට එයා ආස උනෙත් නෑ... දැන් ඒකිට කොල්ලෙක් ඉන්නවා.. දැන් ඔසී ඉන්නේ.ඔය රටකට ගියාම උන් තනි වෙනවා.. උන්ටත් දුක තනිකම කාන්සිය කියන එක දැනෙනවා... ඒක ශෙයාර් කර ගන්න කෙනෙක් ඕන... එහෙමත් හොඳ කෙලෙක් තමයි බේරිලා ඉන්නේ.. අපි කොච්චර වයිබර් ස්කයිප් එකෙන් අල්ලන් හිටියත් උන් දන්නවා ලස්සනට පයින්න...




     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,207
    113
    Adelaide
    rgstr wela palayan..ethakota dependent visa ubatath hambenawa.. full workpermit 1kuth ekka.. mama danna tharamin.. nethiwa nam oka hariyanne ne
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අනික ලංකාවේ කෙල්ලෝ මෙලෝ ලස්සනක් නැති නිසා එහෙ ඉන්න කොල්ලන්ට සුද්දියෝ දැකලා උන් එක්ක compare කරද්දී සිංහල කෙල්ලෝ පේන්නේ නවදැලි හේනක හිටපු වැඳිරි වගේ. සුද්දියෝ ඉතින් make up නොකලත් පට්ටම ලස්සනයි නේ. ඉතින් කොල්ලෝ යන්නේ සුද්දියෝ පස්සේ.

    ලංකාවේ කෙල්ලෝ මෙලෝ ලස්සනක් නෑ බන්. පිටරටවල කෙල්ලෝ නේ කෙල්ලෝ....
    :P :P
    උඹ මේක කියල තියෙන්නෙ මාව බයිට් කරන්න උනාට මේ කියල තියෙන්නෙ ඇත්ත. මන් කවදාවත් ජෝක් කරේ නෑ මන් ඇත්ත කතා කරන්නෙ. මෙතන බයිට් වෙන්නෙ මන් නෙමේ උඹමයි.
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    සොරි තමා මචෝ..කෙල්ලො කොල්ලෝ ළගින් හිටියත් ටක් ගාලා වෙනස් වෙන එකේ වෙන රටකට ගියහම වෙනස් නොවෙයි කියලා කාටද කියන්න පුළුවන්..
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    මම හිතුවෙ සෞදි යන්න හදනව කියල. හොද රටකටනෙ යන්නෙ බන් බය නැතුව හිටින්.
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,166
    926
    113
    mchn podi udauwak matath thiyanawa me aulama:(:(:( ..mn mehe physical degree eka ewara karala inne kella phd ekakata Aus yanna inne..math awoth visa hambawayida ? job ekak karanna puluwan wayida?
    puluwan machan. kella Masters or Phd ekak nam karanne umbata unlimited hours work right hambenawa. Bachelors nam thama sathiyata 20 hours restriction eka thiyenne. habai puthe degree thiyenawa kiyala lokuwata job balaporoththu wenna epa. mokada experience one mehe. eth umbata supermarket or factory ekaka wage wada karala hondata hewwaki. ekama de contacts hadaganin mehe awama. passe shape eke honda job ekak hoyaganna puluwan